21/10/2025
උසස් පෙලින් පසු / සාමාන්‍ය පෙලින් පසු/ ප්‍රසිද්ධ පරිගණක පාඨමාලාවකට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින හෝ රැකියා අපේක්ෂිත ඔබටයි මේ අගනා අවස්ථාව....
මෙය වර්ථමාන ලෝකයේ කුමන ක්ෂේත්‍රයක වුව නැතිවම බැරි මුලික පරිගණක දැනුම බිංදුවේ සිට නිවැරදිව මාස 04 කින් Course කලා කියන්න නෙවෙයි Course එකෙන් පසු නැවතත් කරගන්න පුලුවන් වෙන විදිහට සරලව කියාදෙන පාඨමාලාවකි.
⛔ Desktop නෙවෙයි වර්ථමානයේ බහුලව භාවිතා වන Laptop computers මගින් ඉගැන්වීම
⛔ 2010 මෘදුකාංග නෙවෙයි මැතකාලින Updated මෘදුකාංග භාවිතයෙන් ඉගැන්වීම
⛔ Windows 7 නෙවෙයි Wi does 10, 11 operating systems තුල ඉගැන්වීම
⛔ Multi media තාක්ෂණය භාවිතය
⛔ සත්‍ය දෘඩාංග කොටස් ඇසුරින් මූලික දෘඩාංග අධ්‍යනය.
⛔ සිංහල මාධ්‍යෙයන් ඉගැන්වීම ( සැ.යු. අවශ්‍ය වන ඉංග්‍රීසි වචන භාවිතය සිදු කරයි)
⛔ පාඨමාලාවට සම්බන්ධ වීමට ඉංග්‍රීසි හෝ පරිගණක දැනුම පොඩ්ඩක්වත් අවශ්‍ය නොවේ
⛔ පරිගණකයක් යනු කියන තැන සිට,
⚫ MS word Latest versions යටතේ,
1. සිංහල / ඉංග්‍රීසි ටයිපින් (Unicode / FM fonts)
2. වගු, ප්‍රස්ථාර සැකසීම
3. Smart arts, Pictures, Mail merge, Hyperlink, page formatting, printing, Equations ආදී අත්‍යාවශ්‍ය සියලුම කාරණා
⚫ MS Excel යටතේ,
1. සියලුම Functions කියාදීම
2. Number formatting, Sheet frmattings සියල්ලම කියාදීම
⚫ Power Point යටතේ අවශ්‍ය සියලුම දෑ....
⚫ Internet & Email යටතේ Web browser එකක් යනු කියන තැන සිට E mail Address හා ඒ ඇසුරින් Youtube, fiverr freelancer වැනි Accounts සකසාගැනීම දක්වාම
⚫ Computer Networking ආදී සියල්ලම ඔබට පුංචිම පුංචි රු. 5000 කට.
සැඟවුනු ගාස්තු, විභාග ගාස්තු හෝ Assignment fees කිසිවක් නනොමැත..
දරුවන්ගේ අදහස් හා පාඨමාලා මොහයවීම ගැන අදහසක් ගැනීමට පිංතූර බලන්න. ❤️
පාඨමාලාව අවසන් කරන ඔබට වටිනා සහතිකයක්.
පළමුවෙන්ම ලියාපදිංචි වන සිසුන් දෙදෙනාට ඇතුලත්වීම නොමිලේ....
උපරිම සිසුන් 5ක් පමණි. ඉක්මන් කරන්න
අවශ්‍ය නම් Adobe photoshop, Illustrator, HTML, Java script, Adobe premier pro, Data base management, Computer hardware වැනි ඕනෑම කොටසක් පිළිබඳ පන්ති පවත්වනු ලැබේ.
6 ශේණියේ සිට 11 දක්වා විෂය නිර්දේශයආවරණය කරන පන්තිද පැවැත්වේ
5 වසර ශිෂ්‍යත්වයඅවසන් කල දරුවන්ට Kids computer පාඨමාලාව...
K-zone Polgahawela
K zone පරිගණක පාසල
සියලුම විමසීම් 075 413 5163