SL Mathematics

SL Mathematics The class which has been reserved only for the Maths...

🎓 5 න් 6ට යන පොඩ්ඩන්ට ගණිතය.      මුළු දිවයිනටම online - Zoom 📚✨සෑම දරුවෙකුටම විශේෂ අවධානයක් ලබාදීම සඳහා දිවයිනෙන්ම ළමුන...
18/09/2026

🎓 5 න් 6ට යන පොඩ්ඩන්ට ගණිතය.
මුළු දිවයිනටම online - Zoom 📚✨

සෑම දරුවෙකුටම විශේෂ අවධානයක් ලබාදීම සඳහා දිවයිනෙන්ම ළමුන් 100 දෙනෙකුට පමණක් සීමා වූ විශේෂ Online පන්තිය! 🇱🇰💻

මෙම අනගි අවස්ථාව මග හැර ගන්න එපා!🚀🔥

✨ මෙම පන්තියේ විශේෂතා:
✅ ගණිතය මුල සිට ඉතා සරලව 🎯
✅ ඕනෑම දරුවෙකුට තමන්ට ඇති ගැටලු ඇසීමට වෙනමම අමතර වේලාවක් 🙋‍♂️🙋‍♀️
✅ ගෙදර සිටම සුරක්ෂිතව සහ පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව 🏠💻

📅 ආරම්භය: ඔක්තෝබර් 16 සිට
⏰ වේලාව: සෑම සිකුරාදා දිනකම පස්වරු 6.30 - 8.30 දක්වා

⚠️ විශේෂ නිවේදනයයි:
බඳවා ගනු ලබන්නේ පළමුව ලියාපදිංචි වන ළමුන් 100 දෙනා පමණි! ⏳
...................................................................................

🌟 6 ශ්‍රේණිය - ගණිතය (Sinhala Medium) 🌟
📍 Physical & Online Classes 💻🏫

ගණිතය අමාරුයි කියල හිතන් ඉන්න දරුවන්ට මුල සිට සරලවම ඉගෙනගෙන, ඉහළම ලකුණු අතරට යන්න හොඳම පාර! 💯📐

🏆 අපගේ පන්තියේ විශේෂතා:
✨ වාර පරීක්ෂණ වල ඉහළම ලකුණු ලබා ගැනීමට විශේෂ පුහුණුව
✨ සාමාන්‍ය පෙළ (O/L) වැඩිම A සාමාර්ථ වාර්තා කළ විශිෂ්ට ක්‍රමවේදය
✨ ගණිතය මුල සිටම ඉතාමත් සරලව සහ පැහැදිලිව ඉගැන්වීම 🧠🎯

👨‍🏫 මෙහෙයවීම: Morksha Gunawardena
SL Mathematics
🔥 Master Maths - Master Your Future

📲 පන්තියට සම්බන්ධ වීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📞 Voice: 071 1 130 130
💬 WhatsApp: 071 1 130 130
https://whatsapp.com/channel/0029Vb6xvNyElagyy3wHfx06

👥 ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම SHARE කරන්න! ↗️

🔥 හැමෝම හොයන ගණිත පන්තිය දැන් වාද්දුවටත්! 🔥✨ SL Mathematics Master Maths - Master Your Future ✨👨‍🏫 Morksha Gunawardena🎓 ...
13/09/2026

🔥 හැමෝම හොයන ගණිත පන්තිය දැන් වාද්දුවටත්! 🔥

✨ SL Mathematics
Master Maths - Master Your Future ✨
👨‍🏫 Morksha Gunawardena

🎓 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට යන පොඩ්ඩන්ට මෙන්න අනගි අවස්ථාවක්!
කළුතර, පානදූර සහ වාද්දුව අවට සිටින දූ දරුවන්ට ලැබෙන මේ අවස්ථාව මග ඇරගන්න එපා 📐💯

📍 Physical Class Details:
🗓️ ආරම්භය: සැප්තැම්බර් 30 සිට (සෑම බදාදා දිනකම)
⏰ වේලාව: පස්වරු 4.00 - 6.00
🏢 ස්ථානය: YMBA - වාද්දුව

👥 Special Group Class

⚠️ විශේෂ නිවේදනයයි:
පළමු කණ්ඩායම සඳහා බඳවා ගනු ලබන්නේ පළමුව ලියාපදිංචි වන ළමුන් 25 දෙනා පමණි! ⏳
...................................................................................

🌟 6 ශ්‍රේණිය - ගණිතය (Sinhala Medium) 🌟
📍 Physical & Online Classes 💻🏫

ගණිතය අමාරුයි කියල හිතන් ඉන්න දරුවන්ට මුල සිට සරලවම ඉගෙනගෙන, ඉහළම ලකුණු අතරට යන්න හොඳම පාර! 💯📐

🏆 අපගේ පන්තියේ විශේෂතා:
✨ වාර පරීක්ෂණ වල ඉහළම ලකුණු ලබා ගැනීමට විශේෂ පුහුණුව
✨ සාමාන්‍ය පෙළ (O/L) වැඩිම A සාමාර්ථ වාර්තා කළ විශිෂ්ට ක්‍රමවේදය
✨ ගණිතය මුල සිටම ඉතාමත් සරලව සහ පැහැදිලිව ඉගැන්වීම 🧠🎯

👨‍🏫 මෙහෙයවීම: Morksha Gunawardena
SL Mathematics
🔥 Master Maths - Master Your Future

📲 පන්තියට සම්බන්ධ වීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📞 Voice: 076 0 21 26 29
💬 WhatsApp: 076 0 21 26 29
https://whatsapp.com/channel/0029Vb6xvNyElagyy3wHfx06

👥 ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම SHARE කරන්න! ↗️

08/09/2026

Address

Kahathuduwa Town
Piliyandala
10320

Alerts

Be the first to know and let us send you an email when SL Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category