Anyone Lanka

Anyone  Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anyone Lanka, Educational consultant, 122/1/2 main Street, Pelmadulla.

🇸🇬🇸🇬  STUDY IN SINGAPORE 🇸🇬🇸🇬⛩️🇱🇰ANYON LANKA ( private ) Limited📜 PV 00287110 🇱🇰 122 1/2 . Main Street, .    Pelmadulla,...
20/08/2026

🇸🇬🇸🇬 STUDY IN SINGAPORE 🇸🇬🇸🇬

⛩️🇱🇰ANYON LANKA ( private ) Limited

📜 PV 00287110

🇱🇰 122 1/2 . Main Street, . Pelmadulla,Rathnpura

🇱🇰076 772 1755 (Whatsapp)
🇱🇰070 160 1755 (Kakao talk )
🇱🇰077 3482 901 ( whatsapp )

📧 [email protected]
📧 [email protected]

✈️🇰🇷 Official Premium K-Beauty Training Center. Master advanced Korean Skin Care techniques and boost your beauty career...
13/08/2026

✈️🇰🇷 Official Premium K-Beauty Training Center. Master advanced Korean Skin Care techniques and boost your beauty career!

🥇 What We Offer:
• ISO International Skin Care Certification Courses
• Direct Hands-on Training by Korean Master Educators
• Exclusive Practical Training Programs in South Korea

📌 Trusted K-Beauty Education for Salon Owners, Therapists, & Beauty Enthusiasts in Sri Lanka.

📥 Chat with us now to receive the full course brochure, schedules, and visa/travel guide!

⛩️🇰🇷🇯🇵ANYON LANKA ( private ) Limited
📜 PV 00287110

🇱🇰 122 1/2 . Main Street, . Pelmadulla,Rathnpura

🇱🇰076 772 1755 (Whatsapp)
🇱🇰070 160 1755 ( Kakao talk )
🇱🇰077 34 82 901 ( whatsapp )

📧 [email protected]
📧 [email protected]

🇰🇷 facebook links
https://www.facebook.com/share/1Ann22hgJw/

📱 Tik Tok links
https://www.tiktok.com/.lanka?_t=ZS-8zNgpw3jSYD&_r=1

🏪 location
https://maps.app.goo.gl/wibubKu5rernsyHcA

🇯🇵ජපන් භාෂා නව පංති ආරම්භයඔබ🫵 🇯🇵Japanese  class  එකට join වෙන්න       Whatsapp Group https://chat.whatsapp.com/HxwnzJIv4...
09/08/2026

🇯🇵ජපන් භාෂා නව පංති ආරම්භය
ඔබ🫵
🇯🇵Japanese class එකට join වෙන්න Whatsapp Group
https://chat.whatsapp.com/HxwnzJIv4wLJ3SsVF8Bv4l?mode=ac_t

🇯🇵ජපානයේ ඉගෙනීමට හෝ රැකියා කිරිමට අපේක්ෂාවෙන් සිටින අයෙක් ද නැතිනම් ජපන් භාෂාව භාෂාවක් ලෙස ඉගෙනිමට සිටින අයෙක් ද
🇯🇵ජපානයට යන්න අවශ්‍ය කරන ජපන් භාෂා දැනුම හරිම තැනින් ඉගෙන ගෙන ඔබේ සකුරා සිහිනය හැබෑ කරගන්න 𝗔𝗡𝗬𝗢𝗡 𝗟𝗔𝗡𝗞𝗔🇱🇰🎌
📖ජපන් භාෂාව ලියවීම
📖කියවීම
📖කතා කරවීම
📖සවන්දීම
📖සම්මුඛ පරීක්ෂණ පුහුණුව
📖විභාග සඳහා අවශ්‍ය පුහුණුව
🔸නව ᴊʟᴩᴛ ɴ5/ɴᴀᴛ ɴ5 පාඨමාලා ආරම්භය

⌛පාඨමාලා කාල සීමාව මාස 3
📌භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය:-
122 1/2 . Main Street, . Pelmadulla,Rathnpura
✅පලපුරුදු ජපන් භාෂා ආචාරවරියක් විසින් මෙහෙයවනු ලබයි

