Sri Bharathi Kusumachethiyarama Mulika Pirivena

Sri Bharathi Kusumachethiyarama Mulika Pirivena සුපේශල ශික්ෂාකාමී සඟ පරපුරක් බිහි කිරීම අපගේ පරමාර්ථයයි.

අතීත උරුමයක ඓතිහාසික පෙළහර "අභිමන් 2025"පැණිදෙණිය ශ්‍රී භාරතී කුසුමචේතියාරාම පිරිවෙනෙහි ඉතිහාස දිනයට සමගාමීව ශිෂ්‍ය ස්වා...
11/10/2025

අතීත උරුමයක ඓතිහාසික පෙළහර "අභිමන් 2025"
පැණිදෙණිය ශ්‍රී භාරතී කුසුමචේතියාරාම පිරිවෙනෙහි ඉතිහාස දිනයට සමගාමීව ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා හා දරුවන් එක්ව නිර්මාණය කළ ප්‍රදර්ශනය...
2025/10/09,10 දෙදින තුළ පැවැත්විණි..

10/10/2025

ඉතිහාස දිනයට සමගාමීව ශ්‍රී භාරතී කුසුමචේතියාරාම මූලික පිරිවෙනෙහි පැවැත්වෙන ඉතිහාස ප්‍රදර්ශනය 2025.10.10 දින පෙ.ව. 09.00 සිට ප.ව.05.00 දක්වා පිරිවෙන් භූමියේදී පැවැත්වේ. එය නැරඹීමට ඔබ සැමට ආරාධනා...🙏🙏🙏🙏🙏

ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ නිර්මාණ ශීලීත්වය වෙනුවෙන් . . . . .
04/07/2025

ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ නිර්මාණ ශීලීත්වය වෙනුවෙන් . . . . .

සාම්ප්‍රදායික පාත්‍ර කළු කිරීමේ කටයුත්ත අද දිනයේදී සිදු කළේය. ගරු පරිවේණාධිපති ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙය සිදු ව...
27/06/2025

සාම්ප්‍රදායික පාත්‍ර කළු කිරීමේ කටයුත්ත අද දිනයේදී සිදු කළේය. ගරු පරිවේණාධිපති ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙය සිදු විය. . .ශිෂ්‍ය ආයුෂ්මතුන් හට ඉපැරණි සම්ප්‍රදායන් ඉගැන්වීම මෙහි අරමුණයි.

තෙරුවන් සරණයි !

ලෝක පරිසර දිනට සමගාමීව අප පිරිවෙනේ ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා හා දරුවන් පරිසරය පිරිසිදු කරමින් හා රුක් රෝපණය කරමින...
18/06/2025

ලෝක පරිසර දිනට සමගාමීව අප පිරිවෙනේ ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා හා දරුවන් පරිසරය පිරිසිදු කරමින් හා රුක් රෝපණය කරමින් එම විශේෂ අවස්ථාව සිහිපත් කළේය......

සිංහල භාෂා දිනය මාර්තු 12 වන දිනට යෙදී තිබිණි... එයට සමගාමීව අප පිරිවෙනේ සිංහල භාෂා දිනය 2025/03/24 වන දින ප්‍රධාන ශාලාව...
25/03/2025

සිංහල භාෂා දිනය මාර්තු 12 වන දිනට යෙදී තිබිණි... එයට සමගාමීව අප පිරිවෙනේ සිංහල භාෂා දිනය 2025/03/24 වන දින ප්‍රධාන ශාලාවේදී පැවැත් වීය.... ලිඛිත අංශයේ තරග ඉසව් තුනක් ක්‍රියාත්මක කරමින් ශිෂ්‍යයන් හට ත්‍යාග හා සහතිකපත් ලබා දෙමින් උත්කර්ෂවත් අයුරින් සිංහල භාෂා දිනය සමරනු ලැබීය..... සිංහල භාෂාවේ පෝෂණයට ගීතයේ හා සංස්කෘත ආදී අනෙක් භාෂාවන්ගේ ප්‍රයෝජනය පිළිබඳව ද සිසුන් දැනුවත් කරමින් විශේෂ දේශනයක් ද පැවැත්විණි . දේශනය කථිකාචාර්ය දර්ශනපති රවීන්ද්‍ර ජයතුංග මහතා විසින් පවත්වන ලදී....

77 වන අභිමානවත් නිදහස් සැමරුම වෙනුවෙන් අප පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත් වූ නිදහස් වැඩසටහන.. . ..  2025/02/05
05/02/2025

77 වන අභිමානවත් නිදහස් සැමරුම වෙනුවෙන් අප පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත් වූ නිදහස් වැඩසටහන.. . .. 2025/02/05

ලෝක ගුරු දිනය දෙනුවෙන් අපගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සිදු කළ ගුරු උපහාර උත්සවය "ඇදුරු පාදාභිවන්දනා" 2024 🍃🍃🍃
09/10/2024

ලෝක ගුරු දිනය දෙනුවෙන් අපගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සිදු කළ ගුරු උපහාර උත්සවය "ඇදුරු පාදාභිවන්දනා" 2024 🍃🍃🍃

ගිරාගම සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයේ පැවැත්වෙන විෂය සමගාමී ප්‍රදර්ශනය නැරබීමට ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහභාගී කරවීම.....
02/10/2024

ගිරාගම සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයේ පැවැත්වෙන විෂය සමගාමී ප්‍රදර්ශනය නැරබීමට ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහභාගී කරවීම..... 2024/10/02

උදෑසන ඉගෙනීම් කටයුතු සමාරම්භක අවස්ථාව .. 202410/02
02/10/2024

උදෑසන ඉගෙනීම් කටයුතු සමාරම්භක අවස්ථාව .. 202410/02

ලෝක ළමා දිනයට සමගාමීව අපේ පිරිවෙනේ පොඩි හාමුදුරුවන් වහන්සේලා හන්තාන කුරුළු උයන නැරඹීමට හා සඳගිරි සෑය වන්දනාව සඳහා සහභාගී...
01/10/2024

ලෝක ළමා දිනයට සමගාමීව අපේ පිරිවෙනේ පොඩි හාමුදුරුවන් වහන්සේලා හන්තාන කුරුළු උයන නැරඹීමට හා සඳගිරි සෑය වන්දනාව සඳහා සහභාගී වෙමින්....🍃🍃🍃💐 2024/10/01

ශ්‍රී භාරතී කුසුමචේතියාරාම මූලික පිරිවෙන් ගණිත දින සැමරුම් වැඩසටහන සාර්ථකව සිදු විය...❤
09/07/2024

ශ්‍රී භාරතී කුසුමචේතියාරාම මූලික පිරිවෙන් ගණිත දින සැමරුම් වැඩසටහන සාර්ථකව සිදු විය...❤

Address

Panideniya
Peradeniya
20400

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bharathi Kusumachethiyarama Mulika Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category