Chamila Abayawardana

Chamila Abayawardana TAMIL TEACHER

🎥 හැම lesson එකක් පිටුපසම තියෙන්නේ මහන්සිය, කැපවීම සහ ආදරය ✨ඔබ screen එකේ දකින්නේ video එකක් විතරක් නෙවෙයි ❤️Studentsලාට...
09/05/2026

🎥 හැම lesson එකක් පිටුපසම තියෙන්නේ මහන්සිය, කැපවීම සහ ආදරය ✨

ඔබ screen එකේ දකින්නේ video එකක් විතරක් නෙවෙයි ❤️
Studentsලාට හොඳම learning experience එකක් ලබා දෙන්න කරන effort එකයි.

Teacher video shooting behind the scenes moment එකක් 🎬📸
Quality educational content ඔබ වෙත ගෙන එන්න අපි හැමදාම කැපවෙනවා ✨

25/04/2026

👩‍🏫 දරුවන්ගේ ආදරණීය ගුරුතුමිය

ඔබේ දරුවාට Tamil ඉගෙන ගන්න හොඳම අවස්ථාවක් !

📚 Grade 6 Online Tamil Class

💻 Zoom හරහා සජීවී (Live) Online පන්තිය
📼 Class recordings ලබා දේ

✔️ මුල සිට පැහැදිලිව සහ සරලව ඉගැන්වීම
✔️ රජයේ පාසල් ගුරුවරියක් ලෙස වසර 12 ක පළපුරුද්ද
✔️ පෞද්ගලික පන්ති ක්ෂේත්‍රයේ වසර 16 ක පළපුරුද්ද

👉 අදම WhatsApp message එකක් දාලා register වෙන්න!

📲 076 007 2169

🎓 සුදුසුකම්:
✔️ BA (SP) – University of Colombo
✔️ Diploma in Tamil – University of Kelaniya
✔️ Diploma in Tamil Language
✔️ Diploma in Translation & Interpretation – University of Kelaniya

🌞🎉 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌞ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සතුට, සෞභාග්‍යය, සැනසීම සහ සාර්ථකත්වය පිරි සුභ සිංහල හා දෙ...
14/04/2026

🌞🎉 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌞

ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සතුට, සෞභාග්‍යය, සැනසීම සහ සාර්ථකත්වය පිරි සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා !!

📚 6 හා 7 ශ්‍රේණි සඳහා Online දෙමළ පන්තියඔබගේ දරුවාට දෙමළ භාෂාව පහසුවෙන් සහ නිවැරදිව ඉගෙන ගන්න හොඳම අවස්ථාවක් !✔ වසර 12කට...
04/04/2026

📚 6 හා 7 ශ්‍රේණි සඳහා Online දෙමළ පන්තිය

ඔබගේ දරුවාට දෙමළ භාෂාව පහසුවෙන් සහ නිවැරදිව ඉගෙන ගන්න හොඳම අවස්ථාවක් !

✔ වසර 12කට වැඩි ඉගැන්වීම් පළපුරුද්ද
✔ 1000කට වැඩි සිසුන් පිරිසකට සාර්ථක මග පෙන්වීම
✔ සරල සහ පැහැදිලි ඉගැන්වීම් ක්‍රම

👩‍🏫 රජයේ පාසල් ගුරු / භාෂා පරිවර්තක
🎓 BA (SP) – University of Colombo
🎓 Diploma in Tamil Language Department – (University of Kelaniya)

🗓 6 ශ්‍රේණිය – මැයි 04 - ප.ව 6.00 – ප.ව 7.30
🗓 7 ශ්‍රේණිය – මැයි 08 - ප.ව 6.00 – ප.ව 7.30

⏳ ලියාපදිංචි වීමේ අවසන් දිනය: අප්‍රේල් 20

📲 WhatsApp: 076 00 72 169


දැන් ඔබේ දරුවාටනිවසේ සිටම පහසුවෙන් දෙමළ භාෂාව ඉගෙනගන්න  💻📚 Online දෙමළ පන්තිය🏡 මුළු ශ්‍රී ලංකාවටම🎓 වසර 12කට වැඩි ඉගැන්වී...
24/03/2026

දැන් ඔබේ දරුවාට
නිවසේ සිටම පහසුවෙන් දෙමළ භාෂාව ඉගෙනගන්න 💻

📚 Online දෙමළ පන්තිය
🏡 මුළු ශ්‍රී ලංකාවටම

🎓 වසර 12කට වැඩි ඉගැන්වීම් අත්දැකීම් සමඟ
දරුවන්ට පහසු, පැහැදිලි ඉගැන්වීම් ක්‍රමයකින්
දෙමළ භාෂාව ඉගෙනගන්න හොඳම අවස්ථාවක් !

✨ පාසල් විභාග සඳහා සූදානම් කිරීම
✨ මුල් පදනම ශක්තිමත් කිරීම
✨ Online learning – easy & effective

💛 ඔබේ දරුවාගේ අනාගතයට වටිනා දායකත්වයක් ලබාදෙන්න

👉 මෙවැනි වටිනා පන්තී තොරතුරු, tips & updates ලබාගන්න
අපගේ Page එක Follow කරන්න / Like කරන්න!

📲 ඉදිරියේදී class details Page එක හරහා දැනගන්න.

🚨 කුරුණෑගල දෙමාපියන්ගේ අවධානයට!ඔබේ දරුවා 6 ශ්‍රේණියේ හෝ 7 ශ්‍රේණියේ ද?දෙමළ භාෂාව නිවැරදිව, විශ්වාසයෙන් ඉගෙනගන්න දැන් හොඳ...
26/02/2026

🚨 කුරුණෑගල දෙමාපියන්ගේ අවධානයට!

ඔබේ දරුවා 6 ශ්‍රේණියේ හෝ 7 ශ්‍රේණියේ ද?
දෙමළ භාෂාව නිවැරදිව, විශ්වාසයෙන් ඉගෙනගන්න දැන් හොඳම අවස්ථාව !

📍 Samudra Institute – Kurunegala
🆓 1 වෙනි මාසය නොමිලේ..!
📅 ආරම්භය – 2026/03/04

පාසල් විභාග සහ අනාගත රැකියා සඳහා
දෙමළ භාෂාව අත්‍යවශ්‍යයි !!!

✨ මෙම පන්තියේ විශේෂතා:

🎓 වසර 16 කට වඩා වැඩි අත්දැකීම් ඇති ගුරුවරියක් වීම
🎓 BA (SP) University of Colombo
🎓 Diploma in Tamil – University of Kelaniya
🎓 Tamil Language Department Diploma

නගරයේ ප්‍රසිද්ධ පාසල් වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
සාර්ථකව ඉගැන්වීම් අත්දැකීම් සහිත ගුරුවරියක් විසින් පන්තිය පවත්වනු ලැබේ.

📚 Grade 6 – බදාදා (2.15 PM – 4.15 PM)
📚 Grade 7 – බදාදා (4.15 PM – 6.15 PM)

📞 0760072169 | 0717473722

Samudra Institute,No 40, Baudhaloka Mawatha, Kurunegala , Kurunegala

කුරුණෑගලට.... ❤💜💙💚💛
20/02/2026

කුරුණෑගලට.... ❤💜💙💚💛

26/12/2025
❤️💜💙💚💛
01/10/2025

❤️💜💙💚💛

Address

Polgahawela
Polgahawela

Alerts

Be the first to know and let us send you an email when Chamila Abayawardana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chamila Abayawardana:

Shortcuts

Share

Category