Damindu Nadeen

Damindu Nadeen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Damindu Nadeen, Tutor/Teacher, peradeniya, Peradeniya.

18/04/2024

මෙදා සැරේ කඹ අඳින්න කලින් මේ ටිකත් දැනගෙන හිටියොත් හොඳයි

06/04/2024

ටිකට් එක ඇදෙයිද කියලා maths වලින් බලමු

ඔයත් මේ පාර A/L Maths කරන කෙනෙක්ද 🛑 අන්තිම පාඩම් ටික cover කරගන්න බැරිද🛑 කලින් කරපු පාඩම් ටික දැන් අමතකද 🛑 දන්න පාඩම් වල...
31/03/2024

ඔයත් මේ පාර A/L Maths කරන කෙනෙක්ද
🛑 අන්තිම පාඩම් ටික cover කරගන්න බැරිද
🛑 කලින් කරපු පාඩම් ටික දැන් අමතකද
🛑 දන්න පාඩම් වලින් ප්‍රශ්න කරද්දි හිර වෙනවද
✨️ එහෙනම් මෙන්න විසඳුම
අපි ඔයාට ඒ නැති උන විශ්වාසය ඇති කරන්න විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරලා තියනවා.✨️
⚠️️ මුල සිට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි පුනරීක්ෂණ පන්තිය
⛔Pure Maths හා Applied Maths සඳහා වෙන වෙනම දවස් දෙකක් යොදා ගනිමින් සිද්ධාන්ත ආවරණය.
⛔සෑම දිනයක් සඳහාම නිබන්ධනයක් ලබා දීම.
⛔නිබන්ධනයේ ගැටලු වලින් වැඩි ප්‍රමාණයක් පන්තිය තුළඳීම සාකච්ඡා කිරීම හා ඉතිරි ගැටලු සඳහා marking එකක් ලබා දීම.
⛔පන්තියට සහභාගි වීමට නොහැකි වන සිසුන්ට recordings ලබාදීම.
⛔මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසූ ප්‍රශ්න පත්‍ර 20 කට මුහුණ දීමේ අවස්ථාව.
⛔Paper class තුළදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා සෑම ප්‍රශ්න පත්‍රයකටම අංගසම්පූර්ණ marking එකක් ලබාදීම.
📚 අමතක වූ Thory කොටස් නැවත මතක් කරගන්න, නොදන්න Thory කොටස් දැනගන්න ,Papers ලියලා timing හදාගෙන exam එකට සුපිරියට ready වෙලා යන්න කැමති අය අපිත් එක්ක join වෙන්න.
Combined maths කියන්නෙ point එකට ඉගෙන ගත්තොත් හරිම ලේසි විෂයක්.A එකක් ලේසියෙන්ම ගන්න ඕනි නම් ඔයාලත් ඇවිත් බලන්න. 💯

මේ වන විට ආවරණය කරන පාඩම්,

Pure: සරල රේඛාව
Applied: ඒක තල බල පද්ධති

වැඩි විස්තර සඳහා
📞 0760323915

ඔයත් මේ පාර A/L Maths කරන කෙනෙක්ද 🛑 අන්තිම පාඩම් ටික cover කරගන්න බැරිද🛑 කලින් කරපු පාඩම් ටික දැන් අමතකද 🛑 දන්න පාඩම් වල...
23/03/2024

ඔයත් මේ පාර A/L Maths කරන කෙනෙක්ද
🛑 අන්තිම පාඩම් ටික cover කරගන්න බැරිද
🛑 කලින් කරපු පාඩම් ටික දැන් අමතකද
🛑 දන්න පාඩම් වලින් ප්‍රශ්න කරද්දි හිර වෙනවද

✨️ එහෙනම් මෙන්න විසඳුම

අපි ඔයාට ඒ නැති උන විශ්වාසය ඇති කරන්න විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරලා තියනවා.✨️

⚠️️ මුල සිට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි පුනරීක්ෂණ පන්තිය

⛔Pure Maths හා Applied Maths සඳහා වෙන වෙනම දවස් දෙකක් යොදා ගනිමින් සිද්ධාන්ත ආවරණය.

⛔සෑම දිනයක් සඳහාම නිබන්ධනයක් ලබා දීම.

⛔නිබන්ධනයේ ගැටලු වලින් වැඩි ප්‍රමාණයක් පන්තිය තුළඳීම සාකච්ඡා කිරීම හා ඉතිරි ගැටලු සඳහා marking එකක් ලබා දීම.

⛔පන්තියට සහභාගි වීමට නොහැකි වන සිසුන්ට recordings ලබාදීම.

⛔මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසූ ප්‍රශ්න පත්‍ර 20 කට මුහුණ දීමේ අවස්ථාව.

⛔Paper class තුළදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා සෑම ප්‍රශ්න පත්‍රයකටම අංගසම්පූර්ණ marking එකක් ලබාදීම.

📚 අමතක වූ Thory කොටස් නැවත මතක් කරගන්න, නොදන්න Thory කොටස් දැනගන්න ,Papers ලියලා timing හදාගෙන exam එකට සුපිරියට ready වෙලා යන්න කැමති අය අපිත් එක්ක join වෙන්න.

Combined maths කියන්නෙ point එකට ඉගෙන ගත්තොත් හරිම ලේසි විෂයක්.A එකක් ලේසියෙන්ම ගන්න ඕනි නම් ඔයාලත් ඇවිත් බලන්න. 💯

වැඩි විස්තර සඳහා
📞 0760323915

22/03/2024

හරියටම catch එකක් ගන්නෙ කොහොමද?🧐

04/03/2024
Scan the QR code to get further information
02/03/2024

Scan the QR code to get further information

Address

Peradeniya
Peradeniya

Telephone

+94760323915

Website

Alerts

Be the first to know and let us send you an email when Damindu Nadeen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category