04/01/2025
⭕️⭕️ආදරණීය දුවේ...පුතේ...20යි 25 Chemistry Revision අපි ආරම්භ කරන්න සියල්ල සූදානම්...⭕️⭕️
🎖ඇයි ඔයා අපේ Chemistry පංතිය තෝරාගන්න ඕනේ,,🎖
🎯 අපගේ විදිමත් Theory Cover කරන වැඩ පිළිවෙල නිසා,🔬
🎯 බොරු මරිසි නැති, තාර්කිකව කරුණු තිතටම ➡️➡️ ඔයාගේ කෙලින්ම ඔලුවට දෙන නිසා,
🎯 ඔබව A+ එකකට රැගෙන යන, අපගේ ක්‍රමවත් හා වෙනස් වැඩ පිළිවෙළ නිසා,🥇
🎯 උසස්පෙළ විභාගය හා සමාන අපේම The KEY Full Paper Exam Series එක නිසා,💡
🎯 Timing වලට ඔයාව හුරු කරවන නිසා,
🎯 හැමෝම ගැන වෙනම හොයාබලන නිසා,🔬
📆 දිනය: ජනවාරි 08 (බදාදා)
⏰ වෙලාව: උදේ 7.30
📍තැන: විෂන්(Vision) අධ්‍යාපන ආයතනය-කෑගල්ල
☎️ 076-1799948 (Whatsapp/Call)
🎥 Vediograper : Nipuna S Bandara
💻 Editor : Ranga Jayawardhana