English and Japanese with Subha Teacher

English and Japanese with Subha Teacher Let's learn English and Japanese Language with easy learning methods �

දෙසැම්බර් මාසයේ JLPT / NAT N4 විභාගය සඳහා සූදානම් වන ඔබ සඳහාම ආරම්භ වන නව පන්තිය. අගෝස්තු 4 වන ඉරිදා සවස 1.30 සිට...වැඩි...
03/08/2024

දෙසැම්බර් මාසයේ JLPT / NAT N4 විභාගය සඳහා සූදානම් වන ඔබ සඳහාම ආරම්භ වන නව පන්තිය.

අගෝස්තු 4 වන ඉරිදා සවස 1.30 සිට...

වැඩිවිස්තර සඳහා අමතන්න : 0704166020

ආදරණීය දෙමාපියනි, ඔබේ දරුවා 6 ශ්‍රේණියේ හෝ ඉහළ පාසල් සිසුවෙක්ද? ඔබ මේ වන විට ඉංග්‍රීසි භාෂාවට අමතරව විදේශීය භාෂාවක් මුල ...
07/06/2024

ආදරණීය දෙමාපියනි,

ඔබේ දරුවා 6 ශ්‍රේණියේ හෝ ඉහළ පාසල් සිසුවෙක්ද?

ඔබ මේ වන විට ඉංග්‍රීසි භාෂාවට අමතරව විදේශීය භාෂාවක් මුල සිට ඉගෙනගැනීමේ වැදගත්කම වටහාගත් දෙමාපිය දෙපලක්ද?

ඔබේ දරුවාත් මුල සිටම ජපන් භාෂාව නිවැරදිව ඉගෙනගෙන භාෂාව හසුරුවනවා දකින්නට කැමතියිද?

📌️ව්‍යාකරණ
📌️ලිවීම
📌️කියවීම
📌️සවන්දීම
📌️කථනය
යන භාෂාවක ප්‍රධාන අංග පියවරෙන් පියවර පුහුණු කරනු ලබන අතර ජපන් භාෂාව ඉගැන්වීමට අමතරව නොමිලේ පවත්වන විශේෂ ක්‍රියාකාරකම් පන්ති මගින් දරුවන්ට ජපන් සංස්කෘතිය සමීප කරවීම මෙහි ඇති විශේෂත්වයයි.

ඔබේ දරුවාවත් ජූනි 27 වන බ්‍රහස්පතින්දා අලුතෙන් ආරම්භ වන පන්තිය ට සහභාගී කරවීමට අදම පහත ගෲපය හා සම්බන්ධ වෙන්න.

Whatsapp Group :
https://chat.whatsapp.com/LfDMvjnqPJ9KhdPSCuDkfR

පංතිය ගැන වැඩි විස්තර දැනගැනීමට 0704166020 අංකයට ඔබේ නම, ශ්‍රේණිය සහ ජපන් භාෂාව ලෙස සඳහන් කර WhatsApp පණිවුඩයක් එවන්න.

දිවයින පුරා සිටින දරුවන්ට Zoom මඟින් ජපන් පන්තිය ට සහභාගි වියහැක.

මෙහෙයවීම :

සුභා විජේරත්න
B. Education. TESL
Dip in English Language Teaching
Dip in Teaching Japanese Language
JLPT Holder
Dip in Counselling Psychology

ආදරණීය දෙමාපියනි, ඔබේ දරුවා 6 ශ්‍රේණියේ හෝ ඉහළ පාසල් සිසුවෙක්ද? ඔබ මේ වන විට ඉංග්‍රීසි භාෂාවට අමතරව විදේශීය භාෂාවක් මුල ...
01/06/2024

ආදරණීය දෙමාපියනි,

ඔබේ දරුවා 6 ශ්‍රේණියේ හෝ ඉහළ පාසල් සිසුවෙක්ද?

ඔබ මේ වන විට ඉංග්‍රීසි භාෂාවට අමතරව විදේශීය භාෂාවක් මුල සිට ඉගෙනගැනීමේ වැදගත්කම වටහාගත් දෙමාපිය දෙපලක්ද?

ඔබේ දරුවාත් මුල සිටම ජපන් භාෂාව නිවැරදිව ඉගෙනගෙන භාෂාව හසුරුවනවා දකින්නට කැමතියිද?

