03/03/2026
දෙමළ භාෂා නව පන්ති ආරම්භය 2️⃣0️⃣2️⃣6️⃣
*Guidance Institute*
දේවානන්ද පාර, පිළියන්දල.
බදාදා දින 3.00 සිට පන්තිය ආරම්භ වේ.
වීමසීම් -
0️⃣7️⃣1️⃣0️⃣8️⃣3️⃣4️⃣2️⃣7️⃣1️⃣
0️⃣7️⃣0️⃣7️⃣7️⃣7️⃣7️⃣8️⃣9️⃣7️⃣
28/02/2026
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ
දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය 2025(2026)
#இரண்டாம்மொழழிதமிழ்
゚viralvideo
23/02/2026
2026 /2027 අපොස සාමාන්‍ය පෙළ
දරුවන් සඳහා
🔴 දෙමළ භාෂා නව පන්ති ආරම්භය
📌මාර්තු මස බ්‍රහස්පතින්දා
දින ප.ව7.00-9.00
📌 පළමු මාසය නොමිලේ පන්තියට සම්බන්ධ විය හැකිය.
⭕ Theory ➕ Revision ➕ paper calss
පන්තිය ට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත වට්ස්ඇප් සමුහය ට එකතු වෙන්න.👇
https://chat.whatsapp.com/EYIPvPV4gfn1ZJTbuyYpTi?mode=gi_t
20/02/2026
මේවට තියෙන බලය ජවය ශක්තිය දන්නේ ටීචර් කෙනෙක්ම විතරයි 🤗😍🥰
゚viralvideo
16/02/2026
🎓✨ Heartfelt Wishes to All O/L Students in Sri Lanka! 🇱🇰
පුංචි කඩයිමක් නෙවෙයි මේ…
මේක ඔබගේ ජීවිතයේ වැදගත්ම ජයග්‍රහණයක්!
හැම දරුවෙක් ටම එම කඩයිම ජයග්‍රහණය කරන්න ලැබේවා!🙏❤️🙏
Tamil with hansi
゚viralvideo ゚ ゚viralシfypシ゚viralシalシ #இரண்டாம்மொழழிதமிழ்
13/02/2026
Tamil language for English medium kids
Tamil with hansi
📞0710834271
03/02/2026
මොන විදියකින් හරි සල්ලි හම්බකරන්න පුලුවන්. ඒත් මනුස්සයෙකුට ගෞරවය ලැබෙන්නේ අධ්‍යාපනයෙන් 💞.
Tamil with hansi
゚viralvideo ゚
24/01/2026
වර්තමානයේ අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත!📝📚
Tamil with hansi
19/01/2026
📌දෙමාපියනි,
තවමත් ඔබගේ දරුවා ට දෙමළ හෝඩියේ අක්ෂර බැරිද?
📌මුල සිට සරළව ලිවීමට සහ කියවීමට. පුරුදු කරන බැවින්.
📌සීමිත පිරිසක් බදවා ගනු ලබන අතර
📌අද ම ඔබගේ දරුවාව පංතිය සදහා යොමු කරන්න.
📌 මේ බ්‍රහස්පතින්දා
සවස 5.00 - 6.30 පන්තිය පැවැත්වේ.
📌නම, ශ්‍රේණිය, පාසල සදහන් කර වට්ස්ඇප් සමුහ යට පණිවිඩයක් තබන්න 👈https://chat.whatsapp.com/Kvrg5MonZzpILApe1iWaSq
Jion this group 👈
🧑🏫
゚
゚viralシfypシ゚viralシalシ
#இரண்டாம்மொழழிதமிழ் ゚viralvideo ゚