Vandani Dance Academy

Vandani Dance Academy පෙර පාසල් වියේ සිට උසස් පෙල දක්වා..

උඩර

5 වසර ශිෂ්‍යත්වය දැන් ඉවරයි..6 වසරට පා තබන දුවලා පුතාලට නර්තන විෂය සමග අලුත් මාවතකට පිවිසෙන්න මේ හොදම කාලයයි..ඔබේ දරුවාග...
04/10/2026

5 වසර ශිෂ්‍යත්වය දැන් ඉවරයි..6 වසරට පා තබන දුවලා පුතාලට නර්තන විෂය සමග අලුත් මාවතකට පිවිසෙන්න මේ හොදම කාලයයි..

ඔබේ දරුවාගේ නර්තන හැකියාව නිවැරදි මාවතක රැගෙන යාමට අප සුදානම්..
🔸 දරුවාගේ විඩාබර මනසට සහනයක් ලබා දීමටත්
🔸 දරුවාගේ ශරීරයට නම්‍යශීලිත්වය එකතු කිරීමටත්
🔸දරුවාගේ නර්තන හැකියාව ඔප මට්ටම් කිරීමටත්
🔸 විෂය නිර්දේෂය ආවරණය කිරීමටත්
🔸 නිවැරදි අංගහාර , චලනයන් ඉගැන්වීමටත් අප සුදානම්..

ඉරිදා 2.30 සිට 3.45 දක්වා පංතිය පැවැත්වේ..

වැඩි විස්තර සදහා අමතන්න
0776072744

28/09/2026

නංගියි අයියලා දෙන්නයි 🥰

゚viralシ Channa Priyankara

28/09/2026

බෙර වාදන පංති
ඉරිදා සවස 4.30-5.30
මෙහෙය වීම : ගුරු උදයප්‍රිය කුමාර

21/09/2026

2026 O/L නර්තන කලාව - ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම්ද? 🌟
විභාගයට තව ඇත්තේ කෙටි කාලයකි! බිය නොවී, නිවැරදි ඉරියව් සහ ක්‍රමවේද සමඟ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න දැන්ම අප හා එක්වන්න.

නිවැරදි පුහුණුවක් සමඟින් විශිෂ්ට සාමාර්ථයක් කරා යන ඔබේ මග අත්නොහරින්න.

• විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික අභ්‍යාස නිවැරදිව පුහුණු කිරීම.
• තනි පුද්ගල අවධානය සහ දුර්වලතා මඟහරවා ගැනීම.
• විභාගයට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනැඟීම.

අදම ඔබේ වෙන්කිරීම කරගන්න!
📞 විමසීම් සහ ලියාපදිංචි වීම සඳහා:
077 607 27 44 (අදම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න)

ඔබේ විශේෂිත දිනය තවත් අලංකාර කරගන්න... අපගේ නර්තන කණ්ඩායමෙන් අපූරු අත්දැකීමක්! ✨මංගල උත්සව, සංවත්සර, සමරු උත්සව මෙන්ම ඕන...
15/09/2026

ඔබේ විශේෂිත දිනය තවත් අලංකාර කරගන්න... අපගේ නර්තන කණ්ඩායමෙන් අපූරු අත්දැකීමක්! ✨
මංගල උත්සව, සංවත්සර, සමරු උත්සව මෙන්ම ඕනෑම විශේෂ අවස්ථාවක් වර්ණවත් කරගන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න. අපගේ දක්ෂ නර්තන ශිල්පීන්ගෙන් හැඩවුණු අලංකාර සහ ආකර්ෂණීය නර්තන අංගයන්ගෙන් ඔබේ උත්සවය අමතක නොවන මතකයක් බවට පත් කරමු. 💃🎭

ප්‍රවීණ මඟපෙන්වීම යටතේ නිර්මාණය වූ අපූරු වේදිකා අත්දැකීමක් සමඟින් ඔබේ උත්සවයට වෙනස්ම හැඩයක් එක් කරමු 💜🥰🥰

0776072744

15/09/2026

🌟 පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, නර්තන කලාවේ එහා ගිය ප්‍රායෝගික දැනුමක් සමඟින්! 💃✨

නර්තනයෙන් ඉහළටම යන්න අපත් සමඟ එකතු වන්න.
• 📚 6 ශ්‍රේණියේ සිට 12/13 ශ්‍රේණිය දක්වා සියලුම විෂය නිර්දේශ ආවරණය කෙරේ.
• 🎭 විෂය නිර්දේශයෙන් ඔබ්බට ගිය පූර්ණ ප්‍රායෝගික පුහුණුවක්.
ඔබේ දරුවාටත් නිවැරදි මඟපෙන්වීම යටතේ නර්තනය හදාරන්න අවශ්‍ය නම්, අදම අපට කතා කරන්න! 👇

0776072744


09/09/2026

💜🤍

09/09/2026

අක්කගේ wedding එකට නංගි කරපු ආදරණීය surprise dance එක 🥺🌹

ඔයාලටත් surprise dance හදාගන්න ඕනි නම් කතා කරන්න ...

0776072744

06/09/2026

කුඩා වයසේදීම දරුවන්ට දිය යුත්තේ නිවැරදි නර්තන රටාවක් සහ නිවැරැදි ඉරියව් වේ..මුල සිට සරලව ක්‍රමානුකූලව දරුවන්ට නර්තනය සහ නර්තනය හා සම්බන්ධ දැනුම දිය යුතුය..

ඔබගේ දරුවාව අපගේ පංතිය සමග සම්බන්ධ කරවීමට අවස්ථාව ඇත..

අමතන්න : 0776072744

Address

Miriswatta Road
Piliyandala

Opening Hours

13:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Vandani Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category