Sri Bharathi Senior College

Sri Bharathi Senior College Sri Bharati Buddhist College is a Government Buddhist College Located in Peradeniya, Kandy.

15/01/2026
08/01/2026

සියලු ශ්‍රේණි සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කරනු ලැබේ..

ශ්‍රී භාරතී බෞද්ධ විද්‍යාලය පැණිදෙනිය -පේරාදෙණිය

✔6 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය අධ්‍යාපනය..
✔උසස් පෙළ කලා/ වාණිජ / තාක්ෂණවේදය..
✔පරිගණක විද්‍යාගාර හා පුස්තකාල පහසුකම්
ක්‍රීඩා කටයුතු හා සහතික පත් ප්‍රදානය
✔අධ්‍යාපන චාරිකා
ශිෂ්‍ය උපදේශන වැඩසටහන්
✔ආකල්ප සංවර්ධන හා ආගමික වැඩසටහන්
✔ශිෂ්‍යාධාර හා ශිෂ්‍ය සුභසාධන වැඩසටහන්
✔සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන්..

✔වාර ප්‍රවේශ පත්‍ර, නිල ඇඳුම් හා රජයේ විභාග ඇතුළු
රජයේ සියලු වරප්‍රසාද සමඟ විධිමත් පාසල් අධ්‍යාපනයක් ඔබේ දරුවාට ලබා දිම සිදු කරනු ලැබේ..

පූර්ණ සුදුසුකම් සහිත පිළිතුරු පත් පරීක්ෂකවරුන්ගෙන් සුසැදි ප්‍රවීණ ඇදුරු මණ්ඩලයකින් සමන්විත වේ..
ඇතුළත් වීම සඳහා අයදුම් පත් සතියේ දිනවල කාර්යාලයෙන් ලබා ගන්න..
විමසීම් 0812 388 310හෝ 071 483 7500

ශ්‍රී භාරතී බෞද්ධ විද්‍යාලය පැණිදෙනිය -පේරාදෙණිය

Wishing you a peaceful and meaningful Poya Day!May this sacred day inspire wisdom, compassion, and inner peace in all of...
08/08/2025

Wishing you a peaceful and meaningful Poya Day!
May this sacred day inspire wisdom, compassion, and inner peace in all of us.

– Sri Bharathi Senior College

01/08/2025

සියලු ශ්‍රේණි සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කරනු ලැබේ..

ශ්‍රී භාරතී බෞද්ධ විද්‍යාලය පැණිදෙනිය -පේරාදෙණිය

✔6 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය අධ්‍යාපනය..
✔උසස් පෙළ කලා/ වාණිජ / තාක්ෂණවේදය..
✔පරිගණක විද්‍යාගාර හා පුස්තකාල පහසුකම්
ක්‍රීඩා කටයුතු හා සහතික පත් ප්‍රදානය
✔අධ්‍යාපන චාරිකා
ශිෂ්‍ය උපදේශන වැඩසටහන්
✔ආකල්ප සංවර්ධන හා ආගමික වැඩසටහන්
✔ශිෂ්‍යාධාර හා ශිෂ්‍ය සුභසාධන වැඩසටහන්
✔සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන්..

✔වාර ප්‍රවේශ පත්‍ර, නිල ඇඳුම් හා රජයේ විභාග ඇතුළු
රජයේ සියලු වරප්‍රසාද සමඟ විධිමත් පාසල් අධ්‍යාපනයක් ඔබේ දරුවාට ලබා දිම සිදු කරනු ලැබේ..

පූර්ණ සුදුසුකම් සහිත පිළිතුරු පත් පරීක්ෂකවරුන්ගෙන් සුසැදි ප්‍රවීණ ඇදුරු මණ්ඩලයකින් සමන්විත වේ..
ඇතුළත් වීම සඳහා අයදුම් පත් සතියේ දිනවල කාර්යාලයෙන් ලබා ගන්න..
විමසීම් 0812 388 310හෝ 071 483 7500

ශ්‍රී භාරතී බෞද්ධ විද්‍යාලය පැණිදෙනිය -පේරාදෙණිය

Address

Sri Bharathi College
Peradeniya
20400

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bharathi Senior College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share