Nalin with ICT

Nalin with ICT

Share

Dinesh Nalin
Bsc.sp hon's in IT - SLIIT

31/07/2023

නාගත මෘදුකාංග ඉන්ජිනේරුවන්ගේ සුපිරි වැඩපල

🙂2025 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව පන්ති ආරම්භය

🙂English medium and සින්හල මාධ්‍යය වෙන වෙනම වෙලාවන් දෙකක

🙂 බොරු කතා නැති, ප්‍රතිඵල වලින්ම ගොඩනැගුණු අපේ පන්තිය පිලිබඳ 2023, 2024 අයියලා අක්කලාගෙන් අහලම එන්න

🙂මීගමුවේ ජනප්‍රිය පාසල් රැසක section එකේම වැඩිම ලකුණු ගන්න අපේ පන්තිය ට ඔබත් සම්බන්ධ වෙන්න.

🙂 කොලඹ ජනප්‍රිය කතෝලික පිරිමි පාසලක උසස් පෙල english medium ICT උගන්වා, වර්තමානයේ රාජ්‍ය ජාතික පාසල් ආචාර්ය වරයෙකු වශයෙන් වසර 9ක් පලපුරුද්දෙන් සිසුන් විභාගය සදහා සූදානම් කරන අප පන්තිය ලන්කාවේ සුපිරිම ICT පන්තියයි

🙂 පලමු සති 2කම නොමිලයේ සම්බන්ද වන්න අවස්ථාව හිමිවෙ.

🙂 සාමාන්‍ය පෙලට ICT කලත් නොකලත් ගැටලුවක් නැත

🙂 ලමුන් සියලුම දෙනාහට මුල සිට සරලව උගන්වමින්, අපොස උසස් පෙල ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් පිලිතුර් සූදානම් කරන වගකීම අප බාරගන්නෙමු

Greenhouse
මීගමුව
Sinhala medium
Saturday 1.30pm to 3.30 pm

English medium
Friday 3.00pm to 5.00 pm

Voice 0719200174

Online zoom class ලන්කාවටම

සම්බන්ධ වීමට
නම , පාසල, 2025 ICT ලෙස

0719200174 whatsapp කරන්න

Want your school to be the top-listed School/college in Pitipana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

PITIPANA
Pitipana
0094