Schoooly App

Schoooly App ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රශ්න පත්‍ර සංඛ?

🔥Daily Hello ඉංග්‍රීසි පාසල🔥දැනට 1,2,3,4,5 ශ්‍රේණි වල සිටින දරුවන් සඳහා දෙසැම්බර් මාසය පුරා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ...
07/12/2022

🔥Daily Hello ඉංග්‍රීසි පාසල🔥
දැනට 1,2,3,4,5 ශ්‍රේණි වල සිටින දරුවන් සඳහා දෙසැම්බර් මාසය පුරා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව
-------------------------------------------------------
🔥වැඩමුළුව සඳහා සම්බන්ධවීමට පහත link එක click කරන්න
https://chat.whatsapp.com/GTCBwvVk7u1GfxNDMx6vKf
-------------------------------------------------------
🟣ඉංග්‍රීසි භාෂාවෙ මූලික පදනම මුලසිට නිවැරදිව හදාගමු
❤️බුද්ධිමත් දෙමාපියනි,❤️
විනාඩියක් වැය කරලා මේ විස්තරය කියවන්න
💝ඔබේ දරුවාටත් ඉංග්‍රීසියෙන් කතා කරන්න, ලියන්න, කියවන්න උගන්වන්න කැමතිද?
🟣ඉංග්‍රීසි කියන්නේ අමාරු භාෂාවක් නෙමෙයි කුඩා දරුවන්ගේ මනසේ රැඳෙන ආකාරයෙන් විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන් භාෂාවක්.
💝 ළමා කාලය තමයි අලුත් භාෂාවක් දරුවන්ගේ මොළයේ ලේසියෙන්ම පැල කරන්න පුළුවන් වයස
🟣අපි පසුගිය වසර පුරාවටම ඔන්ලයින් තාක්ෂණය හරහා ශ්‍රි ලංකාව පුරා දරුවන් සිය දහස් ගණනකට එම අත්දැකීම ලබා දීලා තියෙනවා.
💝 මේ ඔබේ දරුවාගේ අවස්ථාවයි💝
🟣දරුවන්ගේ අනාගතය වෙනස් කරන ඉංග්‍රීසි භාෂාව අසාවෙන් ඉගෙන ගන්න අපගේ වැඩමුළුවට නොමිලේ සම්බන්ධ වී බලන්න
🥰දරුවන් ආශාවෙන් ඉගෙන ගන්න online පන්තිය

💟ඕනෑම දරුවෙකුට මේ සඳහා නොමිලේ සම්බන්ධ වීමේ අවස්ථාව ඇත
-------------------------------------------------------
🟣1,2 ශ්‍රේණි දරුවන් සඳහා🟣
🔥Phonics sound🔥
ඉංග්‍රීසි අකුරු හා ශබ්ද හුරු කරවීම
සඳහා නොමිලේ පැවැත්වෙන දින 7 විශේෂ වැඩමුළුව
දෙසැම්බර් 08 බ්‍රහස්පතින්දා සවස 5.45 සිට 7 දක්වා පැවැත්වේ
පසුව සෑම අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනකම මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වේ
➖➖➖➖➖➖➖➖➖➖➖
🟣3,4,5 ශ්‍රේණි දරුවන් සඳහා🟣
🔥Phonics sound🔥
ඉංග්‍රීසි අකුරු හා ශබ්ද හුරු කරවීම
සඳහා නොමිලේ පැවැත්වෙන දින 6 විශේෂ වැඩමුළුව
දෙසැම්බර් 10 සෙනසුරාදා සවස 6.00 සිට 7.30 දක්වා පැවැත්වේ
පසුව සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම දිනකම මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වේ
🟣🟠🟣🟠🟣🟠
💝ඔබ දන්න හඳුනන හිතවතුන්ට මෙම පණිවිඩය බෙදාහරින්නා💝
🚨🚨
වැඩමුළුව සඳහා සම්බන්ධවීමට පහත link එක click කර එහි ඇති
1 සිට5 ශ්‍රේණිය දක්වා වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වන්න
https://sites.google.com/view/schooolyway/home
-------------------------------------------------------

*පන්තියට සම්බන්ධ වන සූම් ලින්ක් එක* 👇👇👇 *Topic: 3,4,5 ශ්‍රේණි දරුවන් සඳහාසම්මන්ත්‍රණ මාලාවක්**Time: උදෑසන 6.00 සිට*  Joi...
10/07/2022

*පන්තියට සම්බන්ධ වන සූම් ලින්ක් එක* 👇👇👇
*Topic: 3,4,5 ශ්‍රේණි දරුවන් සඳහාසම්මන්ත්‍රණ මාලාවක්*
*Time: උදෑසන 6.00 සිට*

Join Zoom Meeting
https://us02web.zoom.us/j/85950102898?pwd=MkxrbHJ3ZUlkai9KY29LKzlEbHY5UT09

Meeting ID: 859 5010 2898
Passcode: 053858

*ඔබ තවමත් අපගේ වට්ස්ඇප් ගෲප් එකක් හා සම්බන්ධ වී නොමැති නම් මෙම link එක click කරන්න* 👇👇
1️⃣ https://chat.whatsapp.com/Fje8IWtemfq9zwhfXNVMIa
2️⃣ https://chat.whatsapp.com/BvMduSQDtr3BxC9zHuFlxQ
3️⃣ https://chat.whatsapp.com/BVVswK3JzxeLhKLbbhFwhp

*අපගේ සියලුම පන්ති පිළිබඳ විස්තර ලබාගැනීමට මෙම link එක click කරන්න*
https://sites.google.com/view/schoooly-way/home

*YouTube හරහා අපගේ පරණ පාඩම් නැරඹීමට*
https://www.youtube.com/channel/UC6Mn7YVeOwxI2h6usI1sO1Q

ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකය පුරාද වැඩිම අධ්‍යාපනික හා වෘත්තීමය අවස්ථාවන් ඇති විෂය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බවට විවාදය...
29/06/2022

ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකය පුරාද වැඩිම අධ්‍යාපනික හා වෘත්තීමය අවස්ථාවන් ඇති විෂය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බවට විවාදයක් නැත.

