සිසු දිවියට පරිසරය "Sisu Dhiviyata Parisaraya"

  • Home
  • සිසු දිවියට පරිසරය "Sisu Dhiviyata Parisaraya"

සිසු දිවියට පරිසරය "Sisu Dhiviyata Parisaraya" National program to create an environment friendly student generation 🍃

වර්තමාන මිනිසාගේ නොමනා ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින පරිහානියටපත් වන ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පසක් කිරීම උදෙසා පරිසර හිතවාදී සිසු පරපුරක් බිහිකිරීමේ ජාතික වැඩසටහන.

සොබා වන සංසදය මෙහෙයවීමෙන් ලක්දිව පුරා විවිධ දිස්ත්‍රික්කයන් හි පාසල් ප්‍රජාව අරබයා "සිසු දිවියට පරිසරය" ජාතික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව දියත් කල අයුර.....

National Forests and Grasslands are at the core of Sri Lanka's natural riches, and yet, today these treasures are threatened by unprecedented challenges. Working with the Central Forest Authority, our goal is to leverage our best thinking, conservation capacity and community action to measurably improve the health of our National Forest Reserves, Grasslands and Mangrove stretches . We work collaboratively with communities to conserve and enhance wild places, wildlife habitat, watersheds and outdoor recreation resources. National program to create an environment friendly student generation for the importance of protecting the natural environment which is used day by day due to the unpleasent activities of the present man...

Happy New Year✨
01/01/2023

Happy New Year✨

සොබාදහමේ සුන්දරත්වය අනාගත පරපුරටත්,යන තේමාව මුල් කරගනිමින් පසුගියදා 2002 ලෝක ළමා දිනය නිමිත්තෙන්මුල් උඩහමුල්ල සිද්ධාර්ථ ...
05/10/2022

සොබාදහමේ සුන්දරත්වය අනාගත පරපුරටත්,
යන තේමාව මුල් කරගනිමින් පසුගියදා 2002 ලෝක ළමා දිනය නිමිත්තෙන්මුල් උඩහමුල්ල සිද්ධාර්ථ මහා විද්‍යාලයේ දී පැවැති
"සිසු දිවියට පරිසරය" රසවින්දනාත්මක විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩමුළුව.
දැයේ දූ දරුවන්ගේ නැණ නුවණ පාදා සංවේදී යහපත් පරපුරක් දැයට දායාද කිරීම අපගේ වෑයමයි.
The beauty of nature for future generations. On the occasion of World Children's Day 2002, which was held recently at Udahamulla Siddhartha Maha Vidyalaya, based on the theme "Environment for Studentship" Fun Interdisciplinary Educational Workshop.

රැකුමට පරිසරය මෙහෙයක් කළොත් කුඩාසුවදායකයි හෙට ලෝකය අදට වඩා  සොබාදහමේ සුන්දරත්වයත් තම උපන් බිමේ අභිමානයත් සොයා යන දැයේ දූ...
17/01/2022

රැකුමට පරිසරය මෙහෙයක් කළොත් කුඩා
සුවදායකයි හෙට ලෝකය අදට වඩා සොබාදහමේ සුන්දරත්වයත් තම උපන් බිමේ අභිමානයත් සොයා යන දැයේ දූ දරුවන් වෙත මා තිළිණ කරන "සිසු දිවියට පරිසරය" රසවින්දනාත්මක වැඩමුළුව
මෙම මස විසි වන දින
කොළඹ අශෝක විද්‍යාලිය සිසුදරුවන් උදෙසා ප්‍රදානය කෙරෙන වගයි.
මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ විදුහල්පතිතුමාන්ගේ උපදේශකත්වය මත ආදි අශෝකි සංඛ සොඳුරු විල සොයුරා හා ආචාර්ය මණ්ඩලයි.
විශේෂයෙන්ම මෙහි අරමුණ වන්නේ පරිසර හිතවාදී සිසු පරපුරක් දැයට දායාද කිරීමයි.
මනුෂ්‍යත්වය පිරිහී ගිය වත්මන් සමාජය වෙනුවට
සුභාවිත ගීතයත් කවියක් ඇසුරු කොටගත්
මානව දයාවෙන් හා හෘද සංවේදීතාවයෙන් යුත් පරපුරක්මු අප බිහි කරමු.
පාසැල් වියේ පසුවන දරුවන් අකුරට පමණක් සීමා නොකොට කලාරසඥතාවය ඔස්සේ මනා පෞරුෂයක් හිමි ගුණගරුක පුරවැසියකුගොඩනැගීම උදෙසා මා හැගි මෙම ජාතික කර්තව්‍යයඋදෙසා උරදී කටයුතු කරන සැමටත් මා හට ශිල්පකලා ප්‍රගුණ කිරීමෙහි ලා ගුරු උපදේශකත්වය දුන් සැමටත් හිස නමා ආචාර කරමි.
මෙවන් සත්කාරයන් කෙරෙහි ඇල්මක් දක්වන අයට දකින්නට මෙම පෝස්ට් එක share කර අපට ඔබේ සහයෝගය දක්වන්න.

14/06/2021

Address


Alerts

Be the first to know and let us send you an email when සිසු දිවියට පරිසරය "Sisu Dhiviyata Parisaraya" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සිසු දිවියට පරිසරය "Sisu Dhiviyata Parisaraya":

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share