17/06/2025
කළමනාකරණ සහකාර මහත්ම මහත්මීන් සදහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන - 2025-06-17 වන අද දින කාර්යමණ්ඩල සංවර්ධන කේන්ද්‍රයේදී ආරම්භ කෙරිණ. නවතම අන්තර්ගතයක් සහිතව ඉතාම වැදගත් කරුණු ඇතුලත් කර ඇති මෙම වැඩසටහන කළමනාකරණ සහකාර මහත්ම මහත්මීන්ගේ සැබෑවටම කාර්ය ධාරිතාව සංවර්ධනය සදහාම නිර්මාණය කර තිබේ.