Sri Bodhi Vidyalaya - Morathota

Sri Bodhi Vidyalaya - Morathota School in Pelmadulla

සූර්ය මංගල්‍යය 2023ර/ශ්‍රි බෝධි විද්‍යාලය
05/04/2023

සූර්ය මංගල්‍යය 2023
ර/ශ්‍රි බෝධි විද්‍යාලය

2022 ශිෂ්‍යත්ව ප්‍රතිඵල විශ්ලේෂණය අනුව අප පාසල මෙවරත් ඉදිරියෙන්........
28/01/2023

2022 ශිෂ්‍යත්ව ප්‍රතිඵල විශ්ලේෂණය අනුව අප පාසල මෙවරත් ඉදිරියෙන්........

07/10/2022

One of our Best customers 🥰
Congratulations on your well-deserved success.
We're so pleased to see you accomplishing great things with much Confidence...!
GOOD LUCK !!!
Best Wishes from,
Team Sameera Auto Traders.
𝗕𝗨𝗬 𝗪𝗜𝗧𝗛 𝗖𝗢𝗡𝗙𝗜𝗗𝗘𝗡𝗖𝗘 !!! 😍😍😍😍😍

2021 ශිෂ්‍යත්ව ප්‍රතිඵල විශ්ලේෂණය අනුව අප පාසල රත්නපුර කලාපෙන් ප්‍රථමයා වූ වගයි.....
30/03/2022

2021 ශිෂ්‍යත්ව ප්‍රතිඵල විශ්ලේෂණය අනුව අප පාසල රත්නපුර කලාපෙන් ප්‍රථමයා වූ වගයි.....

ර/ ශ්‍රී බෝධි විද්‍යාලයීය ඉතිහාසයට වාර්තාව ක් එක් කරමින් පාසල් ඉතිහාසයේ ගත් ඉහළ ම ලකුණ සමග ,  සිසුන් දෙදෙනෙකු කඩඉම ජය ගෙ...
16/03/2022

ර/ ශ්‍රී බෝධි විද්‍යාලයීය ඉතිහාසයට වාර්තාව ක් එක් කරමින් පාසල් ඉතිහාසයේ ගත් ඉහළ ම ලකුණ සමග , සිසුන් දෙදෙනෙකු කඩඉම ජය ගෙන තිබේ . පාසල් ඉතිහාසය වෙනස් කරමින් ලකුණු 174ක් ලබා ගත් දිනෙත්‍රා සෙව්වන්දි දියනියටත් ලකුණු 163 ක් ලබා ගත් අයෝද් රුසර දුල්මික පුතාට ත් ලකුණු 100 ඉක්මවූ අනෙක් සියලු දරුවන් ට ත් , මෙවන් විශිෂ්ට ප්‍රතිඵල යක් ලබා දීමට ඉමහත් කැපවීමක් කල 4,5 ශ්‍ර්‍රේනි භාර සුවිමාලි වික්‍රමරත්න ගුරු මහත්මියටත් පාසලේ උත්තමාචාර පුද කර සිටිමු .නන් අයුරින් සහය වූ මාගෙ ගුරු මණ්ඩලය ටත් දෙමාපියන් ටත් මාගේ කෘතවේදීත්වය පුද කර සිටිමි
විදුහල්පති
P.W.මැණිකේ

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරමින්
21/04/2021

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරමින්

R/SRI BODHI VIDYALAYE WASARA 9KA SEWA KALAYAKIN PASUWA WISHRAAMA LEBUU ARUNA HERATH GURU PIYANENEE....OBATA NIDUK NEEROG...
01/02/2021

R/SRI BODHI VIDYALAYE WASARA 9KA SEWA KALAYAKIN PASUWA WISHRAAMA LEBUU ARUNA HERATH GURU PIYANENEE....OBATA NIDUK NEEROGI WISHRAMA DIWIYAK.....OBA SRI BODHI VIDUHALATA KALA SEWAYA APIRIMITHAI.....

R/SRI BODHI VIDYALAYE WASARA 9KA SEWA KALAYAKIN PASUWA  WISHRAAMA LEBU ARUNA HERATH GURU PIYANENEE....OBATA NIDUK NEEROG...
01/02/2021

R/SRI BODHI VIDYALAYE WASARA 9KA SEWA KALAYAKIN PASUWA WISHRAAMA LEBU ARUNA HERATH GURU PIYANENEE....OBATA NIDUK NEEROGI WISHRAMA DIWIYAK.....OBA SRI BODHI VIDUHALATA KALA SEWAYA APIRIMITHAI.....

Shishyathwa hapannu - 2019
08/10/2019

Shishyathwa hapannu - 2019

Teachers Day - 2019
08/10/2019

Teachers Day - 2019

මෙවර වසර 8 කට පසු අප විදුහලේ සිසුන් ශිෂ්‍යත්ව කඩඉමෙන් සමත් වෙයි
07/10/2019

මෙවර වසර 8 කට පසු අප විදුහලේ සිසුන් ශිෂ්‍යත්ව කඩඉමෙන් සමත් වෙයි

දිරියෙන් ඉදිරියට යන්න ළමා කැළට සවිය දෙන්න .............................හිරු ඔබය සඳු ඔබය ශ්‍රී  බෝධි  විදුබිමේ නැගෙන හසරැ...
02/10/2018

දිරියෙන් ඉදිරියට යන්න ළමා කැළට
සවිය දෙන්න .............................

හිරු ඔබය
සඳු ඔබය
ශ්‍රී බෝධි විදුබිමේ

නැගෙන හසරැලි
මුව තුළින් කියන්නේ
ළමා දින සැමරුමේ
අසිරියයි

Address

Colombo/Batticoloa Highway
Pelmadulla
70070

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhi Vidyalaya - Morathota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Bodhi Vidyalaya - Morathota:

Shortcuts

Share

Category