ආර්ථික අපහසුතා සහිත මේ දුෂ්කර අවස්තාවේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය අතිශය වැදගත් වේ. එබැවින් ICT විෂය ප්‍රියතම විෂය බවට පත් කිරීමේ අරමුනින් මාස 6ක් පුරාවට සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන ICT අධ්‍යාපන සත්කාරයට ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අවුරුදු 10ට වැඩි අත්දැකීම් සහිත මෘදුකාංග ඉන්ජිනේරුවකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

තවත් දරුවකුට උදව්වක් වශයෙන් මෙම පණිවිඩය ඔබ දන්නා දෙමව්පියන්ව දැනුවත් කරන්න.

පහත ලින්ක් එක ක්ලික් කර පන්තිය පිළිබඳ සියලු තොරතුරු ලබා ගන්න.

*1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පස් රූලේ අකුරු නිවැරදිව ලිවීමට හුරු කරන දින හතරක වැඩමුළුව සඳහා* * සම්බන්ධ*  https://chat.wh...
23/06/2022

*1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පස් රූලේ අකුරු නිවැරදිව ලිවීමට හුරු කරන දින හතරක වැඩමුළුව සඳහා* * සම්බන්ධ* https://chat.whatsapp.com/JKPRs9McgWQAaDMPUFx0et

🛑🛑🛑 ප්‍රශ්න පත්‍ර පන්තිය පිළිබඳ දැනුවත් කිරීම 🛑🛑🛑පන්තියට සම්බන්ධ වීමට මෙම link එක click කරන්න  https://chat.whatsapp.com...
03/06/2022

🛑🛑🛑 ප්‍රශ්න පත්‍ර පන්තිය පිළිබඳ දැනුවත් කිරීම 🛑🛑🛑
පන්තියට සම්බන්ධ වීමට මෙම link එක click කරන්න https://chat.whatsapp.com/BVVswK3JzxeLhKLbbhFwhp
🔷 පන්තිය පැවැත්වෙන්නේ කවදාද ?
මෙම පංතිය සතියට දින තුනක් පැවැත්වේ
සෙනසුරාදා සවස 6 සිට 8 දක්වා
ඉරිදා සවස 6 සිට 8 දක්වා
අඟහරුවාදා සවස 6 6 සිට 8 දක්වා
🔷 පාඨමාලා ගාස්තුව
මෙම පංතිය සතියට දින තුනක් පැවැත්වෙන අතර 5 ශිෂ්‍යත්ව විභාගය දක්වාම පැවැත්වේ එම සම්පූර්ණ කාලයටම අය කිරීම රුපියල් 2500 ක් පමණි
🔶 පන්තිය පැවැත්වෙන දිනකදි සම්බන්ධ වීමට නොහැකි වූවොත් එම පාඩම මග ඇරෙනවා ද ?
නැත
පන්තිය පැවැත්වෙන සෑම දිනකදීම එම පාඩමි වීඩියෝව ඔබට ලබාදෙයි එමගින් එම පාඩමි නොතේරෙන කොටසක් ඇත්නම් නැවත වරක් බලා ඔබට එය සම්පූර්ණ කරගැනීමට අවස්ථාව ඇති අතර සම්බන්ධ වීමට නොහැකි දවසට වීඩියෝ බලා එම පාඩම ආවරණය කර ගැනීමට අවස්ථාව ඇත
🟪 පන්තියට අදාළ සියලුම නිබන්ධන පීඩීඑෆ් ලෙස ඔබ ලියාපදිංචි වූ පසු සම්බන්ධ වන වට්ස් අප් ගෲප් එකට යොමු කරනු ඇත
🟥 ලියාපදිංචි වන්නේ කෙසේද ?
අප ඔබට ලබාදෙන ගිණුම් අංක වෙත රුපියල් 2500 ක මුදලක් බැර කර රිසිට් පතෙහි දරුවාගේ නම හා ශ්‍රේණිය සඳහන් කර
අප ලබා දී ඇති දුරකථන අංකයට 070 380 7699 වට්ස්ඇප් කරන්න අපගේ අනෙකුත් දුරකථන අංක වලට එම රිසිට් පත වට්ස් අප් කිරීමෙන් වළකින්න
එසේ ඔබ අප වෙත රිසිට් පත යොමු කළ පසු අලුත් වට්ස් අප් සමූහයකට ඔබව ඇතුළත් කරනු ඇත එම වට්ස් අප් සමූහයට පන්තියට අදාළ බන්ධන හා න්තියට සම්බන්ධ වීමට අවශ්‍ය සූම් ලින්ක් එක ලබා දෙයි
🔕 ඔබගෙන් අයකරන මෙම රුපියල් 2,500 ට අමතරව වෙනත් කිසිදු මුදලක් ඉදිරියේදී අය නොකරන බව කරුණාවෙන් සලකන්න
💚💚💚 ප්‍රශ්න පත්‍ර පන්තිය පිළිබඳ දැනුවත් කිරීම 💚💚💚
විස්තර ලබාගැනීමට පහත link එක click කරන්න
https://sites.google.com/view/jaysigha/home

Address

N0272, Weerasekera Lane
Pepiliyana
10250

Telephone

+94701315156

Website

Alerts

Be the first to know and let us send you an email when Schoooly App posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category