Research A to Z

Research A to Z “Enhancing the Research Competencies of Young Scholars”

📢 Writing a Successful Indexed Journal Article – Hands-on Physical Workshop👉 Join the WhatsApp Group: https://chat.whats...
02/10/2026

📢 Writing a Successful Indexed Journal Article – Hands-on Physical Workshop

👉 Join the WhatsApp Group: https://chat.whatsapp.com/LtigUjGSWOB0qGxFsEd1My

We are planning an intensive 2-day (12-hour) physical workshop in Colombo for researchers who want to develop a high-quality manuscript for an indexed journal.

✍️ Learn by Doing
👥 Limited to 50 participants
🎯 One-to-one guidance
☕ Lunch & refreshments provided
📄 Final goal: Develop an indexed journal paper

🎓📢⚡ *GCKI Campus is inviting you to a scheduled Zoom Webinar.* ⚡📚🎯 *Topic: GCKI CSR 03 - Samabara Paurshayak-Sakthimath ...
20/09/2026

🎓📢⚡ *GCKI Campus is inviting you to a scheduled Zoom Webinar.* ⚡📚

🎯 *Topic: GCKI CSR 03 - Samabara Paurshayak-Sakthimath Anagathayak*
🗓️ *Date: September 20, 2026*
🕧 *Time: 08:00 PM (Colombo Time 🇱🇰)*

🔗 *Join Zoom Webinar* 👇

🌐👉 *https://zoom.us/j/93410826825?pwd=lQRyJdzWoDT2rNkn2HGGP6bYTvbbqM.1*

🆔 *Webinar ID: 934 1082 6825*
🔐 *Passcode: 558562*

🌱 සමබර පෞරුෂයක් – ශක්තිමත් අනාගතයක්! 🌱

👨‍👩‍👧 දරුවාත් එක්ක අම්මා–තාත්තත් එකට වාඩිවෙන්න අවශ්‍යම වැඩසටහනක්

⚠️ ආසන සීමිතයි!

👉 එබැවින් ඔබේ ආසනය වෙන්කර ගැනීමට දැන්ම ලියාපදිංචි වන්න.

🏫 GCKI Campus
💙 දරුවාගේ හෙට දවස වෙනුවෙන් අද අපි එකට ඉගෙන ගනිමු!

#සමබරපෞරුෂයක් #ශක්තිමත්අනාගතයක්

🌱 සමබර පෞරුෂයක් – ශක්තිමත් අනාගතයක්! 🌱👨‍👩‍👧 දරුවාත් එක්ක අම්මා–තාත්තත් එකට වාඩිවෙන්න අවශ්‍යම වැඩසටහනක්⚠️ ආසන සීමිතයි!👉 එ...
15/09/2026

🌱 සමබර පෞරුෂයක් – ශක්තිමත් අනාගතයක්! 🌱

👨‍👩‍👧 දරුවාත් එක්ක අම්මා–තාත්තත් එකට වාඩිවෙන්න අවශ්‍යම වැඩසටහනක්

⚠️ ආසන සීමිතයි!

👉 එබැවින් ඔබේ ආසනය වෙන්කර ගැනීමට දැන්ම ලියාපදිංචි වන්න.

🏫 GCKI Campus
💙 දරුවාගේ හෙට දවස වෙනුවෙන් අද අපි එකට ඉගෙන ගනිමු!

#සමබරපෞරුෂයක් #ශක්තිමත්අනාගතයක්

11/09/2026

APPLICATIONS CLOSING SOON!

Applications are being accepted for the Young Leaders Programme 2026: Regional Cooperation and Next-Generation Solutions, organized as part of the 18th South China Sea International Conference.

📍 Location: Hanoi, Viet Nam
📅 Dates: 6–8 October 2026
✨ Only 8 Young Leaders will be selected!

The programme brings together emerging researchers and young professionals to exchange ideas, connect with leading scholars, practitioners and policymakers, and explore next-generation solutions for a peaceful, stable and prosperous South China Sea.

👤 Who Can Apply?

