Oshadi sensei

Oshadi sensei Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oshadi sensei, Education Website, Embelipitiya Road, Pelmadulla.

26/08/2026

නුඹේ නිසා...♥️

22/08/2026

පොඩි වැඩ්ඩෝ..🎌
🌸  පුංචි වයසින්ම ජපන් භාෂාවට හුරු කරමු! | වැඩි විස්තර සඳහා විමසන්න 0713309719

20/08/2026

My Kiddos.🙃🙈

12/08/2026

මෙහෙම යාලුවෙක් ඕනි අය කෝ..😁👻

09/08/2026

A little glimpse from today’s Japanese class 🇯🇵📚

30/07/2026

ජපන් නම් දන්නෙම නෑ.😌🎌

26/07/2026

හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..♥️
මේ දවස පිටිපස්සේ තියෙන්නේ මගේ උත්සාහය විතරක් නෙවෙයි. මාව විශ්වාස කරපු, මාව දිරිමත් කරපු, මම වැටෙන්න ගිය හැම වෙලාවකම “ඔයාට පුළුවන්” කියලා මගේ අත අල්ලගෙන හිටපු මිනිස්සුන්ගේ ආදරයයි.

මගේ හීන වලට පන දුන්න , මගේ හීන ගැන මටත් වඩා විශ්වාස කරපු කෙනාට....
මගේ ආදරණීය පවුලට… ❤️
සහ වචනෙකින් හෝ උදව්කරපු හැමෝටම ස්තූතියි 🤍🌸

26/07/2026

සමහර හීනවලට වටිනාකමක් ලැබෙන්නෙ ඒවා සැබෑ වෙන දවසටයි. 🤍
අද මගේ ජීවිතයේ ඒ වගේ දවසක්.

කවදාහරි “මගේම Academy එකක්” කියලා හිතේ තියාගෙන ආපු හීනය, අද තවත් පියවරක් ඉස්සරහට ගියා.

OSHIRA INTERNATIONAL ACADEMY හි පළමු පන්තිය සාර්ථකව පැවැත්වුණා. මේ මොහොතට එන්න තිබුණු කැපවීම, අසාර්ථක වීම්, බලාපොරොත්තු… හැමදේම අද වටිනාකමක් ලැබුණා.
මේක මගේ ගමනේ අවසානය නෙවෙයි…
තවත් එක් ආරම්භයක් පමණයි.♥️🙏🌼

25/07/2026

Japanese නම් Nothing.🎌😁

22/07/2026

මුලින්ම Japanese ඉගෙනගන්න හැමෝගෙම එකම පිළිතුර
はい🫣

Address

Embelipitiya Road
Pelmadulla

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Oshadi sensei posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share