Pera Campus Set Eka

Pera Campus Set Eka පේරාට ආදරේ කරන හැමෝම එකතු වෙන්න..😘🩷...
page

29/09/2026

🌿💚 පේරාදෙණියට 💚🌿

2026 UI GreenMetric World University Rankings අනුව, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර පළමු ස්ථානය නැවතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට! 🇱🇰💚

🌍 ලෝකයේ විශ්වවිද්‍යාල 2,016ක් අතරින් – 200 වන ස්ථානය
🌎 රටවල් 110ක් නියෝජනය කරමින්
⭐ ලකුණු 8,262.5ක්

මේ ජයග්‍රහණය කියන්නේ Ranking එකක් විතරක් නෙවෙයි… 🌱
එය හරිත පරිසරයක්, තිරසාර සංවර්ධනයක් සහ පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සංස්කෘතියක් වෙනුවෙන් පේරාදෙණිය ගෙන යන ගමනේ තවත් සුවිශේෂී සලකුණක්! 💚

🎓 පේරාදෙණිය කියන්නේ විශ්වවිද්‍යාලයක් විතරක් නෙවෙයි…
අපේ මතක, අපේ අභිමානය, අපේ පේරාදෙණිය! ❤️💚

Once a Peradeniya, Always a Peradeniya! 🌿🎓 Pera Campus Set Eka

#පේරාදෙණිය #පේරාඅභිමානය #පේරාකැම්පස්

මෙවැනි ක්‍රියා සරසවි තනිකඩයන්ගේ සතුටට හේතු වේ. 😌
14/09/2026

මෙවැනි ක්‍රියා සරසවි තනිකඩයන්ගේ සතුටට හේතු වේ. 😌

14/09/2026

🇱🇰 🇱🇰 ❤️❤️

😇😇😇😇
04/08/2026

😇😇😇😇

😁😁😁හරි සෝක්😒
02/08/2026

😁😁😁හරි සෝක්😒

පාරවල් තුනක්, ගමනාන්ත තුනක්, මතකයන් ගොන්නක්...🩷🥰
27/07/2026

පාරවල් තුනක්, ගමනාන්ත තුනක්, මතකයන් ගොන්නක්...🩷🥰

27/07/2026
දින්නා යකුනේ දින්නා ප්‍රබල ආජනටීනාව පරාජය කරමින් 2026 පාපන්දු ලෝක ශුරයෝ බවට ස්පාඤ්ඤය පත් වෙනවා.🇪🇸🔥🫡2026 ලෝක කුසලාන අවසන්...
19/07/2026

දින්නා යකුනේ දින්නා ප්‍රබල ආජනටීනාව පරාජය කරමින් 2026 පාපන්දු ලෝක ශුරයෝ බවට ස්පාඤ්ඤය පත් වෙනවා.🇪🇸🔥🫡

2026 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රබල ආජනටීනාව සමග ගැටුණු ස්පාඤ්ඤය ගෝල 1-0 ක්‌ ලෙස ආජනටීනාව පරාජය කරමින් 2010 වසරෙන් පසුව නැවතත් ලෝක ශුරයෝ බවට පත් වෙනවා.🔥🇪🇸

කතා දෙකක් නැ රියල් වැඩ්ඩෝ Refree ලගේ support නැ,පඩ නැ,ලොකු ලොකු ශෝව් නැ සද්ද නැතුව ආවා සද්ද නැතුව Cup එක අරගෙන යනවා ❤️‍🩹🥺

Congratulations Spain එකෙන්ම උඹලා දිනපු එක ගැන සතුටුයි.🇪🇸🇪🇸🇪🇸🇪🇸

19/07/2026

Spain 🇪🇸❤️

18/07/2026

මියගිය බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් කෝටිය බැගින් වන්දි ලබා දීමට රජය තීරණය කරයි.වයස 55 වන තෙක් වැටුප් ගෙවීමටත්,ඉන්පසු විශ්‍රාම වැටුප් ගෙවීමටත් පියවර❤️🙏

Address

Kandy
Peradeniya
20400

Alerts

Be the first to know and let us send you an email when Pera Campus Set Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share