Sipneth Education Polgahawela

Sipneth Education Polgahawela සිසු නෙත් පාදන සිප්නෙත්

19/01/2026

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. We could never have made it without you. 🙏🤗🎉

09/01/2026

2026 වසරට නව පන්ති ඇරඹී ඇත... 👍👊🏻

🚂

05/12/2024
5න් 6ට යන පොඩ්ඩන්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය නව පන්ති...
24/09/2024

5න් 6ට යන පොඩ්ඩන්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය නව පන්ති...

01/07/2024

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)

සිප්නෙත් අධ්‍යාපන ආයතනය - පොල්ගහවෙල

6 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා සියළු සිසුන්ට පංති පැවැත්වේ.

✅ වායු සමනය කළ පංති කාමරය.
✅ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා නවීන පරිගණක විද්‍යාගාරය
✅ ආරක්ෂාකාරී අන්තර්ජාලය සහිත පරිගණක ජාලය

✳️ පාසල් විෂය නිර්දේශය සිංහල / ඉංග්‍රීසි මාධ්‍යය
✳️ ඒකක ප්‍රශ්නපත්‍ර හා වාරවිභාගය ඉලක්ක ගත ප්‍රශ්නපත්‍ර
✳️ විෂය නිර්දේශය ට එහා ගිය පරිගණක සාක්ෂරතාවය
✳️ AI කෘතිම බුද්ධිය භාවිතය
✳️ Ardiuno Micro-bit ප්‍රායෝගික භාවිතයෙන් රොබෝ පරිපථ නිර්මාණය

ඔබේ දරුවාත් ඩිජිටල් ලෝකයට දැනුමින් සන්නද්ධ කරන්න අප හා සම්බන්ධ කරන්න.

සිංහල මාධ්‍ය පංති
✴️ 6-ශ්‍රේණිය ඉරිදා සවස 4:00
✴️ 7-ශ්‍රේණිය ඉරිදා සවස 2:00
✴️ 8-ශ්‍රේණිය සිකුරාදා සවස 4:00
✴️ 9-ශ්‍රේණිය සෙනසුරාදා උදෑසන 9:00
✴️10-ශ්‍රේණිය සිකුරාදා සවස 6:00

English medium Class
✴️ Grade 6 Sunday 4pm
✴️ Grade 7 Sunday 2pm
✴️ Grade 8 Friday 4pm
✴️ Grade 9 Sunday 5:30pm
✴️ Grade 10 Saturday 7:00 am

🔔 2026 උසස්පෙළ පංති ආරම්භ කෙරේ. විමසන්න

➡️පොල්ගහවෙල අවට සිටින ඔබේ දරුවා යා යුතුම පංතිය⬅️

සියළු විමසීම් ☎️ 0710670166

LALEENPRIYANKA (BSc,SLTS,PGDE)

Address

Water Board Road
Polgahawela
60300

Website

Alerts

Be the first to know and let us send you an email when Sipneth Education Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share