Smart School - තරඟ විභාග අත්වැල

Smart School - තරඟ විභාග අත්වැල

Share

සියළුම තරඟ විභාග සඳහා අවශ්‍ය කරන IQ දැනුම සහ සාමාන්‍ය දැනුම වෙනුවෙන් සැකසූ සමූහයකි

18/02/2023

ඔබත් මෙවර ගැසට් වූ දීප ව්‍යාප්ත ගුරු විභාගය සඳහා අයදුම් කළ කෙනෙක්ද?
ඒ සඳහා අත්‍යාවශ්‍යම දෙයක්වන IQ, තාමත් අමාරුද?

නමට, ප්‍රසිද්ධියට රැවටිලා ක්ලාස් ගියාට කයිවාරුව විතරද?
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
තප්පර කිහිපයකින් ඕනෑම ගැටළුවක් විසඳාගැනීමට ඔබටත් පුළුවන්. ඒ සඳහා ඔබට ගැලපෙනම විසඳුම අපෙන්.
දවස් හතෙන් තේරෙන සිංහලෙන්ම IQ ඉගෙන ගන්න දැන් ඔබටත් අවස්ථාවක්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
✔️දීප ව්‍යාප්ත ගුරු විභාගය

✔️පරිපාලන සේවා

✔️ග්‍රාම නිලධාරී
✔️විදේශ සේවා
✔️කළමනාකරණ සේවා නිලධාරි

✔️ලංකා බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර
✔️මහජන බැංකු ගණුදෙණුකාර සේවා සහායක
✔️NSB මාණ්ඩලික සහකාර
✔️ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ පුහුණු බැංකු සහකාර
✔️මහජන බැංකුවේ කළමනාකරණ පුහුණු

යන සියළුම තරඟ විභාග සඳහා අත්‍යාවශ්‍යම දෙයක් වන IQ (අභියෝග්‍යතාවය සහ බුද්ධි පරීක්ෂණය) වෙනුවෙන්ම නිර්මාණය වූ අපගේ Smart School GK & IQ Group එක හරහා පවත්වනු ලැබූ දවස් හතෙන් IQ zoom class සියල්ලේම සම්පූර්ණ වීඩියෝ මාලාව දැන් ඔබටත් පහසු මිලට ලබාගැනීමේ හැකියාව.
➖➖➖➖➖➖➖➖➖➖➖
👉මේ හරහා අනුමාන සහ පසුගිය විභාග ගැටළු ආශ්‍රිතව පහත සඳහන් සියළුම මාතෘකා ආවරණය කෙරෙනු ලැබේ.

👉අනුපාත
👉භාග
👉දිශා
👉දුර හා කාලය
👉සාමාන්‍ය වේගය
👉ජලයේ ගමන් කිරීම
👉දාදු කැට
👉එකතුව සමාන කොටු පිරවීම (3×3, 4×4, 5×5)
👉ඉහළට නැගීම හා රූටා යෑම
👉ජලනල ගැටළු
👉කුඩාපොදු ගුණාකාරය
👉මිනිස් දින
👉නෑදෑකම්
👉පාද ඇස් හිස් රෝද ආශ්‍රිත
👉පේලියක හා රවුමක වෙනියා
👉ප්‍රතිශත
👉රහස් භාෂා
👉සමචතුරස්‍ර
👉ඍජුකෝණාස්‍ර
👉ත්‍රිකෝණ
👉පාට කළ ඝණක
👉සංඛ්‍යා රටා
👉ත්‍රිකෝණ සංඛ්‍යා
👉තර්ක රාමු
👉වයස ආශ්‍රිත ගැටලු
👉පරතරය ආශ්‍රිත ගැටලු
👉දින දර්ශන ගැටලු
👉ගත යුතු අවම ගණන
👉වැරදි ඔරලෝසු
👉සංකරණ
👉සංයෝජන

👉ඒ කියන්නෙ ඕනෑම තරඟ විභාගයක් සඳහා අවශ්‍ය සියළුම IQ සිද්ධාන්ත සහ අනුමාන ආවරණය කෙරෙනු ලැබේ.

👉Life time භාවිතා කිරීමේ හැකියාව

👉මෙම video පාඩම් මාලාව මිලදීගන්නා සියලු දෙනාටම මෙයට අදාල IQ ගැටළු 230+ පේපර්ස් 2ක් නොමිලේ ලබාදෙනු ලැබේ.

