19/09/2026
2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටි දරුවන් අපගේ ඉංග්‍රීසි මාධ්‍ය 6 ශ්‍රේණිය (National Curriculum) සඳහා බඳවාගැනීම.
New Intake 2026/2027
SIBC International Buddhist College
Leyland road, Panagoda
ශිෂ්‍යත්ව ලකුණ කුමක් වුවත් ඕනෑම දරුවෙකුට ඉංග්‍රීසි මාධ්‍ය 6 ශ්‍රේණිය සඳහා ඇතුළත්වීමට හැකිය.
මූලික ඉංග්‍රීසි දැනුම අනිවාර්ය නොවේ.ඕනෑම මට්ටමක සිටින දරුවෙකු කෙටි කලක් තුළ දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට පුහුණු කරවන විශේෂඥ ඉංග්‍රීසි පුහුණු ඒකකයක් අප පාසල් ජාලය තුළ ක්‍රියාත්මක වේ.
සැ.යු.
අප පාසලට ඇතුළත්වන් දරුවන්,
1. බෞද්ධ පරිසරයක් තුළ දේශීය සිරිත් විරිත් අගයන උසස් විනයගරුක අධ්‍යාපන රටාවකට හුරු විය යුතුය.
2. සිංහල භාෂාව හැර අනෙකුත් සියලු විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම කළ යුතුය.
3. දක්ෂ දරුවන් හඳුනාගෙන ඔවුන්ව කඩිනම් අධ්‍යාපන ඒකකයකට යොමුකර අඩු වයසින් සා.පෙළ විභාගය සඳහා යොමුකරවන අතර ඒ සඳහා සූදානම් විය යුතුය.
4. ඉංග්‍රීසි භාෂාවට අමතරව ජපන්,කොරියානු සහ චීන භාෂාවන් ද පාසල තුළ දීම ඉගෙනීම කළ යුතුය.
වැඩි විස්තර සඳහා,
0718980898 hotline
0760329219
0755307825
0712421199
0777895098 whatsapp msg only
ඉංග්‍රීසි පුහුණු වැඩසටහන් ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන බැවින් සැප්තැම්බර් 30ට පෙර ලියාපදිංචි විය යුතුය.