✅ꜱᴍᴀʀᴛ ᴄʟᴀꜱꜱ ʀᴏᴏᴍꜱ

✅පාඨමාලාව අවසානයේ විභාගය මූලික කරගත් 𝚙𝚊𝚙𝚎𝚛 𝚌𝚕𝚊𝚜𝚜𝚎 (නොමිලේ පැවැත්වේ)

✅පාඨමාලාව අවසන් වූ පසු මෙම ආයතනය යටතේ අඩුම මිල ගණන් යටතේ
🇯🇵ꜱꜱᴡ ᴠɪꜱᴀ
🇯🇵ꜱᴛᴜᴅᴇɴᴛ ᴠɪꜱᴀ
🇯🇵ᴡᴏʀᴋɪɴɢ ᴠɪꜱᴀ යන ᴠɪꜱᴀ කාණ්ඩ සඳහා සේවාවන් ලබාගත හැක.

⛩️🇱🇰ANYON LANKA ( private ) Limited

📜 PV 00287110

🇱🇰 122 1/2 . Main Street, . Pelmadulla,Rathnpura

🇱🇰076 772 1755 (Whatsapp)
🇱🇰070 160 1755 (Kakao talk )
🇱🇰077 3482 901 ( whatsapp )

🇰🇷 facebook links
https://www.facebook.com/share/1Ann22hgJw/

📱 Tik Tok links
https://www.tiktok.com/.lanka?_t=ZS-8zNgpw3jSYD&_r=1

🏪 location
https://maps.app.goo.gl/wibubKu5rernsyHcA

17/07/2026

University Topik 1,2,3 සඳහා online සහ physical භාෂා පන්ති මුලු ලංකාවටම

කොරියානු දේශකවරයෙකුගෙන් භාෂාව ඉගෙන ගෙන,

University , korean S topik විභාග වලට සාර්ථකව මුහුණ දී visa 100% success කරගෙන

2027 මාර්තු මස student visa සදහා කොරියාවට යන්න

Class recording ඇතුලුව අප ලබා දෙන app එකෙන් ඔබට නිවසේදීම තනිවම කොරියානු භාශාව ඉගෙන ගන්න

අදම සම්බන්ද වන්න

Anyon lanka visa consultancy
රත්නපුර, පැල්මඩුල්ල

108 වැනි TOPIK පරීක්ෂණය පිළිබඳ තොරතුරු.විභාග දිනය - 2026 ඔක්තෝබර් 18අයදුම්පත් කාලය - ජූලි 20 - ජූලි 28TOPIK සඳහා අයදුම් ...
15/07/2026

108 වැනි TOPIK පරීක්ෂණය පිළිබඳ තොරතුරු.

විභාග දිනය - 2026 ඔක්තෝබර් 18
අයදුම්පත් කාලය - ජූලි 20 - ජූලි 28

TOPIK සඳහා අයදුම් කිරීමට තානාපති කාර්යාලයට පැමිණීමට පෙර ඔන්ලයින් පද්ධතියෙන් දිනයක් වෙන් කරවාගැනීම අනිවාර්ය වේ.

ඔන්ලයින් පද්ධතියෙන් දිනයක් වෙන් කරවාගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.g4k.go.kr/en/main.do

ඔන්ලයින් පද්ධතිය ජූලි 16 වන දින සිට ජූලි 27 වන දින දක්වා පස්වරු 2:00 සිට පස්වරු 4:00 දක්වා විවෘතව පවතී.

*කොරියාවේ ජාතික නිවාඩු දිනයක් හේතුවෙන් ජූලි 17 වන දින ඔන්ලයින් පද්ධතිය විවෘත නොවන බව කරුණාවෙන් සලකන්න. එබැවින්, ඔබ ජූලි 20 වන දින තානාපති කාර්යාලයට පැමිණීමට කැමති නම්, කරුණාකර ජූලි 16 වන දින ඔබේ වෙන්කිරීම සිදු කරන්න

*TOPIK විභාගය සඳහා අයදුම් කිරීමට වීසා අයදුම් කිරීමේ වේලාවක් (visa appointment) වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න.

