Association of Pali & Buddhist Studies - UOP

Association of Pali & Buddhist Studies - UOP University of Peradeniya

ප්‍රාඥාභි⁣ෂේක 2026💝Department Welcome Ceremony 23/24----------🔹♦️🔹----------Organized by,Department of Pali & Buddhist S...
19/09/2026

ප්‍රාඥාභි⁣ෂේක 2026💝
Department Welcome Ceremony 23/24
----------🔹♦️🔹----------
Organized by,
Department of Pali & Buddhist Studies 2026
University of Peradeniya
17.09.2026🍃

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයනාශයේ අභිනව අංශාධිපති ලෙස තේරීපත් වූ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආචාර්ය මු...
15/07/2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයනාශයේ අභිනව අංශාධිපති ලෙස තේරීපත් වූ,

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආචාර්ය මුතුකෙළියාවේ ඉන්දරතන පණ්ඩිත හාමුදුරුවන්ට

පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයේ සුභාශංසනය!

පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

18/05/2026
ගිලානෝපස්ථාන වැඩසටහන 2026.04.25 දින,මහනුවර මහ රෝහලේදී.පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයපේරාදෙණිය විශ්වවිද්‍යාලය."යෝ ගිලානං උපට...
23/04/2026

ගිලානෝපස්ථාන වැඩසටහන

2026.04.25 දින,

මහනුවර මහ රෝහලේදී.

පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

"යෝ ගිලානං උපට්ඨහෙය්‍ය - සෝ මං උපට්ඨාති" 🙏
(යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද, හෙතෙම මට උපස්ථාන කළා හා සමාන වේ.)
-බුදුරජාණන්වහන්සේ-

ලිපි කැඳවීමයි.සාරගවේසී ශාස්ත්‍රීය සංග්‍රහය - 2026තේමාවන්බෞද්ධ දර්ශනයබෞද්ධ සමාජය, සීලය හා නීතියබුදුදහම සහ නවීන විද්‍යාවබෞ...
21/02/2026

ලිපි කැඳවීමයි.

සාරගවේසී ශාස්ත්‍රීය සංග්‍රහය - 2026

තේමාවන්

බෞද්ධ දර්ශනය
බෞද්ධ සමාජය, සීලය හා නීතිය
බුදුදහම සහ නවීන විද්‍යාව
බෞද්ධ සමාජ, ආර්ථික හා දේශපාලන දර්ශනය
බුදුදහම හා සමාජ සාධාරණත්වය
බුදුදහම, ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය
පාලි භාෂාව හා ව්‍යාකරණය

ලිපි භාරගන්නා අවසාන දිනය -2026 මැයි 31

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයේ 2025/2026 අධ්‍යයන වර්ෂයේ නව නිලධාරී මණඩලය.පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයපේරාදෙණිය විශ්වවිද්‍යා...
16/01/2026

පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයේ 2025/2026 අධ්‍යයන වර්ෂයේ නව නිලධාරී මණඩලය.

පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය.

ශ්‍රී ලාංකේය උරුමය මතු පරපුරටත් දායාද කරනු පිණිස සංවිධානය කරන "පුස්කොළ ලේඛනය" විශේෂ වැඩසටහන  (2024/05/03 සිට 2024/05/06 ...
25/04/2024

ශ්‍රී ලාංකේය උරුමය මතු පරපුරටත් දායාද කරනු පිණිස සංවිධානය කරන "පුස්කොළ ලේඛනය" විශේෂ වැඩසටහන (2024/05/03 සිට 2024/05/06 දක්වා ) පැවැත්වේ.

සංවිධානය - අංශාධිපතිතුමන් සහ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය

10/03/2024
බිනර පුර පසළොස්වක පෝය අදට යෙදී තිබේ ☸️මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි.  ආනන්ද හිමිගේ බලවත් උත...
29/09/2023

බිනර පුර පසළොස්වක පෝය අදට යෙදී තිබේ ☸️

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟ විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.

ඔබ සැමට සුපින්බර බිනර පොහෝ දිනක් වේවා! 🙏

_පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය_
_පේරාදෙණිය විශ්වවිද්‍යාලය_

~ පන්හිඳක අසිරිය ~පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන ප්‍රදර්ශන දිනය වෙනුවෙන් පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මඟින් පුරාණ පුස්කොළ ක...
05/07/2023

~ පන්හිඳක අසිරිය ~

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන ප්‍රදර්ශන දිනය වෙනුවෙන් පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මඟින් පුරාණ පුස්කොළ කලාව තේමා කරගනිමින් සංවිධානය කරනු ලැබූ ප්‍රදර්ශන කුටිය 2023 ජූලි මස 01 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්විණි. එහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Address

University Of Peradeniya
Peradeniya
20000

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Association of Pali & Buddhist Studies - UOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Association of Pali & Buddhist Studies - UOP:

Shortcuts

Share

Category