📌️ව්‍යාකරණ
📌️ලිවීම
📌️කියවීම
📌️සවන්දීම
📌️කථනය
යන භාෂාවක ප්‍රධාන අංග පියවරෙන් පියවර පුහුණු කරනු ලබන අතර ජපන් භාෂාව ඉගැන්වීමට අමතරව නොමිලේ පවත්වන විශේෂ ක්‍රියාකාරකම් පන්ති මගින් දරුවන්ට ජපන් සංස්කෘතිය සමීප කරවීම මෙහි ඇති විශේෂත්වයයි.

ඔබේ දරුවාවත් ජූනි 27 වන බ්‍රහස්පතින්දා සවස 4 ට අලුතෙන් ආරම්භ වන පන්තිය ට සහභාගී කරවීමට අදම පහත ගෲපය හා සම්බන්ධ වෙන්න.

Whatsapp Group :
https://chat.whatsapp.com/LfDMvjnqPJ9KhdPSCuDkfR

පංතිය ගැන වැඩි විස්තර දැනගැනීමට 0704166020 අංකයට ඔබේ නම, ශ්‍රේණිය සහ ජපන් භාෂාව ලෙස සඳහන් කර WhatsApp පණිවුඩයක් එවන්න.

දිවයින පුරා සිටින දරුවන්ට Zoom මඟින් ජපන් පන්තිය ට සහභාගි වියහැක.

මෙහෙයවීම :

සුභා විජේරත්න
B. Education. TESL
Dip in English Language Teaching
Dip in Teaching Japanese Language
JLPT Holder
Dip in Counselling Psychology

❤️
01/06/2024

❤️

13/04/2024
10/01/2024

සුභ නව වසරක් වේවා ♥️
31/12/2023

සුභ නව වසරක් වේවා ♥️

31/12/2023

A new language is a new life ♥️

Registration is now opened for kids who love to learn Japanese Language and Culture ♥️

Please Contact for more details:
0704166020 - Subha Teacher

👩‍🏫 Japanese for Students - Suba Wijerathna Miss🆓 සියලුම නවක සිසුන් සදහා ඕනෑම විෂයන් ගණනකට පළමු දිනය නොමිලේ සම්බන්ධ වී බ...
30/12/2023

👩‍🏫 Japanese for Students - Suba Wijerathna Miss

🆓 සියලුම නවක සිසුන් සදහා ඕනෑම විෂයන් ගණනකට පළමු දිනය නොමිලේ සම්බන්ධ වී බැලිය හැක.

🔵 පසුව පන්තිය සමග අඛණ්ඩවම සම්බන්ධ වේ නම් පන්තිය සමග සම්බන්ධ වන 2 වන දිනයට පෙර අදාල මාසයට පන්ති ගාස්තු ගෙවා අඛණ්ඩව පන්තිය සමග සම්බන්ධ විය හැකිය.

🔵 කිසිදු පන්තියක් සදහා admission මුදලක් අය නොකරයි.

✅ පන්ති සමග සම්බන්ධ වීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට දරුවාගේ නම , 2024 වර්ෂයේ සමත් වන නව ශ්‍රේණිය සහ සිංහල මාධ්‍ය ද ඉංග්‍රීසි මාධ්‍ය ද යන්න සදහන් කර 0772879970 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
WhatsApp - wa.me/0707225351

ලෝකය දිනන දරුවන්ගේ සැබෑ අරමුණ ... 🎓
ගුරු නිවස අධ්‍යාපන ආයතනය - නුගේගොඩ
0772879970 / 0767681431

❤
24/12/2023

❤

02/12/2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන (SSW) යටතේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට අවශ්‍ය තොරතුරු සහ ඔවුනට සුදුසු සමාගමක් සොයා ගැනීමට ජපානයේ ආගමන සේවා ඒජන්සි කාර්යාලය විසින් සංවිධානය කරන මාර්ගගත සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක් !

https://tokuteiginou-events2023.jp/si/lp_abroad/

Address

Piliyandala

Telephone

+94704166020

Website

Alerts

Be the first to know and let us send you an email when English and Japanese with Subha Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category