Girithale primary school

Girithale primary school Raising a good child through values and education

ලොවක් අභිමුඛව බැබළෙන මාධ්‍ය සිහිනයට පෙරමං විවර කරමින් පො/ ගිරිතලේ ජනපද ප්‍රාථමික විද්‍යාලයේ අභිනද මාධ්‍ය ඒකකයේ දු දරුවන්...
19/06/2026

ලොවක් අභිමුඛව බැබළෙන මාධ්‍ය සිහිනයට පෙරමං විවර කරමින් පො/ ගිරිතලේ ජනපද ප්‍රාථමික විද්‍යාලයේ අභිනද මාධ්‍ය ඒකකයේ දු දරුවන්ගේ හැකියා ඔප් නැංවීම අරමුණු කරගෙන සංවිධානය කරනු ලැබු මාධ්‍ය වැඩමුළුව 2026/06/17 වන දින විද්‍යාලයේදී සන්නිවේදක ,වැඩසටහන් නිශ්පාදක,හඩකැවීම් ශිල්පී,රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය,රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය හඩ මාධ්‍ය ආයතනයේ දේශක සදුන් සී බස්නායක මැතිතිමන් හා මාධ්‍ය පුහුණු දේශක ඉසුරු සචිත් බණ්ඩාර සොහොයුරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සදහා සහයෝගය ලබා දුන් සියලුදෙනාට තුති.

09/05/2026

පුංචි දරුවන්ගේ මුවඟ සිනහව රැඳුණු එ සුන්දර දිනය ඔවුන්ට අත් පත් කර දුන් කොලඹ විශ්ව විද්‍යාලයේ ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි.

කොලඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය හා කලමනාකරණ පීඨයේ 24/25  කණ්ඩායම ගිරිතලේ ජනපද විද්‍යාලයේ එළිමහන් වේදිකාවේ පියස්ස නිර්මාණය ක...
09/05/2026

කොලඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය හා කලමනාකරණ පීඨයේ 24/25 කණ්ඩායම ගිරිතලේ ජනපද විද්‍යාලයේ එළිමහන් වේදිකාවේ පියස්ස නිර්මාණය කරමින් එය සිසු අයිතියට පත් කිරීම 2026.05.05 දින සිදු කෙරුණි.


බක් මහේ කොවුල් නාදයට  හැමෝටම කලින් ආයුබෝවන් කියුජනපද කොවුල් වසන්තය 2026අවුරුදු චාරිත්‍ර වලට මුල් තැන ලබා දෙමින් අවුරුදු ...
12/04/2026

බක් මහේ කොවුල් නාදයට හැමෝටම කලින් ආයුබෝවන් කියු
ජනපද කොවුල් වසන්තය 2026
අවුරුදු චාරිත්‍ර වලට මුල් තැන ලබා දෙමින් අවුරුදු ක්‍රීඩා හා ජන ගී සමඟින්
මෙවර අති උත්කර්ෂවත් අයුරින් ජනපද කමත පරිශ්‍රයේ පැවැත්විණි.

ප්‍රාථමික මලල ක්‍රීඩා - 2026පො /හිගු /ගිරිතලේ ජනපද විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2026.03.31 දින ආරාධිත අමුත්තන් ර...
01/04/2026

ප්‍රාථමික මලල ක්‍රීඩා - 2026

පො /හිගු /ගිරිතලේ ජනපද විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2026.03.31 දින ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.



නිදහස කියන්නේ එක් එක් පරම්පරා රැක ගන්න හුස්මක්. අපි සැම එ හුස්ම අනාගතයට සුමටව පවරමු.78 වන අභිමානවත් නිදහස් සැමරුම් දිනයට...
08/02/2026

නිදහස කියන්නේ එක් එක් පරම්පරා රැක ගන්න හුස්මක්. අපි සැම එ හුස්ම අනාගතයට සුමටව පවරමු.

78 වන අභිමානවත් නිදහස් සැමරුම් දිනයට සමගාමිව පො / ගිරිතලේ ජනපද විද්‍යාලයේ පැවැති නිදහස් දින සැමරුම් උත්සවය 🇱🇰



Address

Po/Higu/Higu/Girithale Janapada Vidyalaya
Polonnaruwa
51003

Website

Alerts

Be the first to know and let us send you an email when Girithale primary school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share