SIBCC Training Unit

SIBCC Training Unit Leadership.Skill development and Tranining Program

Are you ready for an unforgettable adventure? Join our Volunteer Teaching & Sea Turtle Conservation Project!Combine your...
03/08/2026

Are you ready for an unforgettable adventure?

Join our Volunteer Teaching & Sea Turtle Conservation Project!

Combine your passion for education with marine wildlife protection—all while experiencing local culture and making lifelong memories.

🌟 What You will Do:

• Teach & Empower: Inspire local students through fun, interactive teaching.

• Protect Turtle Life: Assist with beach patrols, nest protection, and hatchling releases.

• Explore & Connect: Immerse yourself in a vibrant community and meet like-minded volunteers from around the world.

✨ What’s in it for You?

• Official Certificate of Participation (Boost your CV/Resume!)

• Hands-on conservation & teaching experience

• Unforgettable memories and new lifelong friendships

📍 Location: Colombo,Galle and all over thw Sri Lanka

🗓️ Dates: Up to Volunteer

📩 How to Apply: Contact us any time

Limited spots available! Apply today and be the change you want to see in the world.
🌊✨

තායිලන්තයේ වට් නොන් පෝ විහාරස්ථානයේ මූලිකත්වයෙන්, තායිලන්තයේ අයුත්ත්‍යා පළාතේ ප්‍රධාන අනු සංඝනායකයන් වහන්සේගේ මෙහෙයවීම ම...
16/01/2026

තායිලන්තයේ වට් නොන් පෝ විහාරස්ථානයේ මූලිකත්වයෙන්, තායිලන්තයේ අයුත්ත්‍යා පළාතේ ප්‍රධාන අනු සංඝනායකයන් වහන්සේගේ මෙහෙයවීම මත; මෙරට SIBCC පුහුණු ඒකකය හා යුරේසියානු සරසවිය එක්ව සිදුකරනු ලැබූ ගෞරව සන්නාම ප්‍රදානෝත්සවය 2026 පළමු අදියර වර්ෂ 2026:01:9-13 දක්වා පැවැත්විණ.

මෙහිදී මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනුපමේය සේවාවක් සිදුකළ මහා යතිවරයාණන් වහන්සේලා වෙනුවෙන් තායිලන්තයේ සියම් ගෞරව සන්නාම ප්‍රදානය හා මෙරට කීර්තිමත් ව්‍යවසායකයින් සඳහා වූ සියම් රන් සන්නාමය ප්‍රදානය කෙරිණි.

මේ සඳහා සුදුසුකම් ලද සම්භාවනීය මහ සඟරුවන හා ප්‍රභූන්ට යුරේසියානු සරසවිය වශයෙන් සුභාශිංසනය එක්කරමු.

මෙහි 2026 දෙවන අදියර වෙසක් මංගල්‍යයට සමගාමීව පැවැත්වේ. ඔබ පිංවත් ස්වාමින්වහන්සේලාට හා කීර්තිමත් ව්‍යවසායකයින්ට ආරාධනා !
විමසීම්: 0771500444

චිනය හා ශ්‍රි ලාංකිය දරුවන්ගේ කුසලතා හා සංස්කෘතික දැනුම හා කන්ඩායම් සහායෝගිතාව වර්ධනයකිරිම සදහා වු වැඩසටහනට 2025.08.10 ව...
22/08/2025

චිනය හා ශ්‍රි ලාංකිය දරුවන්ගේ කුසලතා හා සංස්කෘතික දැනුම හා කන්ඩායම් සහායෝගිතාව වර්ධනයකිරිම සදහා වු වැඩසටහනට 2025.08.10 වන දින චිනයේ පාසල් සිසුන් මෙ රටට පැමිණී අතර එම වැඩසටහන සාර්ථකව අවසන් විය.

එම වැඩ සටහන සාර්ථකව අවසන් කිරිම සදහා සහාය ලබාදුන්,
යුරේසියානු සරසවියේ උපකුලපති හිමියන්ට ගෞරව පුර්වක ස්තුතිය පුදකර සිටිමු. Eurasian Campus - Sri LankaKrishan Silva

සවිමත් හෙටක් උදේසා
18/05/2025

සවිමත් හෙටක් උදේසා

යුරේසියන්_කැම්පස්_SIBCC TRAINING UNIT _බැංකොක්_අධ්‍යාපන_හා_විනෝද_චාරිකාවතායිලන්තයේ රාජ් මංගල විශ්ව විද්‍යාලය හා SIBCC TR...
11/01/2025

යුරේසියන්_කැම්පස්_SIBCC TRAINING UNIT _බැංකොක්_අධ්‍යාපන_හා_විනෝද_චාරිකාව

තායිලන්තයේ රාජ් මංගල විශ්ව විද්‍යාලය හා SIBCC TRAINING UNIT,යුරේසියන් සරසවිය එක්ව සංවිධානය කරනු ලබන ශිෂ්‍යයන්ගේ සහජ කුසලතා වර්ධනය කිරීම සඳහා වු පුහුණු වැඩසටහන.

මේ සඳහා ඔබටත් දැන් සහභාගි විය හැක.

මෙහිදී ඔබට

01.තායිලන්ත විශ්ව විද්‍යාලයේ පුහුණු සැසියක්.
02.තායිලන්ත පාසල් තුළ ඉගැන්වීමේ පුහුණුවක්.
03.තායිලන්තයේ බැංකොක් නුවර සිරි නැරඹිමට මෙන්ම ස්ථාන කිහිපයක් නැරඹීමේ අවස්ථාවක්.
04.සාප්පු සවාරි යාමට අවස්ථාව හිමි වේ.
05.මෙහිදී ඔබට සහභාගිත්වය සදහා තායිලන්ත විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තරව පිළිගනු ලබන සහතිකපතක් හිමි වේ.
06.සියලු ප්‍රවාහන පහසුකම්.
07.ප්‍රණීත දේශීය හා විදේශීය අහාර පාන.
08.යාමට සහ ඒමට ගුවන් ටිකට් පත.
09.විශ්වවිද්‍යාල ටී ෂර්ට් එකක්.

මෙම අධ්‍යාපන චාරිකාවේ දී ඔබ නැරඹිමට ලැබෙන ස්ථාන.

*රාජ් මංගල විශ්ව විද්‍යාලය
*තායිලන්තයේ රාජ්‍ය පාසල් හා එහි ඉගැන්විම් ක්‍රමවේදයන්.
*Dinner crushe ship
*Dream world or Safari world
*Sea life ocean world
*සාප්පු සවාරි.

මෙම සියලු සේවාවන් ඇතුලත්ව එක් අයකු සදහා අය කිරීම.

රු.280,000.00/-ක් පමණි.

දැන් ලියාපදිංචිය සිදුකිරිම ආරම්භකර ඇත.
ඔබත් අදම ජාත්‍යන්තර අත්දැකිමක් ලබාගන්න එන්න එකතුවෙන්න අපිත් එක්ක.

පිටත්විම.
මාර්තු මස.

විමසිම්...
0771500444.
0717118813.

Address

No. 90/2
Piliyandala
PILIYANDALA

Alerts

Be the first to know and let us send you an email when SIBCC Training Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SIBCC Training Unit:

Shortcuts

Share