Lakshmi Jayasinghe Online School

Lakshmi Jayasinghe Online School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakshmi Jayasinghe Online School, School, Lakshmi jayasinghe, Pitigala.

30/05/2026

"උත්සාහවන්තයා ජය ගනී!" 💪✨
උතුම් වෙසක් මංගල්‍යය සමරන මේ පින්බර කාලයේ, අපේ පුංචි දරුවන්ගේ ජීවිතවලට එකතු කරගත යුතුම වටිනාම ගුණාංගයක් තමයි "නොපසුබට උත්සාහය" කියන්නේ.
ලෝකයක් හොල්ලන්න පුළුවන් මහා බලවේගයක් තමන්ගේ පුංචි හිත ඇතුළේ හැංගිලා තියෙනවා කියලා දරුවන්ට කියලා දෙන්න හොඳම ලස්සන කතාවක් තමයි "කලන්දක ජාතකය". තමන්ට වඩා සිය දහස් ගුණයක් විශාල මහා සාගරය, තමන්ගේ පුංචි වල්ගයෙන් හිස් කරන්න හදපු පුංචි ලේන පැටියෙකුගේ ඒ උදාර, නොසැලෙන වීර්යය බෝසත් ගුණයක්ම තමයි! ❤️
කිසිම වෙලාවක "මට බෑ" කියලා අත්හරින්න එපා.
බාධක ආවත් උත්සාහය අත්නොහැර ඉදිරියටම යන්න.
මේ උතුම් වෙසක් මාසයේ, පුංචි පැටවුන්ගේ හිතට ධෛර්යයත්, ජීවිතයට ලස්සන ආදර්ශයකුත් එකතු කරන්න මේ වීඩියෝව දරුවන්ට පෙන්වන්න, ශ්‍රවණය කරන්න ඉඩ සලසන්න. 📖🎧
- පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! - 🙏✨

22/05/2026

ඉංග්‍රීසි වචන ටික අතරතුර teacher ගෙන් උපදෙසක්

21/05/2026

ක්‍රියා පදයෙන් ප්‍රශ්න කරහම ආඛ්‍යාතය හොයාගන්න පුළුවන්|Lakshmi Jayasinghe Online School.

13/05/2026

මිනිත්තු දෙකක් අරන් කරන්න බලන්න මේ ගණන.
Video එක මදකට නතර කර මේ ගණන කරවන්න දරුවන්ට.

12/05/2026

පොඩ්ඩන්ට අකුරටම ගණිතය|Video එක මදකට නවත්වා කලින් ගණන හදන්න.පසුව බලන්න|Grade 2,3,4,5 දරුවන් සඳහා

05/05/2026

පොඩ්ඩන්ට ටිකක් පැටලෙන ගානක් හදමුද ?
බැරි ළමයි නැවත නැවතත් හොදින් අවදානයෙන් බලන්න.
Lakshmi Jayasinghe Lakshmi teacher

24/03/2026
24/03/2026

📚 අකුරු ලොව දිනන්නට මග හෙළි කළ පුංචි තරු... ✨

"පොතක් කියවන දරුවෙක් කියන්නේ මුළු ලෝකයක්ම දකින දරුවෙක්." 🌍

Lakshmi Jayasinghe Online School අපේ අරමුණ, ගුණාත්මක අධ්‍යාපනය සමඟ දරුවන්ගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන ඔවුන්ගේ හෙට දවස ආලෝකවත් කරන දැනුමේ තක්සලාවක් වීමයි. 🌟

අප විසින් සංවිධානය කළ 'කියවීමේ තරඟයෙන්' විශිෂ්ට දක්ෂතා දක්වමින් ජයග්‍රහණය කළ අපේ ආදරණීය දූ පුතුන් ඇගයීමට ලක් කරන්න සූදානම් වෙන මේ මොහොත, අපේ පාසලට විශාල ආඩම්බරයක්! 🏆

මෙය හුදෙක් සහතිකයකට හෝ තෑග්ගකට සීමා වූ ඇගයීමක් නෙමෙයි. එය දරුවාගේ කැපවීම, උත්සාහය සහ පොතපතට ඇති ආදරය නිසාවෙන් ලැබුණු අගනා ප්‍රතිඵලයක්. අද ඔබ දරුවාට ලබා දෙන මේ දිරිය, හෙට දවසේ ඔවුන් ලෝකය දිනන ගමනට ලැබෙන ලොකුම ශක්තියයි. 🎁📜

මෙවර ජයග්‍රාහී තරු:

ඔබ සැමට අපේ උණුසුම් සුබ පැතුම්! ඔබේ දක්ෂතා තව තවත් ඔපමට්ටම් කරගනිමින්, දැනුමෙන් පිරිපුන් අනාගතයක් උදා කරගන්නට අප සැමදා ඔබ සමඟයි. 🌟✨

🎓 ඔබේ දරුවාගේ දක්ෂතාත් ලෝකයට පෙන්වන්නට අප හා එක්වන්න!
දක්ෂතාවලින් පිරිපුන් පරපුරක් බිහි කරන අපේ මේ ගමනට අදම ඔබේ දරුවාවත් සම්බන්ධ කරන්න.

Lakshmi Jayasinghe Online School 🏫
📞 0778751553 /0773354288 /

11/02/2026

❤️

Address

Lakshmi Jayasinghe
Pitigala
80420

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshmi Jayasinghe Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share