Wave Of ICT

Wave Of ICT ICT Teacher and Tutor

https://youtu.be/1jjJ0G5w_HIOnline short lessons for grade 10 students 💛
16/10/2023

https://youtu.be/1jjJ0G5w_HI

Online short lessons for grade 10 students 💛

10 ශ්‍රේණිය | අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම | Convert octal numbers in to decimal numbers #අෂ්ටමය #දශමය...

Exam Pass වෙන අවුරුද්දක් වේවා!!! ✨️2️⃣0️⃣2️⃣3️⃣✨️
31/12/2022

Exam Pass වෙන අවුරුද්දක් වේවා!!!
✨️2️⃣0️⃣2️⃣3️⃣✨️

1st Comment ⬇️
29/12/2022

1st Comment ⬇️

𝓜 𝓔 𝓡 𝓡 𝓨   𝓒 𝓗 𝓡 𝓘 𝓢 𝓣 𝓜 𝓔 𝓢  😍✨️🌲🎅
25/12/2022

𝓜 𝓔 𝓡 𝓡 𝓨 𝓒 𝓗 𝓡 𝓘 𝓢 𝓣 𝓜 𝓔 𝓢 😍✨️🌲🎅

23/12/2022
21/12/2022

Logic Gates - තාර්කික ද්වාර ✨️📚📍

©️ Credits Goes To The First Owner ✨️❤️🍀

Google එකේ Interview එකට ගියාම... 😁💙
14/12/2022

Google එකේ Interview එකට ගියාම... 😁💙

ගොඩක් වටින අදහසක්...Wave Of ICT ✨️❤️🍀
14/12/2022

ගොඩක් වටින අදහසක්...

Wave Of ICT ✨️❤️🍀

🔸ඇඩා ඔගස්ටා ලව්ලේස් (Ada Augusta Lovelace)🔸🔸 ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ( First Computer Programmer) (ක්‍රමල...
13/12/2022

🔸ඇඩා ඔගස්ටා ලව්ලේස් (Ada Augusta Lovelace)🔸

🔸 ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ( First Computer Programmer) (ක්‍රමලේඛන ශිල්පිනිය / පරිගණක ක්‍රමලේඛිකාව) ලෙස හැඳින්වේ.

🔸 පසු කාලීනව හමුදා කටයුතු සඳහා භාවිතා කරනු ලබන පරිගණක භාෂාව්ව්ක් වන 'Ada' පරිගණක භාෂාව ඇයට ගෞරව කිරීමක් වශයෙන් ඇයගේ මුල් නමින් නම් කරන ලදී.

🔸✨️Like Us On Facebook✨️🔸
Wave Of ICT

ඇයි කියලා අහන්න එපා‼️ ඔයාලාගේ පූස් සුරතලාට කවදාවත් ඔයාගේ Laptop එක උඩට නගින්න දෙන්ම එපා...ගොඩක් ගැටලු ඇති වෙන්න පුළුවන්....
07/12/2022

ඇයි කියලා අහන්න එපා‼️
ඔයාලාගේ පූස් සුරතලාට කවදාවත් ඔයාගේ Laptop එක උඩට නගින්න දෙන්ම එපා...
ගොඩක් ගැටලු ඇති වෙන්න පුළුවන්..
මේ එක දෙයක් විතරයි... 🙂😁

Address

Piliyandala
10300

Telephone

+94763972338

Website

Alerts

Be the first to know and let us send you an email when Wave Of ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category