WE ARE HGS

WE ARE HGS Hermann Geminer School Piliyandala Old Boys, Girls & Teachers Community

17/04/2026

Hermann Geminer School

Drone Credits

ආදරණීය දූ පුතුනිඅභිමානවත් හර්මන් මයිනර් විද්‍යාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී ඔබගේ විශ්ව විද්‍යාල සිහිනය ඉටු කර ගැනීම සඳහා අ...
15/07/2025

ආදරණීය දූ පුතුනි

අභිමානවත් හර්මන් මයිනර් විද්‍යාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී ඔබගේ විශ්ව විද්‍යාල සිහිනය ඉටු කර ගැනීම සඳහා අප සමඟින් එක් වන ලෙස ඔබට ආරාධනා කර සිටිමු. ඔබගේ අයදුම්පත දැන් මාර්ගගතව යොමු කරන්න. hgs.lk

1919 ජුනි 23 දින උපත ලැබූ Hermann Gmeiner මහතාගේ 106 වැනි ජන්ම සංවත්සරය අද දින අපි සමරන්නෙමු. SOS ළමා ගම්මානවල මෙන්ම Her...
23/06/2025

1919 ජුනි 23 දින උපත ලැබූ Hermann Gmeiner මහතාගේ 106 වැනි ජන්ම සංවත්සරය අද දින අපි සමරන්නෙමු. SOS ළමා ගම්මානවල මෙන්ම Hermann Gmeiner පාසල්වල නිර්මාතෘවරයා ලෙස, ඔහුගේ උරුමය ඔහු ස්පර්ෂ කල අසංඛ්‍යාත ජීවිත තුළ සදා අමර්ණීයවනු ඇත..

Today, we celebrate the 106th birth anniversary of Dr. Hermann Gmeiner, born on June 23, 1919. As the visionary founder of SOS Children's Villages and Hermann Gmeiner School, his legacy lives on in the countless lives he touched. His unwavering support for children without parental care continues to inspire us all. 🌟🎂

HGS කියන්නේ ලස්සන ඉස්කෝලයක් 💙🤍💙
02/05/2025

HGS කියන්නේ ලස්සන ඉස්කෝලයක් 💙🤍💙

ඔයාගේ ඉස්කෝලේ පන්තියේ හිටපු යාලුවෝ ටිකයි පන්තිභාර ටීචවයි මතකද? මතකනම් එයාලවත් mention කරන්න.     ❤️
26/04/2025

ඔයාගේ ඉස්කෝලේ පන්තියේ හිටපු යාලුවෝ ටිකයි පන්තිභාර ටීචවයි මතකද? මතකනම් එයාලවත් mention කරන්න.

❤️

ඒක හරි අපූරු ඉස්කෝලයක්.. 💙🤍💙
02/04/2025

ඒක හරි අපූරු ඉස්කෝලයක්.. 💙🤍💙

අද තමයි ඉස්කෝලේ Sport Meet එක.
05/03/2025

අද තමයි ඉස්කෝලේ Sport Meet එක.

Be a lamp to yourself 💙🤍💙
19/02/2025

Be a lamp to yourself 💙🤍💙

06/10/2024

Address

Hermann Gmeiner Road
Piliyandala
10300

Telephone

+94112703440

Alerts

Be the first to know and let us send you an email when WE ARE HGS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category