Siri Nanda Dhamma School - සිරි නන්ද දහම් පාසල

Siri Nanda Dhamma School - සිරි නන්ද දහම් පාසල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Nanda Dhamma School - සිරි නන්ද දහම් පාසල, Education, Siri Nanda Daham Pasala , Pasal Mawatha, Weniwelkola, Polgasowita.

16/07/2026

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දුන්නෙ පියවරුමයි..❤️

උදා රැස්වීම වර්ණවත් කළ අපේ පුංචි දියණියකගේ හඩින්

06/07/2026

මේ පුතාට සවන් දෙන්න.
පොසොන් පොහොය ගෙවිල ගියාට මෙය ඔබේ ජීවිතයට බොහෝ සේ වටීවි.🪷

1 හා 2 වසර අපේ පොඩ්ඩන්ගේ පෙරහර.❤️
05/07/2026

1 හා 2 වසර අපේ පොඩ්ඩන්ගේ පෙරහර.❤️

සියක් නමකට අධික වූ භික්ෂු ,භික්ෂුණීන් වහන්සේලා වැඩි පිංඩපාත චාරිකාව…‘’ආයු දෝ බල දෝ ධීරෝ, වණ්ණ දෝ පටිභාන දෝසුඛ දෝ ච ස තේ ...
08/06/2026

සියක් නමකට අධික වූ භික්ෂු ,භික්ෂුණීන් වහන්සේලා වැඩි පිංඩපාත චාරිකාව…

‘’ආයු දෝ බල දෝ ධීරෝ, වණ්ණ දෝ පටිභාන දෝ
සුඛ දෝ ච ස තේ හෝති, යෝ දානං උපසංහරේ ‘’🙏

"දානය පූජා කළ සත්පුරුෂ තැනැත්තන්ගේ ආයුෂ, බලය, නුවණ, රූපය, ප්‍රතිභානය සහ සැපය වර්ධනය වේවා!"

සංවිධානය :වෙනිවැල්කොළ සිරි නන්දාරාමය

“යං බුද්ධෝ බෝධියා මූලේ, මාරං සේනම්හි මාදයී  චතුස්සච්චං පකාසේසි, තමහං වන්දාමි බෝධිං”🙏“බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මාර ...
27/05/2026

“යං බුද්ධෝ බෝධියා මූලේ, මාරං සේනම්හි මාදයී
චතුස්සච්චං පකාසේසි, තමහං වන්දාමි බෝධිං”🙏

“බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මාර සේනාව පරාජය කොට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් සේක. ඒ බෝධිය මම වන්දනා කරමි.”🙏

සිරි නන්දරාම විහාරස්ථ වෛශාක්‍ය මංගල්‍යට සමඟාමීව පැවැත්වෙන පරිවාර සති පිංකම් මාළාවේ
අප දහම් පාසලේ ගුරු භවතුන් සහ සිසු දරුවන්ගේ දායකත්වයෙන් පැවැති
-බෝධි පූජා පිංකම - 🙏🙏🙏෴
2026- 05-26

25/05/2026

“චිත්තං පසාදෙත්වාන -වන්දේ චේතිය මුත්තමං෴”

සිත පහදවාගෙන ඒ උත්තම චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා කරමු.🙏🙏🙏

2026- 05-24
කහතුඩුව, වෙනිවැල්කොළ -සිරි නන්දාරාමය

22/05/2026

ශ්‍රී වෛශාක්‍ය ත්‍රෛමංගල්‍යය -2026 🙏🙏🙏

නෙළුම් මල් තිස් පන්දහසකින් සහ අවශේෂ ලක්ෂ්‍යක් වූ සුවද මලින් , උතුම් සර්වඥ ධාතූන් තැන්පත්, සෑ රදුන් උදෙසා සිදු කරනු ලබන මහා පිංකම ෴ 🪷🪷🪷

මැයි 24 වන ඉරිදා සවස 5 සිට

කහතුඩුව, වෙනිවැල්කොළ, සිරි නන්දාරාම විහාරස්ථානයේදී෴

දැක බලා තුන් සිත පහදවා ගන්නට මෙත් සිතින් ආරාධනා..🙏🙏🙏

නෙළුම් මල් පුදන්නට🪷-සෑ රදුන් වදින්නට කරන්නෙමු මෙත් සිතින් -මෙසේ ආරාධනා🙏🙏🙏
20/05/2026

නෙළුම් මල් පුදන්නට🪷-සෑ රදුන් වදින්නට
කරන්නෙමු මෙත් සිතින් -මෙසේ ආරාධනා🙏🙏🙏

29/04/2026

"වැඩිහිටියන්ට නිතර වැඳීම පුරුදු කළ, ගරු කරන පුද්ගලයාගේ ආයුෂ, රූප සම්පත්තිය, සැපය, බලය යන කරුණු හතර වැඩේ."🙏

-ධම්මපද - සහස්ස වග්ගය-

අලුත් අවුරුද්දේ අපේ පළමු ඉරිදා දින

Address

Siri Nanda Daham Pasala , Pasal Mawatha, Weniwelkola
Polgasowita
10320

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Nanda Dhamma School - සිරි නන්ද දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category