Online tuition Sri Lanka

Online tuition Sri Lanka Our vision is to extend online education

Permanently closed.
11/06/2021
08/01/2021

Udayanga Kalansooriya ,සිංහල භාෂාව

22/12/2020

Marketing නම් YTW marketing.

පාසල් නිල ඇදුමට අත් වී ඇති ඉරණම..😡😡
26/11/2020

පාසල් නිල ඇදුමට අත් වී ඇති ඉරණම..😡😡

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිලිබඳ උපදෙස් :---------------------------------------------N95 මාස්ක් භාවිතයෙන් පසු ඉවත ද...
21/11/2020

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිලිබඳ උපදෙස් :
---------------------------------------------

N95 මාස්ක් භාවිතයෙන් පසු ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුනත් (disposable), දැඩි ඉල්ලුම සහ මාස්ක් හිගය නිසා ඒවා නැවත භාවිතය පිලිබදව WHO, CDC යෝජනා කර ඇත.

N95 / KN 95 මාස්ක් වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්‍යුත් අරෝපනයක් ඇත. එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩිවනු ඇත.
මෙම ස්තර වල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.

❌ නැවත භාවිතයේදී සබන් යොදා සේදීම සහ මධ්‍යසාර භාවිතයෙන් සේදීම නිර්දේශ නොකරයි. එහිදී මාස්ක් එකෙහි ගුණාත්මකභාවය; සබන් මගින් 54% දක්වාත්, මධ්‍යසාර මගින් 67% දක්වාත් අඩුවන බැවින්..

නිර්දේශිත ක්‍රම :
-------------------

☑️ මාස්ක් මාරුවෙන් මාරුවට දවස් 3-4කට වරක් භාවිතා කිරීම:
මාසක් කිහිපයක් ලග තබාගෙන, මාරුවෙන් මාරුවට භාවිතා කල යුතුය.
70–73°F කාමර උෂ්ණත්වයේ, 40% ආර්ද්‍රතාවයේ තැබිය යුතුය.
මෙමගින් මාස්ක් එකේ ගුණාංග කිසිවක් වෙනස් නොවේ.
'New England Journal of Medicine, van Doremalen et al.' සමීක්ෂණ වාර්තාවට අනුව, වෛරසය ප්ලාස්ටික් පෘෂ්ට මත දින 3කට වඩා නොපවතින බවට සාක්ෂි ලබා දේ.

☑️ මාස්ක් එක රත් කිරීම:
උදුනක (oven) 70°C / 158°F උෂ්ණත්වයට, පැයක් රත්කර නැවත භාවිතා කල හැක.
පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.

☑️ නටන වතුරේ විනාඩි 5ක් තැබීම:
මෙහිදී ගුණාත්මකභාවය 92.4% ක පමණ පවත්වාගත හැක.
නැටවීමේදී, මාස්ක් එක කැලැත්වීම නොකළ යුතුයි.

☑️ හුමල වෂ්පයේ තැම්බීම:
125°C / 257°F උෂ්ණත්වයේ විනාඩි 5ක් තැම්බීම.
මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.

⚠️ රත්වීමේදී මාස්ක් එකේ පිටත ස්තරයට භාවිත කර ඇති අමුද්‍රව්‍ය අනුව, එහි හැඩය වෙනස් විය හැක. එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක.

Address

Piliyandala

Telephone

+94776762076

Website

Alerts

Be the first to know and let us send you an email when Online tuition Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share