SUWA Prabha nursing school

SUWA Prabha nursing school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SUWA Prabha nursing school, School, BEHIND THE SAMPATH BANK, KOSWATTA Road, Pelmadulla.

🟢👩‍⚕️සුවහසක් රෝගී සත්කාරය උදෙසා අභිමානවත් සුව විරුවන් දැයට දායාද කරන එකම සහ හොදම තැන...............................💚...........................
🟢👩‍⚕️සුව ප්‍රභා හෙද පුහුණු පාසල - පැල්මඩුල්ල
Suwa prabha nursing training School - pelmadulla

🔴2026 වසර සඳහා බදවා ගැනීම් දැන් සිදු කෙරේ...... 🔴ගෞරවණීය හෙද සිහිනය සැබෑ කර ගන්න.......💚🟢👩‍⚕️2026 වර්ෂය  සදහා නවක සිසු ස...
04/05/2026

🔴2026 වසර සඳහා බදවා ගැනීම් දැන් සිදු කෙරේ......
🔴ගෞරවණීය හෙද සිහිනය සැබෑ කර ගන්න.......
💚
🟢👩‍⚕️2026 වර්ෂය සදහා නවක සිසු සිසුන් බදවා ගැනීම් දැන් සිදු කෙරෙන අතර ඔබත් අදම අයදුම් කරන්න..... .........................💚..........................
🟢👩‍⚕️පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවනීය හෙදියක් විමට ඔබත් අදම අයදුම් කරන්න. ........................💚............................
🟢👩‍⚕️සුවහසක් රෝගී සත්කාරය උදෙසා අභිමානවත් සුව විරුවන් දැයට දායාද කරන එකම සහ හොදම තැන...............................💚...........................
🟢👩‍⚕️සුව ප්‍රභා හෙද පුහුණු පාසල - පැල්මඩුල්ල
Suwa prabha nursing training School - pelmadulla ........................💚...........................
For more details :- 071-1516409

30/04/2026

28/04/2026

රෝගී සත්කාරය ට කැපවන්නට සූදානම් වූ හෙද දියණියන්ට සුභ පැතුම් 💚💚💚💚

🩺🌸 සුව විරු බක් මහා උළෙල - 2026 🌸🩺හෙද සිසු සිසුවියන්ගේ සහෝදරත්වයේ සහ සංස්කෘතික අභිමානයේ මහා මංගල්‍යය, "සුව විරු බක් මහා ...
15/04/2026

🩺🌸 සුව විරු බක් මහා උළෙල - 2026 🌸🩺
හෙද සිසු සිසුවියන්ගේ සහෝදරත්වයේ සහ සංස්කෘතික අභිමානයේ මහා මංගල්‍යය, "සුව විරු බක් මහා උළෙල" මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත් වූ වගයි......🏥✨

සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක්:
🏺 වාසනා මුට්ටිය බිඳීම | 🐘 අලියාට ඇස තැබීම | 🏃‍♂️ ගෝනි පැනීම
🎈 බැලුම් පිපිරවීම | 🤡 විකට ඇඳුම් තරගය | 👸 අවුරුදු කුමරිය තේරීම
ඇතුළුව , අපේම හෙද සිසුවියන්ගේ මනස්කාන්ත නර්තන අංගයන්ගෙන් උත්සවය තවත් වර්ණවත් විය! 💃🎶

#සුවවිරුබක්මහාඋළෙල

🩺🌸 සුව විරු බක් මහා උළෙල - 2026 🌸🩺හෙද සිසු සිසුවියන්ගේ සහෝදරත්වයේ සහ සංස්කෘතික අභිමානයේ මහා මංගල්‍යය, "සුව විරු බක් මහා ...
07/04/2026

🩺🌸 සුව විරු බක් මහා උළෙල - 2026 🌸🩺
හෙද සිසු සිසුවියන්ගේ සහෝදරත්වයේ සහ සංස්කෘතික අභිමානයේ මහා මංගල්‍යය, "සුව විරු බක් මහා උළෙල" මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම්! 🏥✨
📅 දිනය: 2026 අප්‍රේල් 9 වනදා
⏰ කාලය: දවස පුරා
📍 ස්ථානය: හෙද පුහුණු පාසල් නේවාසිකාගාර පරිශ්‍රය
සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක්:
🏺 වාසනා මුට්ටිය බිඳීම | 🐘 අලියාට ඇස තැබීම | 🏃‍♂️ ගෝනි පැනීම
🎈 බැලුම් පිපිරවීම | 🤡 විකට ඇඳුම් තරගය | 👸 අවුරුදු කුමරිය තේරීම
මෙයට අමතරව, අපේම හෙද සිසුවියන්ගේ මනස්කාන්ත නර්තන අංගයන්ගෙන් උත්සවය තවත් වර්ණවත් වනු ඇත! 💃🎶
🙌 විශේෂ ආරාධනය:
අපේම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ආදරණීය දෙමාපියන්ට සහ සියලුම හෙද සිසු සිසුවියන්ට මෙම සොඳුරු අවුරුදු අසිරිය විඳගැනීමට අපි ඉතා ලැදිව ආරාධනා කර සිටිමු!
#සුවවිරුබක්මහාඋළෙල

සුව ප්‍රභා හෙද පුහුණු පාසල සමග එක්ව රතු කුරුස සංවිධානය විසින්  වාර්ෂිකව පවත්වන ලද ප්‍රථමාධාර පුහුණු වැඩමුළු සුව ප්‍රභා හ...
24/03/2026

