ESOL Helping Learners Gain Fluency | Confidence & Success in English | ESOL & IELTS Tutor | CELTA & TEFL Certified

යුරෝපයේ,ආසියාවේ සහ ඇමරිකා යන මහද්වීප වල රටවල් 15 ක සිසුන් සමග කටයුතු කරන ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි ගුරුවරියකගෙන් ඉංග්‍...
21/02/2026

යුරෝපයේ,ආසියාවේ සහ ඇමරිකා යන මහද්වීප වල රටවල් 15 ක සිසුන් සමග කටයුතු කරන ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි ගුරුවරියකගෙන් ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ඉගෙන ගන්න ඔබත් කැමති ද?

✨ ඔබට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න තේරෙන්නෙ නැති ද?...ඉංග්‍රීසි කථා කරන විට වචන පැටලෙනව ද.?..

මෙන්න ඔබට හරියනම තැන.....

ඉංග්‍රීසි ටිකක් දැනුම තිබුණත්,
කතා කරන වෙලාවට අකමැත්තක් හෝ භයයක් දැනෙන්න පුළුවන්.
හරි training එකක්, හරි guidance එකක් තියෙනවා නම්
ඒක නිවැරදිව වෙනස් කරගන්න පුළුවන්.

මෙහි පුහුණුව ලබාදෙන්නේ
👉 Cambridge විශ්වවිද්‍යාලය​ විසින් අනුමත CELTA සුදුසුකම ලබාගත්
👉 UK මට්ටමේ teacher training එක හරහා ගොඩනගාගත්
👉 learner-centred, practical teaching methods භාවිතා කරන
ඉංග්‍රීසි ගුරුවරියක් විසිනි.

🔎 CELTA කියන්නේ කුමක්ද?
CELTA කියන්නේ ලෝකය පුරා පිළිගන්නා
English language teaching සඳහා Cambridge විසින් ලබාදෙන professional qualification එකක්.
ඒ නිසා teaching එක
✔️ ක්‍රමවත්
✔️ ප්‍රායෝගික
✔️ ඉගෙනගන්නාගේ අවශ්‍යතාව මත පදනම් වෙනවා..

🌍 Online classes (UK සිට)

අවුරුදු 7සිට ඉහලට​…

🕘 ලබාගත හැකි වේලාවන් (UK time)
* 8.00 am – 10.00 am
* 10.30 am – 12.30 pm
* 1.00 pm – 3.00 pm
* 3.30 pm– 5.30m
* 6.00 pm – 8.00 pm

📲 වැඩි විස්තර සඳහා WhatsApp message එකක් එවන්න.
+44 74 1396 8655

යුරෝපයේ,ආසියාවේ සහ ඇමරිකා යන මහද්වීප වල රටවල් 15 ක සිසුන් සමග කටයුතු කරන ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි ගුරුවරියකගෙන් ඉංග්‍...
16/02/2026

යුරෝපයේ,ආසියාවේ සහ ඇමරිකා යන මහද්වීප වල රටවල් 15 ක සිසුන් සමග කටයුතු කරන ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි ගුරුවරියකගෙන් ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ඉගෙන ගන්න ඔබත් කැමති ද?

✨ ඔබට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න තේරෙන්නෙ නැති ද?...ඉංග්‍රීසි කථා කරන විට වචන පැටලෙනව ද.?..

මෙන්න ඔබට හරියනම තැන.....

ඉංග්‍රීසි ටිකක් දැනුම තිබුණත්,
කතා කරන වෙලාවට අකමැත්තක් හෝ භයයක් දැනෙන්න පුළුවන්.
හරි training එකක්, හරි guidance එකක් තියෙනවා නම්
ඒක නිවැරදිව වෙනස් කරගන්න පුළුවන්.

මෙහි පුහුණුව ලබාදෙන්නේ
👉 Cambridge විශ්වවිද්‍යාලය​ විසින් අනුමත CELTA සුදුසුකම ලබාගත්
👉 UK මට්ටමේ teacher training එක හරහා ගොඩනගාගත්
👉 learner-centred, practical teaching methods භාවිතා කරන
ඉංග්‍රීසි ගුරුවරියක් විසිනි.

🔎 CELTA කියන්නේ කුමක්ද?
CELTA කියන්නේ ලෝකය පුරා පිළිගන්නා
English language teaching සඳහා Cambridge විසින් ලබාදෙන professional qualification එකක්.
ඒ නිසා teaching එක
✔️ ක්‍රමවත්
✔️ ප්‍රායෝගික
✔️ ඉගෙනගන්නාගේ අවශ්‍යතාව මත පදනම් වෙනවා..

🌍 Online classes (UK සිට)

අවුරුදු 7සිට ඉහලට​…

🕘 ලබාගත හැකි වේලාවන්:
* 8.00 – 10.00
* 10.30 – 12.30
* 1.00 – 3.00
* 3.30 – 5.30
* 6.00 – 8.00

📲 වැඩි විස්තර සඳහා WhatsApp message එකක් එවන්න.
+44 74 1396 8655

02/01/2026
A little tip to remember!
08/11/2025

A little tip to remember!

Spell it smart!
05/11/2025

Spell it smart!

A new word for your English book!
05/11/2025

A new word for your English book!

Something interesting to your grammar book!
02/11/2025

Something interesting to your grammar book!

I am feeling happy today!How are you feeling?
01/11/2025

I am feeling happy today!
How are you feeling?

Easy or just simple?
31/10/2025

Easy or just simple?

A piece of grammar to your English book!
30/10/2025

A piece of grammar to your English book!

Address

69/2 Medamawatha
Piliyandala
10304

Website

Alerts

Be the first to know and let us send you an email when ESOL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share