29/04/2026
පාරම්පරික සිරිත් විරිත් සුරැකෙමින් සාම්ප්‍රදානුකූල පින් සුවඳ විහිදුවමින් උතුම් වූ මාතෘත්වයට පිදෙන ගෞරවනීයම තුති පඬුර,
*කිරි අම්මාවරුන්ගේ දානය 2026*
මෙවරත් සුදසුන සම්බුදු තෙමඟුල ට සමගාමීව ජුනි මස 7 වෙනි දින විහාරස්ථ පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පත්තිනි දේවයන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා.
ඔබ සැමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා🤍🙏