Nysco Tech Hub

Nysco Tech Hub

Share

This page has included about technology subject.

12/06/2025

Tech trip Nysco Tech Hub Dilshan Perera

30/04/2025

SFT තිතටම with Dilshan perera තිතටම ඉගෙන ගන්න නියම තැන...

🚫 ‼️ අවධානමේ පණිවිඩය එන්න කලින් හරි තැනට යන්න.

SFT තිතටම උගන්නන වැඩපිළිවෙළ 2027 දරුවන්ටත් දැන් ආරම්භ වූ වගයි.
Nysco piliyandala

Dilshan perera
078 670 7428

Dilshan Perera ිතටම

01/04/2025
25/03/2025

පිළියන්දල තාක්ෂණවේදී බලකොටුව.......

2027 උසස් පෙළ සදහා ආරම්භක සම්මන්ත්‍රණය..
අප්‍රේල් මස 26 වන සෙනසුරාදා දින පෙ.ව 9.00.... පිළියන්දල නිස්කෝ උසස් අධ්‍යාපන ආයතනයේදී...

16/01/2025

🎓❤

10/11/2024

අමුතු වැඩක්... 2025 & 2026 ඔක්කොටම පොඩ්ඩො වැඩ්ඩො කරන සති 6 සම්මන්ත්‍රණ මලාවෙ පලමු සම්මන්ත්‍රය. SFT තිතටම with Dilshan perera

08/11/2024

වෙනසක් පතන දරුවන් සදහා...

06/11/2024

2025 A/L
ඉංජිනේරු තාක්ෂණවේදය
Engineering Technology
පුනරීක්ෂණය ආරම්භය.....
නොවැම්බර් පළමු සතියේ සිට.........
සෑම ඉරිදා දිනකම පෙ.ව 11 සිට ප.ව 2.00 දක්වා....
පිළියන්දල - නිස්කෝ උසස් අධ්‍යාපන ආයතනයේ දිී❤🎓

ඉංජිනේරු ඇදීම ඒකකය ප්‍රථමයෙන් ආරම්භ කෙරේ....
සෑම ඒකකයක් සදහා ඊට අදාල බහුවරණ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සහිත ඉතා වටිනා නිබන්ධන සහිතයි..

මෙහෙයවීම : චතුරිකා හෙට්ටිආරච්චි
B.ET (honour) University of ruhuna
Voice : 0769789048

03/11/2024

2025 A/L
ඉංජිනේරු තාක්ෂණවේදය
Engineering Technology

මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය ආරම්භය........
ලබන සතියේ සිට.......
❤🎓😎

03/11/2024

අද දින ආරම්භ විය🎓❤😎

Want your school to be the top-listed School/college?

Website