02/07/2025
Daikoku Japan - SSW Academy
Japan Specific Skill Workers' (SSW) Skill and Japanese Language Training Center in Sri Lanka.
02/07/2025
02/07/2025
කඩිනමින් ජපන් යන්න කැමති ඔබට,
* SSW Caregiver Exam සාමාර්ථයක්
හා
* JFT Japanese Language Exam හෝ JLPT N4 සාමාර්ථයක්
යන සුදුසු කම් සපුරා ඇති ඔබට මාස 3න් ජපානයට විසා හා JOB...අප ආයතනයෙන්ම ලබා දෙනු ලැබේ.
අප ආයතනය ්ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලයලත් Agencyයකි.
දැනට ඇති ජපන් රැකියා අබැර්තු පිළිබද විස්තර සදහා;
http://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=3450
සුදුසු කම් සපුරා ජපන් යන්න කැමති ඔබට
*JFT Course (Rs. 70,000) (06 months)
හා
*Caregiver Course (Rs. 150,000) (4months) -(with a job Guarantee)
හෝ
*Food Services Course (Rs. 150,000) (4months) -(with a job Guarantee)