ESIP

ESIP We are newly established ICT and English Educational center. We are conducting group Classes for reasonable price.

Lectures are conducting by Experienced Lecture panel.

Congratulations winners ❤️❤️ESIP First O/L ICT Batch5-A3-B2-C
26/11/2022

Congratulations winners ❤️❤️
ESIP First O/L ICT Batch
5-A
3-B
2-C

03/10/2022

දේදුන්නේ පාට හතම මං ඉල්ලනවා ..
සාරි පොටේ කෙලවරේම මං හංගනවා ..
දුවන් ගිහින් රෝස මලක් කඩාන එනවා ..
ගෙනත් නුබට ආදරයෙන් තෑගි කරනවා ..

අපිම දන්න රස රහසක් ළගම තියනවා ..
මගේ ටීච ගෙ සුවඳ තාම මං ඉල්ලනවා ..
දේදුන්නට, රෝස මලට යන්න කියනවා ..
ඇගේ සුවඳ කොතැනක වත්
නැහැයි කියනවා ..

ලේන් පැටියෝ, පූසි පැටියෝ බඩගින්නේද
ඉන්න ඉන්න මං දෙන්නම් බඩ පිරවෙන්න
එපා එපා තනියම නම් රස කර කන්න
ටීච කිව්වේ හැමෝ එක්ක බෙදාන කන්න

හීන් පින්න වැටුණු දාක මහ වැස්සට පෙර
දේදුන්නක් පෑයුවාලූ වහින්න අහසට
හැම දෙයකම සොදුරු දෙයක් තියේ පුතේ කිව
මං හොයන්නේ නුඹේ රුවයි යන යන හැමතැන ..

ගුරු සිත _ Guru Sitha

සදාදරණීය ගුරුවරුනි #ගුරු_සිත page එකත් එක්ක එකතුවෙන්න. Page එකට Like කරන්න. අති උතුම් වූ වෘත්තියට එහා ගිය නුඹලාගේ දුක සතුට, ආදරය , විරහව පිරි මතක සිතිවිලි අකුරු කරන්නට එන්න ...

05/06/2022
Happy 2022 ❤️
01/01/2022

Happy 2022 ❤️

06/09/2021

11 ශ්‍රේණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන සිසුන් සදහා කෙරෙන විශේෂ නිවේදනයයි

ESIP අධ්‍යාපන ආයතනය මගන් පවත්වනු ලබන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනීසිටින ඔබ වෙනුවෙන්ම සැකසු විශේෂ MCQ (බහුවරණ ) පන්ති මාලාව .

සැප්තැම්බර් මස 20 වන දින සිට සෑම අගහරුවාදාවකම මාස 4ක් පුරා මෙමෙ විශේෂ MCQ (බහුවරණ ) පන්ති මාලාව පැවැත්වේ.

සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර වල බහුවර්ණ ප්‍රශ්න සහ අනුමාන බහුවර්ණ ප්‍රශ්න 1000 ක් මෙම විශේෂ පන්තිය තුළින් ආවරණය කරනු ලැබේ .

මෙම විශේෂ MCQ (බහුවරණ ) පන්ති මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ලැබෙන බහුවර්ණ ප්‍රශ්න 40 න් 37 -40 ක් අතර ප්‍රමාණයකට නිවැරදි පිළිතුරු ලබාදිය හැකි මටටමකට ඔබව ගෙන ඒමය .

මෙමෙ පන්තියේ පළමු කණ්ඩායම දැනටමත් ඔබගේ මිතුරන්ට ආරම්භ වී ඇති බැවින් මෙහි වෙනස ඔබට ඔවුන්ගෙන්ද විමසා දැන ගත හැකිය

ඔබට අවශ්‍ය සියලුම් ප්‍රශ්න සහිත නිබන්ධන ආයතනය මගින් සපයනු ලැබේ

සැප්තැම්බර් 20 සහ 27 යන දින නොමිලේ පැවැත්වෙන බැවින් ඔබට පැමිණ වෙනස වටහා ගත හැකිය .

සම්බන්ධ වීමට කැමති සිසුන් පහත link එක හරහා අපගේ WhatsApp Group වෙන සම්බන්ධ විය හැක .
https://chat.whatsapp.com/LBzImDpWesp1HrvRdBxWv1

ඔක්තෝම්බර් මාසයේ සිට පන්ති ගාස්තුව මාසයටම නිබන්ධනද ඇතුලත්ව රුපියල් 600ක් පමණි.

ESIP අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන 2023 උසස් පෙළ ICT කණ්ඩායම් පන්ති මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය 2021 අප්‍රේල් 02 වන දි...
26/03/2021

ESIP අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන 2023 උසස් පෙළ ICT කණ්ඩායම් පන්ති මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය 2021 අප්‍රේල් 02 වන දින සිකුරාදා උදේ 10 ට ආරම්භ වේ .
කණ්ඩායම් කිහිපයක් පමණක් ආරම්භ වන බැවින් ඔබත් ඔබගේ පැමිණීම අදම අපගේ අංකයට (070 3 201 002 ) අමතා හෝ whatsapp කර තහවුරු කරගන්න .
පළමු මාසය නොමිලේ පැවැත්වෙන බැවින් ඔබ සියලු දෙන පැමිණ වෙනස වටහා ගන්න

ESIP Educational Academy පිටිගල ශාඛාව  මගින් පවත්වනු ලබන සිවු මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාව මාර්තු මස 26 වෙනි දින ආරම්භ ...
09/03/2021

ESIP Educational Academy පිටිගල ශාඛාව මගින් පවත්වනු ලබන සිවු මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාව මාර්තු මස 26 වෙනි දින ආරම්භ වේ .
සතියකට දින දෙක බැගින් පුරා මාස 4ක් මෙම පාඨමාලාව පැවැත්වේ
මෙවර අපොස සාමන්‍ය පෙළ අවසන් කර දරුවන්ට විශේෂයෙන් මේ සදහා සහභාගී විය හැක
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පාඨමාලාව පැවැත්වෙන බැවින් එක් කණ්ඩායමක් සදහා සිසුන් 10 ක් පමණක සහභාගී කර ගැනේ
ඔබත් අදම ඔබගේ අසුන වෙන් කර ගැනීම සදහා අමතන්න 070 3 201 002
පාඨමාලා ගාස්තුව රුපියල් 8000ක් වන අතර එය වාරික තුනකින් ගෙවිය හැක

Good Morning !!!
16/12/2019

Good Morning !!!

Address

No 05 , Main Street
Pitigala

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Telephone

+94703201002

Website

Alerts

Be the first to know and let us send you an email when ESIP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ESIP:

Shortcuts

Share

Category