05/02/2026
අපගේ නර්තන පාසල තුලින් ඔබේ දරුවාට,
🌟 නර්තනයේ මූලික අංගහාරයන්
🌟 විෂය නිර්දේශ ආවරණය
🌟 වන්නම් නර්තනය
🌟 උඩරට බෙර සරඹ වාදනය
🌟 සාමාන්‍ය / උසස් පෙළ ලමුන් සදහා වන්නම් සහා මගුල් බෙර වාදනය
ආදී සියලු ශිල්ප ඉගෙනීමට හැකියාව ලැබෙනු ඇත.
🎯 තනි තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වේ.
අපගේ පන්ති පැවැත්වෙන ස්ථාන,
📍 බෝකුන්දර
📍 පිලියන්දල
👩💻මෙහෙයවීම -
නුමලි සනුත්මි
(Diploma in dance & choreographer )
☎️අමතන්න - 070 3606082
24/01/2026
05/03/2025
04/03/2025
27/02/2025
15/02/2025