👉මේ සඳහා අය කිරීම රු. 1000/= ක් පමණි.

මිලදී ගැනීමට අවශ්‍ය අය,

People's Bank
057-2-001-9-0031294
Herath I.G.T.D
Peradeniya Branch

BOC Bank
79084160
Senarath Y.M.T.G.I
Peradeniya Branch

NSB Bank
101038859426
Herath I.G.T.D
Dambulla Branch

HNB Bank
223020108406
Senarath Y.M.T.G.I
Peradeniya Branch

යන ගිණුම් අංකයකට මුදල් බැරකර (online transfer recipe, bank deposit slip) ලැබෙන රිසිට් පතෙහි පැහැදිලි ඡායාරූපයක් අප වෙත,

👉Whatsapp - 071-6018882 හරහා යොමු කරන්න.

සැ.යු. - මෙය අපගේ zoom class මාලාවක් හරහා නිර්මාණය කර ඇත.
මෙම පංති මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය ඔබට පහළ link එක හරහා youtube ඔස්සේ නැරඹීමට හැකියාව ඇත.

👉https://youtu.be/1zDEV8UKRT0

👉page - https://www.facebook.com/smartschoolgkiq/

06/12/2021

අද රාත්‍රී 8ට නොමිලේ IQ Timing Quiz එකක් කරමු. Group Link එක පළවෙනි comment එකේ

සාමාන්‍ය දැනුම Quiz 20|ලෝකයේ විශාලතම දේවල්|General Knowledge Quz|The Biggest things in the world| 03/12/2021

https://youtu.be/rDxiHjp8Rg0

සාමාන්‍ය දැනුම Quiz 20|ලෝකයේ විශාලතම දේවල්|General Knowledge Quz|The Biggest things in the world| Smart School තරඟ විභාග අත්වැල සමූහය හරහා ලබාදුන් මෙම වීඩියෝ එක ශ්‍රී ලංකාවේ තරඟ විභාග සඳහා මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම නිර්මා.....

14/11/2021

තරඟ විභාග සඳහා අයදුම් කළ ඔබ වෙනුවෙන් Smart School සමූහය හරහා නොමිලේ ලබාදෙනු ලබන IQ සම්මන්ත්‍රණය. දුර වේගය කාලය සම්බන්ධ සියළුම ගැටළු තේරෙනෙ සිංහලෙන්ම ඉගෙන ගන්න.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මේ වන විට ගැසට් වී ඇති සියළුම තරඟ විභාග සඳහා අදාලවන ලෙස ඉගැන්වීම් සිදු කෙරේ. Nov. 18 රාත්‍රී 7.30 ට zoom හරහා සම්බන්ධ විය හැක.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
සම්බන්ධවීමට අවශ්‍ය අය, අපගේ මෙම Facebook Post එක share කර එහි screenshot එකක් අප වෙත යොමු කරන්න. (Telegram, whatsapp හෝ facebook messanger හරහා)

👉Telegram - https://t.me/GkSmartSchool
හෝ
👉Whatsapp - 071-6018882
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👉අපගේ නිල telegram සමූහය - https://t.me/GK_IQ

👉page - https://www.facebook.com/smartschoolgkiq/

👉Youtube Channel - https://youtube.com/c/SmartSchoolgk

05/11/2021

1K Followers

සාමාන්‍ය දැනුම Quiz 16 (General Knowledge) ලංකාවේ මුල්ම සිද්ධි 01/11/2021

ලංකාවට මුලින්ම Car එකක් ආනයනය කළේ කවදා ද? 🤔🤔

ඇතුළු ලංකාවෙ මුල්ම සිදුවීම සම්බන්ධ සාමාන්‍ය දැනුම 16 වැනි වීඩියෝව.

සාමාන්‍ය දැනුම Quiz 16 (General Knowledge) ලංකාවේ මුල්ම සිද්ධි Smart School තරඟ විභාග අත්වැල සමූහය හරහා ලබාදුන් මෙම වීඩියෝ එක ශ්‍රී ලංකාවේ තරඟ විභාග සඳහා මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම නිර්මා.....

Want your school to be the top-listed School/college in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Polonnaruwa
Polonnaruwa
51000