සුව ප්‍රභා හෙද පුහුණු පාසල සමග එක්ව රතු කුරුස සංවිධානය විසින් වාර්ෂිකව පවත්වන ලද ප්‍රථමාධාර පුහුණු වැඩමුළු සුව ප්‍රභා හෙද පුහුණු පාසල් පරිශ්‍රයේ දී අති සාර්ථක ලෙස පවත්වන ලදි .
🥰💚🥰

👩‍🎓👨‍🎓සුව නැණ සපිරි සුව විරුවන් බිහි කිරීම උදෙසා කැප වූ පැල්මඩුලු පුරවරයේ එකම සහ හොදම හෙද විදුහල වන සුව ප්‍රභා හෙද පුහුණු පාසල අතීසාර්ථක අන්දමින් පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවනීය හෙදි දියණිවරු රැසක් දැයට දායාද කල වගයි.......👨‍🎓👩‍🎓🟢👩‍⚕️.........................💚..........................
🟢👩‍⚕️පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවනීය හෙදියක් විමට ඔබත් අදම අයදුම් කරන්න. ........................💚............................
🟢👩‍⚕️සුවහසක් රෝගී සත්කාරය උදෙසා අභිමානවත් සුව විරුවන් දැයට දායාද කරන එකම සහ හොදම තැන...............................💚...........................
🟢👩‍⚕️සුව ප්‍රභා හෙද පුහුණු පාසල - පැල්මඩුල්ල
Suwa prabha nursing training School - pelmadulla ........................💚...........................
For more details :- 071-1516409⭕💚Capping ceremony of 2024 / A batch💚⭕
Suwa Prabha Nursing Training School

.........................💚....................... .
🟢👩‍⚕️தனியார் மருத்துவமனை துறையில் மரியாதைக்குரிய செவிலியராக மாற இன்றே விண்ணப்பிக்கவும். ...........................💚.......................
🟢👩‍⚕️ ஆரோக்கியமான நோயாளி பராமரிப்புக்காக தானமாக வழங்கப்படும் பெருமைக்குரிய ஒரே மற்றும் சிறந்த இடம்............................💚.......................... ..
🟢👩‍⚕️ சுவ பிரபா செவிலியர் பயிற்சி பாடசாலை - பெல்மதுல்லை சுவ பிரபா செவிலியர் பயிற்சி பாடசாலை - பெல்மடுல்லை ...............................💚.......................... .
மேலும் விவரங்களுக்கு :- 071-1516409

Annual trip of Suwa Prabha Nursing Training School.....🥰💚💐💫
03/03/2026

Annual trip of Suwa Prabha Nursing Training School.....
🥰💚💐💫

⭕💚Capping ceremony of 2025/ A batch💚⭕Suwa Prabha Nursing Training School   👩‍🎓👨‍🎓සුව නැණ සපිරි සුව විරුවන් බිහි කිරීම උද...
16/01/2026

⭕💚Capping ceremony of 2025/ A batch💚⭕
Suwa Prabha Nursing Training School

👩‍🎓👨‍🎓සුව නැණ සපිරි සුව විරුවන් බිහි කිරීම උදෙසා කැප වූ පැල්මඩුලු පුරවරයේ එකම සහ හොදම හෙද විදුහල වන සුව ප්‍රභා හෙද පුහුණු පාසල අතීසාර්ථක අන්දමින් 08 වන වරටත් පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවනීය හෙදි දියණිවරු රැසක් මෙ අයුරින් දැයට දායාද කල වගයි........👨‍🎓👩‍🎓🟢👩‍⚕️.........................💚..........................
🟢👩‍⚕️පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවනීය හෙදියක් විමට ඔබත් අදම අයදුම් කරන්න. ........................💚............................
🟢👩‍⚕️සුවහසක් රෝගී සත්කාරය උදෙසා අභිමානවත් සුව විරුවන් දැයට දායාද කරන එකම සහ හොදම තැන...............................💚...........................
🟢👩‍⚕️සුව ප්‍රභා හෙද පුහුණු පාසල - පැල්මඩුල්ල
Suwa prabha nursing training School - pelmadulla ........................💚...........................
For more details :- 071-1516409⭕💚Capping ceremony of 2024 / A batch💚⭕
Suwa Prabha Nursing Training School

.........................💚....................... .
🟢👩‍⚕️தனியார் மருத்துவமனை துறையில் மரியாதைக்குரிய செவிலியராக மாற இன்றே விண்ணப்பிக்கவும். ...........................💚.......................
🟢👩‍⚕️ ஆரோக்கியமான நோயாளி பராமரிப்புக்காக தானமாக வழங்கப்படும் பெருமைக்குரிய ஒரே மற்றும் சிறந்த இடம்............................💚.......................... ..
🟢👩‍⚕️ சுவ பிரபா செவிலியர் பயிற்சி பாடசாலை - பெல்மதுல்லை சுவ பிரபா செவிலியர் பயிற்சி பாடசாலை - பெல்மடுல்லை ...............................💚.......................... .
மேலும் விவரங்களுக்கு :- 071-1516409

ලැබුවා වූ 2026 සුබ නව වසර ලෙඩ දුක් බිය නැසෙන  සියලු සිත් සුවපත් වන නිරෝගිමත්  සුභ නව වසරක් වේවායි සුව ප්‍රභා මව්තුමියගේ ...
01/01/2026

ලැබුවා වූ 2026 සුබ නව වසර ලෙඩ දුක් බිය නැසෙන සියලු සිත් සුවපත් වන නිරෝගිමත් සුභ නව වසරක් වේවායි සුව ප්‍රභා මව්තුමියගේ ප්‍රාර්ථනයයි....💚🥰

Address

BEHIND THE SAMPATH BANK, KOSWATTA Road
Pelmadulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94711516409

Website

Alerts

Be the first to know and let us send you an email when SUWA Prabha nursing school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category