SIBC International Buddhist College

SIBC International Buddhist College අධ්‍යාපනය, අධ්‍යාත්මය හා විනය එක මිටට ගත් ජාතියේ ජාත්‍යන්තර තක්සලාව...

30/05/2026
විසි හතර පැය පුරා අසන, දකින වෙබ් පිටු, දේදුනු පාට හා මුද්‍රණ දෝෂවලට එහා ගිය අවදානමක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ඔබේ...
10/01/2026

විසි හතර පැය පුරා අසන, දකින වෙබ් පිටු, දේදුනු පාට හා මුද්‍රණ දෝෂවලට එහා ගිය අවදානමක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ඔබේ දරුවා වෙත එල්ලවෙමින් පවතියි.
දරුවාගේ පාසල රජයේ පාසලක් වුවද අර්ධ රජයේ පාසලක් වුවද ජාත්‍යන්තර පාසලක් වුවද එම අවදානම දේශීය විභාග සඳහා පෙනී සිටීමට අපේක්ෂිත සියලු දරුවන්ට පොදුය.
මෙම අනාවරණය ඒ පිළිබඳවයි.
( පුවත්පත් මුද්‍රණයේදී අකුරක දෙකක අත්වැරදි සිදුව ඇත. ඒවා නොතකා අවදානම වටහා ගැනුමට උත්සාහ ගන්න.)

31/12/2025

විශ්වීය අධ්‍යාපනයේ සුහුරු සංක්‍රාන්තිය !

30/11/2025

පළමුව ආරක්ෂාකාරීව ජීවිත රැක ගැනීමට යුහුසුළු වන්න.
බිඳී ගිය ජීවනාලිය ගොඩ නැගුමට අපි ද ඔබ හා එක්වන්නෙමු.
SIBC

11/11/2025

සියත TV gold viral සමඟ
SIBC International Buddhist College

14/08/2025

EMPIC 2025 Bibile
(English medium pioneers introductory ceremony)
ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙනීම සඳහා පුහුණුව ලැබූ දරුවන්ගේ
කලඑළි මංගල්‍යය

2025.07.27 වන දින බිබිල SIBC ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලයේ නව පාසල් පරිශ්‍රයේ දී වේදිකා ගතවිය.

විශේෂ ස්තුතිය !
TV දෙරණ සහ
මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරිනී සචිනි අබේරත්න මිය

සිප් පවස නිවනදම් පහස පොවනසිත් සුහස පවනසත් සුරස මවනජාතියේ ජාත්‍යන්තර තක්ෂලාවේපොසොන් උදානයයි !!!SIBC International Buddhis...
05/06/2025

සිප් පවස නිවන
දම් පහස පොවන
සිත් සුහස පවන
සත් සුරස මවන

ජාතියේ ජාත්‍යන්තර තක්ෂලාවේ
පොසොන් උදානයයි !!!
SIBC International Buddhist College
Avissawella

SIBC International Buddhist College Piliyandala විමසීම්0777895098, 0761236211 , 0755307825
31/05/2025

SIBC International Buddhist College
Piliyandala
විමසීම්
0777895098, 0761236211 , 0755307825

Address

Old Road
Piliyandala

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 14:00

Telephone

+94718921036

Website

Alerts

Be the first to know and let us send you an email when SIBC International Buddhist College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SIBC International Buddhist College:

Shortcuts

Share

Category