Project Hub LK

Project Hub LK We provide high-quality Software Development & Assignment Help for IT and Commerce Students. Fast & Reliable Service.

අදත් තවත් සාර්ථක Web Development සහ IT Assignment ව්‍යාපෘතියක් 100% ක් සාර්ථකව නිම කරලා අපේ client ට භාර දුන්නා.ඔබටත් Un...
14/06/2026

අදත් තවත් සාර්ථක Web Development සහ IT Assignment ව්‍යාපෘතියක් 100% ක් සාර්ථකව නිම කරලා අපේ client ට භාර දුන්නා.

ඔබටත් University assignments, web development projects, නිර්මාණකරණ වැඩ හෝ වෙනත් ඕනෑම IT සම්බන්ධ අවශ්‍යතාවයක් තියෙනවා නම්, කිසිම බයක් නැතුව අපිට කතා කරන්න. වගකීමක් සහිතව, උසස්ම ප්‍රමිතියෙන් සහ සාධාරණ මිලකට ඔබේ වැඩකටයුතු කරලා දෙන්න අපි සූදානම්! 💻✨

ඔබේ මීළඟ Project එක ගැන කතා කරගන්න අදම අපිට පණිවිඩයක් එවන්න. (Inbox Us) 📩

✨ තවත් සාර්ථක වෙබ් නිර්මාණයක් Project Hub LK වෙතින්! 🚀 අපි මෑතකදී නිම කරපු අලුත්ම Educational Website එක තමයි මේ. සම්පූර...
04/04/2026

✨ තවත් සාර්ථක වෙබ් නිර්මාණයක් Project Hub LK වෙතින්! 🚀

අපි මෑතකදී නිම කරපු අලුත්ම Educational Website එක තමයි මේ. සම්පූර්ණයෙන්ම HTML සහ CSS පමණක් භාවිතා කරලා, ඉතාමත් ආකර්ෂණීය සහ Professional පෙනුමක් ලැබෙන විදිහට අපි මේක අලුතින්ම Design කළා.

මේ වෙබ් අඩවියේ තියෙන විශේෂතා:
✅ Modern & Clean UI/UX Design එකක් වීම.
✅ 100% Responsive (Mobile, Tablet, PC ඕනෑම තිරයකට මනාව ගැළපෙනවා).
✅ ආකර්ෂණීය Hover Effects සහ Smooth CSS Animations.
✅ Video සහ High-Quality Images භාවිතයෙන් වඩාත් ජීවමාන පෙනුමක් ලබා දීම.

ඔයාගේ ව්‍යාපාරයට හෝ අධ්‍යාපන ආයතනයටත් මේ වගේ ලස්සන, Professional Website එකක් නිර්මාණය කරගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් ඔයාගේ ඕනෑම IT Project එකකට අවශ්‍ය තාක්ෂණික සහය ලබාගන්න ඕනෙද?

විශ්වාසනීය සහ කඩිනම් සේවාවක් සඳහා අපිව අමතන්න.

📩 වැඩි විස්තර සඳහා අදම අපිට Inbox කරන්න!

🎓 Assignments ගොඩ ගැහිලද? ProjectHub LK අපි ඉන්නවා!IT වුණත්, Management වුණත් ඔයාගේ Assignments සහ Projects වලට A+ එකක් ...
03/04/2026

🎓 Assignments ගොඩ ගැහිලද? ProjectHub LK අපි ඉන්නවා!

IT වුණත්, Management වුණත් ඔයාගේ Assignments සහ Projects වලට A+ එකක් ගන්න අපි උදව් කරනවා. ඒ සඳහා විශ්වාසය තැබිය හැකි හොඳම ස්ථානය ProjectHub LK ය. 🤝✨

📌 අපගේ සේවාවන්:
🔹 IT Assignments & Software Projects
🔹 Management & Business Assignments
🔹 Web & Mobile App Development
🔹 Research Papers & Reports

📌 ඇයි අපව තෝරාගත යුත්තේ?
🚀 Quick Delivery
💯 High-Quality & Plagiarism-Free
💰 Student-friendly Prices
🔐 100% Confidentiality & Personal Support

ඉහළම ප්‍රමිතියෙන් යුත් සේවාවක් නියමිත වේලාවට ලබාදීමට අපි බැඳී සිටිමු. ඔයාගේ requirement එක අපිට කියන්න. අදම අපේ expert team එකත් එක්ක කතා කරන්න. 👇

📩 DM or WhatsApp: 077 490 2773
🌐 Portfolio: https://bit.ly/nadeesh-dev

02/04/2026

ඔයාගේ Web Project එකත් මේ වගේ Professional මට්ටමෙන් කරගන්න ඕනද? 🚀✨

මෙන්න අපි මෑතකදී නිර්මාණය කරපු "Online Bus Ticket Booking & Management System" එකේ Demo වීඩියෝව. 🚌💻

මේකෙ තියෙන Features:

✅ Modern Seat Selection: ඉතාම පහසුවෙන් ආසන වෙන් කරගැනීමේ හැකියාව.
✅ E-Ticketing & QR: මගීන්ට QR Code එකක් සහිතව E-Ticket එකක් ලැබීම.
✅ Dual Verification (Driver Panel): Driver හට QR Scan කිරීම මගින් හෝ ටිකට් අංකය Manual Type කිරීම මගින් ටිකට් එක පරීක්ෂා කිරීමේ හැකියාව.
✅ Powerful Admin Panel: මුළු System එකම පාලනය කිරීමට Admin හට ඇති පහසුකම්.

ඔයාගේ Final Year Project එක, Web Assignment එක කිසිම Error එකක් නැතුව, ඉහළම Quality එකෙන් කරගන්න Project Hub LK අපිට භාර දෙන්න. 🤝

📞 දැන්ම WhatsApp කරන්න: 077 490 2773

ගොඩක් ලස්සනට හදලා... Thank you!" 🥰✨තවත් Client කෙනෙක්ගේ මූණට හිනාවක් ගෙනාපු සාර්ථක Web Project එකක්! 💻වැඩ කොච්චර තිබුණත්...
28/03/2026

ගොඩක් ලස්සනට හදලා... Thank you!" 🥰✨

තවත් Client කෙනෙක්ගේ මූණට හිනාවක් ගෙනාපු සාර්ථක Web Project එකක්! 💻

වැඩ කොච්චර තිබුණත්, අපි භාරගන්න දේ 100% ක් ලස්සනට, නිවැරදිව නිම කරලා දෙනවා. ඒ වගේම ශිෂ්‍යයන්ට ගැළපෙනම සාධාරණ මිල ගණන් යටතේ සේවය ලබා දීම අපේ අරමුණයි. සල්ලි වලට වඩා අපිට වටින්නේ වැඩේ ගැන ඔයාගේ තියෙන සතුටයි! ❤️

ඔයාගෙත් Web / IT Project or assignment එකක් තියෙනවද? හිර වෙලා ඉන්නවනම් දැන්ම අපිට Message එකක් දාන්න.

📞 Contact: 077 490 2773

Address

Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Project Hub LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share