Maths Center

Maths Center Dear students
Our piority is to achieving you efficacious future through erudite , bounteous education. �T H E P R I D E O F M A T H E M A T I C S �

24/11/2025
01/11/2025

නව විෂය නිර්දේශයට අනුකූලව 2026 06 ශ්‍රේණිය ගණිතය පන්ති ආරම්භ කෙරේ...

සියලුම ඒකක නියමිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනුව සිදු කෙරේ...

✅2025.11.08 (නොවැම්බර් 08 සෙනසුරාදා)පෙ.ව 7.00-9.00
නවොදය - අවිස්සාවේල්ල
✅2025.11.12 (නොවැම්බර් 12 බදාදා)ප.ව 3.30-5.30
සත්මග - හිඟුරලකන්ද

දර්ශන මුදලිගේ

01/11/2025

✅ 2026 06 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අනුකූලව...

06 ශ්‍රේණියට නව පන්ති ආරම්භය...

ඉහළම ප්‍රතිඵලයක විශ්වාසයෙන් ❤

නව විෂය නිර්දේශයට අනුව සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව...

2025.11.08 (නොවැම්බර් 08 සෙනසුරාදා) පෙ.ව 8.00 ට නවෝදයට එන්න...

‼️ එක් කණ්ඩායමකට සිසුන් 25 දෙනෙකු පමණක් බඳවා ගැනේ.

https://wa.me/message/3MLX4FFJPMSOO1

21/09/2024

සිරසේ 🔺 තුන්වෙනි ෆිල්ම් එකත් පටන්ගත්තා... පරක්කුයි හොඳටම...🤐

14/03/2024

Shout out to my newest followers! Excited to have you onboard! Sampath Mahinda, Saduni Saduni

😥😥මේ වාරෙටත් ලකුණු 30 ට අඩුයි නම් , 🤔🤔පරණ පන්තියටම  ආයෙමත් යනවද ???https://chat.whatsapp.com/FtqIn1Rm08yAiYbDmmkzRc✅✅වැඩ...
11/03/2024

😥😥මේ වාරෙටත් ලකුණු 30 ට අඩුයි නම් ,
🤔🤔පරණ පන්තියටම ආයෙමත් යනවද ???

https://chat.whatsapp.com/FtqIn1Rm08yAiYbDmmkzRc

✅✅වැඩි විස්තර සඳහා වට්සැප් ගෲප් එකට ඇඩ් වෙන්න...

⭕අවිස්සාවේල්ල
⭕ඇහැලියගොඩ
⭕රත්නපුර

👍නගර වල පවතින කණ්ඩායම් පන්ති වලට සම්බන්ධ විය හැකිය.

✅✅Online තනි හා කණ්ඩායම් පන්තිවලටද සම්බන්ධ විය හැක.

🅰ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් මඟින් දරුවන්ට ආසාවෙන් ඉගැනීමට අවස්ථාවත්.

✅✅2024 , 09 , 10 , 11 ශ්‍රේණි සඳහා විශේෂයි...

☎☎0712436069

26/02/2024

2024 ට ගණිතයේ මීටර් හදන පන්තිය

අවිස්සාවේල්ල , ඇහැලියගොඩ අවට කණ්ඩායම් පන්ති සඳහා ඉතා සීමිත වෙලාවන් කිහිපයක් වෙන් කල හැක.

ඉහළම ප්‍රතිඵලයක් අපේක්ෂා කරන ගණිතයේ දක්ෂයෙක් තනන හොඳම ගණිතය පන්තියට අදම සම්බන්ධ වන්න.

Whatsapp - https://wa.me/c/94712436069

Call - 0712436069

අවිස්සාවේල්ල , ඇහැලියගොඩ නගර වල ශාලා පහසුකම් ඇත.

Address

344 , Dehiowita Road
Eheliyagoda
344

Alerts

Be the first to know and let us send you an email when Maths Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths Center:

Shortcuts

Share