Applicants should:

• Be 20–35 years old at the start of the programme
• Be fluent in English
• Have a background in political science, international relations, international law or other social sciences
• Demonstrate a strong interest and commitment to maritime security and related issues

🎁 Fully Funded Benefits

Selected Young Leaders will receive:

✅ Round-trip economy airfare
✅ Three nights of accommodation
✅ Local transportation and meals
✅ Full participation in the 18th South China Sea International Conference and related activities
✅ Networking opportunities with scholars from leading think tanks and universities worldwide
✅ Certificate of Attendance
✅ Membership in the South China Sea Conference Young Leaders Programme Alumni Network

⏰ Application Deadline: 13 September 2026 at 23:59 (GMT+7)

📩 Selected candidates will be contacted by email with an invitation and further instructions. The selection process may take two weeks or longer after the application deadline.

🔎 Bring your ideas to the table, connect with regional and international experts, and contribute to shaping the next generation of regional cooperation and maritime solutions.

Details: https://docs.google.com/forms/d/e/1FAIpQLSc-C0yCqit53DBZSZ4ByVjghL6IzgjzKi0tAQ0Sb25f1RZSrQ/viewform?pli=1

🌟 ඔයාගේ සිහිනය… "සරසවි සිහිනය" ජීවිතයම වෙනස් කරන ගමනක් වෙයිද? 🎓✨💭 “කැම්පස් එක මොන වගේ තැනක් ද?”💭 “මගේ අනාගතය කොහොම වෙයිද...
04/09/2026

🌟 ඔයාගේ සිහිනය… "සරසවි සිහිනය" ජීවිතයම වෙනස් කරන ගමනක් වෙයිද? 🎓✨

💭 “කැම්පස් එක මොන වගේ තැනක් ද?”
💭 “මගේ අනාගතය කොහොම වෙයිද?”
💭 “සරසවි ප්‍රේමය කියන්නේ මොන වගේ දෙයක්ද?”
💭 “කැම්පස් යන්නම ඕනේ ද?”

මේ වගේ ප්‍රශ්න ඔයාගේ හිතේත් තියෙනවා නම්…
මේ දෙහෝරාව ඔයා වෙනුවෙන්මයි! ❤️

🎓✨ සිහින සරසවිය ✨🎓

සොඳුරු සරසවි සිහින දකින්නන්, ඒ සිහින යථාර්ථයක් කරගන්නා මඟට කැඳවන රසාලිප්ත දෙහෝරාවක්!
මෙහිදී අපි කතා කරන්නේ පොතේ තියෙන දේවල් ගැන විතරක් නෙමෙයි… 📚

🌱 ඔබේ සිහිනය හඳුනාගන්න
🎯 ඔබේ ඉලක්කය නිවැරදිව තෝරාගන්න
🚀 අනාගතයට සැලසුමක් හදාගන්න
💡 ඔබ තුළ ඇති හැකියාවන් හඳුනාගන්න
🔥 සිහිනය වෙනුවෙන් ක්‍රියා කරන්න

යන ගමන ගැනයි!

🎙️ මෙහෙයවීම
✨ කථිකාචාර්ය සම්පත් ගමගේ ✨

සිහිනයක් දැකීම පහසුයි…
ඒ සිහිනය යථාර්ථයක් කිරීමයි අභියෝගය!

ඉතින්…
ඔයාගේ සිහිනයට අදම පළමු පියවර තියමුද? ❤️🚀

🎓 සිහින දකින්න.
🎯 ඉලක්ක තබන්න.
🔥 ක්‍රියා කරන්න.
🌟 ජයගන්න.

ඔබේ සිහිනයට සරසවියක්…
ඔබේ අනාගතයට නව මාවතක්! 💫

මෙම සබැඳිය සිහින සරසවියට මාවත කියනු ඇත. එන්න ඔබේ සිහින මාවත විවර කරගන්න. 🎓🎓🎓
https://chat.whatsapp.com/JhsIcWgZGMo9RCfvkH40MC

#සිහිනසරසවිය #සරසවිසිහින

Address

214/4, Palm Shade, Makandana, Madapatha
Piliyandala
10306

Alerts

Be the first to know and let us send you an email when Research A to Z posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share