Panda Education

Panda Education

Share

Education Centre

25/05/2026
18/05/2026

All the best for your future...Successfully completed CCTV and Network Course....💯💯💯

13/05/2026

ජාත්‍යන්තර සහතිකයක් සමග...CCTV & NETWORKING

🎥CCTV TECHNISHION ONE MONTH COURSE / CCTV තාක්ෂණික පුහුණු පාඨමාලාව (සහතික පිරිනැමේ)

🗓️කාලය : මාසයක් / One Month (04 Weeks)
මාධ්‍ය : සිංහල / ඉංග්‍රීසි / දෙමළ

📌️කවුරුත් සදහා : O/L , A/L වලින් පසු , CCTV කාර්මිකයන්, සහ CCTV ව්‍යාපාර සදහා පිවිසෙන අයට, ඕනෑම අයට සහභාගි විය හැක.

⌛️වයස් සිමාවක් නැත
This course cover all the areas of the CCTV Technical Issues.

🛠️ඔබත් මනා පළපුරුද්ද CCTV තාක්ෂණික ශිල්පියකු වෙන්න.

☎️Call / Whats app : 077 117 0881

🏧 ගාස්තු : 15,000/- Admission 1,000/- වාරික වශයෙන් ගෙවිය හැක.

10/05/2026
30/04/2026

ජාත්‍යන්තර සහතිකයක් සමග...CCTV & NETWORKING
🎥CCTV TECHNISHION ONE MONTH COURSE / CCTV තාක්ෂණික පුහුණු පාඨමාලාව (සහතික පිරිනැමේ)
🗓️කාලය : මාසයක් / One Month (04 Weeks)
මාධ්‍ය : සිංහල / ඉංග්‍රීසි / දෙමළ
📌️කවුරුත් සදහා : O/L , A/L වලින් පසු , CCTV කාර්මිකයන්, සහ CCTV ව්‍යාපාර සදහා පිවිසෙන අයට, ඕනෑම අයට සහභාගි විය හැක.
⌛️වයස් සිමාවක් නැත
This course cover all the areas of the CCTV Technical Issues.
🛠️ඔබත් මනා පළපුරුද්ද CCTV තාක්ෂණික ශිල්පියකු වෙන්න.
☎️Call / Whats app : 077 117 0881
🏧 ගාස්තු : 15,000/- Admission 1,000/- වාරික වශයෙන් ගෙවිය හැක.

16/04/2026

Wi-Fi / IP cameras හයි කරලා මාස කිහිපයකින් "මල්ලි, recording වැඩ කරන්නේ නෑ" කියලා customers ලා කතා කරනවද? මේක ගොඩක් installers ලා මුහුණ දෙන ප්‍රශ්නයක් කියලා CCTV pilot අපිට තේරිලා තියෙනවා. ගොඩක් වෙලාවට මේකට හේතුව කැමරාවේ අවුලක් නෙවෙයි, SD Card එක Corrupt වීම.⁣⁣
⁣⁣
IP Camera එකකට Standard Retail Micro SD card එකක් දැම්මම මාස කිහිපයකින් ඒක burn out වෙන්නේ ඇයි කියලා අද බලමු. 👇⁣⁣
⁣⁣
🛑 ප්‍රශ්නය: 𝐒𝐭𝐚𝐧𝐝𝐚𝐫𝐝 𝐒𝐃 𝐂𝐚𝐫𝐝𝐬 වල සීමාව⁣⁣
ගොඩක් අය cost එක අඩු කරගන්න phone වලට පාවිච්චි කරන සාමාන්‍ය Micro SD cards මේ cameras වලට දානවා. Standard SD cards design කරලා තියෙන්නේ 'Burst Writing' වලට (උදාහරණයක් විදිහට photos ගන්න, ෆෝන් එකට සින්දු දාන්න). ඒත් IP Camera එකක් කරන්නේ 24/7 Continuous Writing. පරණ footage මකාගෙන අලුත් ඒවා දිගටම Overwrite වෙනවා.⁣⁣
⁣⁣
⚙️ 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 පැත්ත: 𝐏/𝐄 𝐂𝐲𝐜𝐥𝐞𝐬 සහ 𝐓𝐁𝐖⁣⁣
ඕනෑම Flash memory එකකට P/E cycles (Program/Erase cycles) limit එකක් තියෙනවා. Standard cards වල තියෙන TLC/QLC NAND flash memory එක මේ continuous loop recording එකට ඔරොත්තු දෙන්නේ නෑ. මාස කිහිපයක් යද්දී ඒකේ TBW (Terabytes Written) limit එක පනිනවා. ඊටපස්සේ card එක ආරක්ෂාවට 'Read Only' mode එකට වැටෙනවා, නැත්නම් සම්පූර්ණයෙන්ම Dead වෙනවා.⁣⁣
⁣⁣
✅ විසඳුම: 𝐇𝐢𝐠𝐡 𝐄𝐧𝐝𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐂𝐚𝐫𝐝𝐬⁣⁣
CCTV සහ Dashcams සඳහාම විශේෂයෙන් හදපු High Endurance හෝ Pro Endurance Micro SD cards විතරක් පාවිච්චි කරන්න කියලා CCTV pilot අපි නිතරම recommend කරනවා. මේවායේ ගොඩක් දුරට පාවිච්චි කරන්නේ higher grade MLC NAND flash memory. මේවා අවුරුදු ගාණක් නොකඩවා record වෙන්න (Continuous Write/Rewrite) specifically design කරපු ඒවා.⁣⁣
⁣⁣
💡𝐂𝐂𝐓𝐕 𝐩𝐢𝐥𝐨𝐭 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐞𝐫 𝐓𝐢𝐩:⁣⁣
Customer ට standard card එකකට වඩා High Endurance card එකක් ගණන් වැඩි ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න. "ලාබෙට දැම්මොත් මාස 3න් recording නැති වෙයි" කියලා තේරුම් කරාම එයාලා quality card එකක් ගන්නවා. ඒකෙන් ඔයාගේ කාලයත් ඉතුරු වෙනවා, නිකරුනේ free site visits යන්න වෙන එකත් නවතිනවා. ඔයාගේ service එකේ reputation එකත් රැකෙනවා!⁣⁣
⁣⁣
ඔයාගේ projects වලට ගොඩක්ම පාවිච්චි කරන්නේ මොන Micro SD Card එකක්ද? Comment එකක් දාන්න! 👇⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣
CCTV installers ලගෙ වැඩ ලේසි කරන CCTVpilot App එක එනවා ළඟදීම! Page එකට like කරලා සෙට් වෙන්න. 🔥⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣ 🚀⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣

14/04/2026

Panda Education Wish You Suba Aluth Auruddak Wewa!! 2026...

Photos from Panda Education's post 05/04/2026

Final Sessions of the CCTV and Network Course for Month of April 2026 @ Summerset Campus...

They Celebrate the Happiest Moment...🎉️🎉️

As a Lecturer i m also Very Happy & Wishing you all the Best for your Future... 💯💯


Photos from Panda Education's post 05/04/2026

Campus...April Month CCTV & Network Course Successfully Finish...🎥

Students are Celebrate the Happiest Moment🎉️🎉️..

Thank you very much for the Heartfull Thanks Giving...❣️

I'll Wish You All Successful Future..Thanks...💯💯



Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Address

Saranapala Mawatha Piliyandala
Piliyandala