25th Colombo Scout Group - STC Kotte

25th Colombo Scout Group - STC Kotte We Were Liked to be Leaders and be All ways together

23/04/2020
13/04/2020

Great message...

15/03/2020
Happy indipendance day
04/02/2020

Happy indipendance day

Stamp collectors dont miss this chance...
27/07/2019

Stamp collectors dont miss this chance...

Impeesa 2018 සාර්ථකව නිමා විය........කෝට්ටේ ආදී බාලදක්ෂ සංගමය විසින් 2018 දෙසැම්බර් මස 1 හා 2 දෙදින පුරාවට පාසැල් ළමුන් ...
12/03/2019

Impeesa 2018 සාර්ථකව නිමා විය........
කෝට්ටේ ආදී බාලදක්ෂ සංගමය විසින් 2018 දෙසැම්බර් මස 1 හා 2 දෙදින පුරාවට පාසැල් ළමුන් හා බාලදක්ෂයන් වෙනුවෙන් විද්‍යාලයීය භූමියේදී ත්‍රාසජනක ක්‍රීඩා සහිත එළිමහන් කඳවුරක් සහ ගිනිමැලයක් පවත්වන්නට යෙදුණි. ආදී බාලදක්ෂ සංගමය විසින් පවත්වනු ලැබූ පළමු ක්‍රියාකාරකම එයයි.
එහි ප්‍රධාන අරමුණ වූයේ, විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට නවක සාමාජිකයන් බඳවා ගැනීමත්, එමඟින් රටට යහපත් පුරවැසියන් විද්‍යාලය තුළින් බිහි කිරීමත්ය. ගැහැණු පිරිමි භේදයකින් තොරව මෙම වැඩසටහනට පිරිස් තෝරාගෙන කණ්ඩායම් ලෙස තරඟ වැදී අවසානයේ ජයග්‍රහණය කරන කණ්ඩායම්වලට තෑගි සහ සහතිකපත්ද පිරිනැමීමට යෙදුණි. දින දෙකක් පුරාවට පැවැත්වූ වැඩසටහනට වෙනස්ම මුහුණුවරකින් යුත් අත්දැකීමක් ලබාදීමට ආදී බාලදක්ෂ සංසදයේ අපි උපරිම උත්සාහයන් යෙදුවෙමු. මේ වෑයම හෙට දවසේ බිහිවන නායකයන් මනා පෞරුෂයකින් යුතු, ඕනෑම අත්දැකීමකට මුහුණ දීමට හා ජීවිතය ජය ගැනීමට හැකි පිරිසක් කිරීමටයි. මෙය සාර්ථක කරගැනීමට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ස්තූතියි.

03/12/2018

Impeesa 2018 සාර්ථකව නිමා විය........

Address

Pita Kotte

Opening Hours

Monday 20:00 - 21:00
Tuesday 20:00 - 21:00
Wednesday 20:00 - 21:00
Thursday 20:00 - 21:00
Friday 20:00 - 21:00
Saturday 20:00 - 21:00
Sunday 20:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when 25th Colombo Scout Group - STC Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 25th Colombo Scout Group - STC Kotte:

Shortcuts

Share