TOPIK සඳහා අයදුම් කිරීමට, විදේශ ගමන් බලපත්‍රයක් / ඉංග්‍රීසියෙන් ඇති ජාතික හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පතේ ඉංග්‍රීසි පරිවර්තනයක් අනිවාර්ය වේ.

අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා, කරුණාකර තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශිත දැන්වීම පරීක්ෂා කර බලන්න.

https://lka.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=760187

15/07/2026

🇰🇷කොරියන් UniversityTOPIK class එකට
join වෙන්න
📲Whatsapp Group
https://chat.whatsapp.com/Fn9BKHL8VcvLh0svy8mZBV?mode=ac_t

🇰🇷 කොරියාවෙ ඉගෙනීමට අපේක්ෂාවෙන් සිටින ඔබට
🇰🇷🎓 Free study app
📖කොරියන් භාෂාව ලියවීම
📖කියවීම
📖කතා කරවීම
📖සවන්දීම
📖 S - Topik විභාග සඳහා අවශ්‍ය පුහුණුව
පාඨමාලා ආරම්භය
🗓️2026.07.25
⏱️
⌛පාඨමාලා කාල සීමාව මාස 3
📌භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය:-
122 1/2 . Main Street, . Pelmadulla,Rathnpura
✅පලපුරුදු කොරියන් භාෂා ආචාරවරියක් විසින් මෙහෙයවනු ලබයි

✅ꜱᴍᴀʀᴛ ᴄʟᴀꜱꜱ ʀᴏᴏᴍꜱ

🇰🇷🇱🇰කොරියන් විසා එක 🇰🇷 හරියට කරගන්න
🇰🇷🇰🇷🇰🇷⛩️ 안녕 랑카 තමයි 🔝✅


⛩️🇰🇷🇱🇰ANYON LANKA ( private ) Limited
📜 PV 00287110
🇱🇰076 772 1755 (Whatsapp)
🇱🇰070 160 1755 ( Whatsapp = Kakao talk )
🇰🇷 +82 070 4517 8800 (South Korea)
📧 [email protected]
📧 [email protected]

🇰🇷කොරියන්  UniversityTOPIK  class එකට             join  වෙන්න  📲Whatsapp Group https://chat.whatsapp.com/Fn9BKHL8VcvLh0s...
10/07/2026

🇰🇷කොරියන් UniversityTOPIK class එකට
join වෙන්න
📲Whatsapp Group
https://chat.whatsapp.com/Fn9BKHL8VcvLh0svy8mZBV?mode=ac_t

🇰🇷 කොරියාවෙ ඉගෙනීමට අපේක්ෂාවෙන් සිටින ඔබට
🇰🇷🎓 Free study app
📖කොරියන් භාෂාව ලියවීම
📖කියවීම
📖කතා කරවීම
📖සවන්දීම
📖 S - Topik විභාග සඳහා අවශ්‍ය පුහුණුව
පාඨමාලා ආරම්භය
🗓️2026.07.19
⏱️
⌛පාඨමාලා කාල සීමාව මාස 3
📌භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය:-
122 1/2 . Main Street, . Pelmadulla,Rathnpura
✅පලපුරුදු කොරියන් භාෂා ආචාරවරයෙක් විසින් මෙහෙයවනු ලබයි

✅ꜱᴍᴀʀᴛ ᴄʟᴀꜱꜱ ʀᴏᴏᴍꜱ

🇰🇷🇱🇰කොරියන් විසා එක 🇰🇷 හරියට කරගන්න
🇰🇷🇰🇷🇰🇷⛩️ 안녕 랑카 තමයි 🔝✅


⛩️🇰🇷🇱🇰ANYON LANKA ( private ) Limited
📜 PV 00287110
🇱🇰076 772 1755 (Whatsapp)
🇱🇰070 160 1755 ( Whatsapp = Kakao talk )
🇰🇷 +82 070 4517 8800 (South Korea)
📧 [email protected]
📧 [email protected]

පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏
29/06/2026

පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏

Address

122/1/2 Main Street
Pelmadulla
70070

Website

Alerts

Be the first to know and let us send you an email when Anyone Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Anyone Lanka:

Shortcuts

Share