K/Mahanama College - Agriculture Club

K/Mahanama College - Agriculture Club School Agriculture and health projects

2023/09/22 දින පාසල් ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
22/09/2023

2023/09/22 දින පාසල් ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රාථමික අංශයේ දරුවන් විසින් බෝග නඩත්තු කරන අකාරය....
22/09/2023

ප්‍රාථමික අංශයේ දරුවන් විසින් බෝග නඩත්තු කරන අකාරය....

2 ශ්‍රේණියේ දරුවන් විසින් පෝෂණීය ගොටුකොල සලාදයක් පිළියල කරන අකාරය...
12/09/2023

2 ශ්‍රේණියේ දරුවන් විසින් පෝෂණීය ගොටුකොල සලාදයක් පිළියල කරන අකාරය...

ඔබ කුස ගින්නේ නම්,අපේ කුසද නොපිරේ..ඔබ සතුටින් නොවේ නම්,අපද සතුටින් නොවේ.දරුවනි,මේ ප්‍රයත්නය ඔබේ කුසලතා ,විභව්‍යතා  සංවර්...
12/09/2023

ඔබ කුස ගින්නේ නම්,අපේ කුසද නොපිරේ..ඔබ සතුටින් නොවේ නම්,අපද සතුටින් නොවේ.දරුවනි,මේ ප්‍රයත්නය ඔබේ කුසලතා ,විභව්‍යතා සංවර්ධනය කරනු පිණිසමය.......විද්‍යාලයීය ගෘහ විද්‍යා අංශය

ව්‍යවසායකත්ව සංකල්පය දරුවන්ට හුරු කිරීම වෙනුවෙන් විදුහලේ ගෘහ විද්‍යා අංශය විසින් එළවලු සුප් පිළියල කර පිරිනැමූ ආකාරය.......
12/09/2023

ව්‍යවසායකත්ව සංකල්පය දරුවන්ට හුරු කිරීම වෙනුවෙන් විදුහලේ ගෘහ විද්‍යා අංශය විසින් එළවලු සුප් පිළියල කර පිරිනැමූ ආකාරය.....

ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශක මහතා පැමිණ කෘෂි සමාජයේ දරුවන් දැනුවත් කරමින්.....
12/09/2023

ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශක මහතා පැමිණ කෘෂි සමාජයේ දරුවන් දැනුවත් කරමින්.....

5 ශ්‍රේණියේ දරුවකු විසින් කරන ලද නව නිර්මාණයක්‌..... අලුත් අදහසක්.
12/09/2023

5 ශ්‍රේණියේ දරුවකු විසින් කරන ලද නව නිර්මාණයක්‌..... අලුත් අදහසක්.

දිනපතා ප්‍රාථමික අංශයේ සිදුවන පෝෂණ වැඩසටහන්.....
10/08/2023

දිනපතා ප්‍රාථමික අංශයේ සිදුවන පෝෂණ වැඩසටහන්.....

ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද සමබල අහාර වේලක් හදුන්වා දීමේ වැඩසටහන....
10/08/2023

ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද සමබල අහාර වේලක් හදුන්වා දීමේ වැඩසටහන....

ප්‍රාදේශීය කෘෂි උපදේශකතුමා විදුහලට පැමිණ, පාසල් කෘෂි සමාජයේ දරුවන් දැනුවත් කරමින්.....
10/08/2023

ප්‍රාදේශීය කෘෂි උපදේශකතුමා විදුහලට පැමිණ, පාසල් කෘෂි සමාජයේ දරුවන් දැනුවත් කරමින්.....

පාසල් කෘෂි සමාජයේ දරුවන් විදුහලේ කොම්පෝස්ට් නිෂ්පාදන ඒකකය යොදා ගනිමින්, අළෙවි කිරීම සදහා කොම්පෝස්ට් සකසන අකාරය.
10/08/2023

පාසල් කෘෂි සමාජයේ දරුවන් විදුහලේ කොම්පෝස්ට් නිෂ්පාදන ඒකකය යොදා ගනිමින්, අළෙවි කිරීම සදහා කොම්පෝස්ට් සකසන අකාරය.

ව්‍යවසහයකත්ව වැඩසටහන , මහනුවර  මහානාම විද්‍යාලය . ප්‍රාථමික දරුවන් අනාගත නිර්මාණශීලී ව්‍යවසහයකයින් බවට පත්කිරීමට දරන ලද ...
01/08/2023

ව්‍යවසහයකත්ව වැඩසටහන , මහනුවර මහානාම විද්‍යාලය . ප්‍රාථමික දරුවන් අනාගත නිර්මාණශීලී ව්‍යවසහයකයින් බවට පත්කිරීමට දරන ලද උත්සාහයක් .

Address

Gatambe
Peradeniya

Telephone

+94779325706

Website

Alerts

Be the first to know and let us send you an email when K/Mahanama College - Agriculture Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share