PassWay.lk

PassWay.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PassWay.lk, Education, piliyandala, Piliyandala.

13/06/2026

ඔයල තාම ඇහුවේ නැද්ද "මනමාල කතා" සිංදුව

එක නම් අහන්නම ඔනේ සිංදුවක්...
Kanchana Anuradhi Kanchana Anuradhi Fan Club

10/06/2026

AAT Sri Lanka සිසුන් සදහා 45% වට්ටමක්.

AAT Sri Lanka ජුනි මස විභාගයට මුහුණ දෙන සිසු දරැවන් සදහා 45% විශේෂ දිමනාවක් Passway.lk අපි ලබා දේනවා.

නැවත කිසිදු ගෙවිමක් නොමැත,මෙම මුදලට Live class, Revision and pepper Class අදාළ වේ.

මෙම දීමනාව අදල වන්නේ ජුනි 12-13 දින පමණි.

වැඩ් ව්ස්තර සදහා 1st comment එකෙන් Whatsapp group එකට සම්බන්ධ වෙන්න.

See less

07/06/2026

අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන අඩුපාඩුවක් තමයි. සිසුන්ට ප්‍රායෝගික දැනුම ලබා නොදීමයි.

ඒ හිස්තැන පිරිවීම සඳහා Passway.lk විසින් Outdoor lesson ගෙන එනවා. අපි ඉගෙන ගන්න කරුණු ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය පැහැදිලි කිරීම සඳහා.

මේවා AI වලින් හදපු එවා නෙමෙයි අපි ඒ අදාල තැන් වලට වැඩ කරන නිලධාරීන්ගේ තොරතුරු තොරතුරු ව්මසා අපේ සිසුන්ගේ දැනුම වර්ධනය කිරිම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඉතින් වෙනස් විදිහට ඉගෙන ගන්න අදම එන්න Passway.lkවෙත.

See less

29/05/2026

මෙවර විභාගයට පෙනී සිටින අපගේ දරැවන්ට ආශිර්වාද පතා විශේෂ පූජාවක් සෙල්ලකතරගමදි පැවැත්වුනි...

28/05/2026

මෙවර විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පැවතුණු ව්ශේෂ ආශිර්වාද පිංකම.

අප ආයතනයක් ලෙස කල හැකි සැම අතින්ම උපරිම දෙයක් අපේ දරැවන් වෙනුවෙන් සිදු කරනවා.

26/05/2026

Boys Only 😉

23/05/2026

CA Business Level ජුනි මාස පෙනි සිටින සිසුන් සදහා නොම්ලේ ප්‍රශ්න 2000 සාකච්ඡාවක්.

1st comment එකෙන් වැඩ් ව්ස්තර සදහා අපේ Whatsapp group එකට සම්බන්ධ වෙන්න.

See less

18/05/2026

නව විෂය නිර්දේශය යටතේ aat සදහා නව පන්ති ආරම්භ ව් ඇත.

වෙනස්ම විදිහට ඉගෙනගන්න අදම PassWay.lk එකට එන්න.

ඇයි Passway.lk එක වෙනස් වෙන්නේ ,

1. Printed tute නිවසටම දෙන ලංකාවේ එකම පන්තිය
2. Outdoor lesson හරහා ප්‍රයොගික දැනුම ලබා දිම
3. නව තාරුණ්‍යයේ ජවය සමගින් වෙනස් වුන ඉගෙනුම් රටාව
4. ගීත රසාස්වාදය වෙනුවෙන් වෙනම වැඩ පිලිවෙලක් කිරිම
5. අඩුම පාඨමාලා ගස්තු ( ඔබ ගෙවන මෙම මුදල පලමු සහ අවසන් මුදල වේ.
6. Woork book එකේ තියෙන ප්‍රශ්න සියල්ලම කතා කිරිම
7. විභාගය ආසන්න වුන ව්ට Live class පැවැත්විම.

ඉතින් තවත් බල බල ඉන්න දෙයක් නැ,අදම Passway.lk එන්න

වැඩ් විස්තර සදහා විමසන්න.
0726600713

13/05/2026

ඔබ ව්සින් පසුගිය සතියේ ඇනවුම් කරන ලද නිබන්ධන
ඊයේ දිනයේදී තැපැල් කිරීමට ලබාදුනි.

මෙම නිබන්ධන කට්ටලයට සම්පූර්ණ විෂය නිර්දේශයේ ඇතුළත් කෙටි සටහනක්ද, අනුමාන ප්‍රශ්න ඇතුළත් කර ඇති workbook එකකින්ද සමන්විත වේ.

නිබන්ධන වල කරැනු පාඩම් කර,workbook එකේ ප්‍රශ්න වලට පිලිතුරැ ලියන්න.

Wookbookඑකේ තිබෙන ප්‍රශ්න LMS එක මගින් Discuss කරනවා.

Printed Tute ලබා දෙන ලංකාවේ එකම online පන්තිය.

Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Piliyandala
Piliyandala