Online School

Online School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online School, School, Idiketiya, Pelmadulla.

*Certificate in Graphic Design Course* 📌️Duration :- 3 months📌️Online Only 📌️Two Days for week 📌️4hours for day📌Final ex...
04/12/2023

*Certificate in Graphic Design Course*

📌️Duration :- 3 months
📌️Online Only
📌️Two Days for week
📌️4hours for day
📌Final exam - 4hours
MCQ and Practical
📌Certificate Course
📌Free Software
📌Free Fiverr Knowledge
📌️ Revision

26/11/2023
10/11/2023

🇯🇵 යමුද ජපානෙ රවුමක් ??

ඔන්න ජපන් රටට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලාට ගොඩක් වැදගත් පණිවිඩයක්

ජපන් භාෂා වැඩ මුලුව

ජපන් භාෂාව සම්බන්ධයෙන් මූලික දැනුම ප්‍රායෝගික අත්දැකීම් සමග ක්‍රියාකාරකම්, සවන්දීමේ පුහුණුව මෙන්ම ජපන් රටට ඔබට යන්න අවශ්‍ය කරන සියලුම සුදුසුකම් ගැන කතා කරන්න අපි ලෑස්ති

ඔබ ලෑස්තිද?

එහෙනම් November 12 නොවරදවාම අපි එක්ක සම්බන්ධ වෙන්න

Time - 9.00am
Location - eClub business college (Wakada)

සැ.යු - අප ආයතනය සහ ආයතනයේ නොවන ඕනෑම අයෙකුට නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව ඇත

ජපන් යන හීන හීනයක්ම විතරක් වෙන්න නොදී හැබැවක් කරගන්න එන්න අපි සමග සම්බන්ධ වෙන්න

What's app 0781055848

30/10/2023

*තිතටම Graphic Design ....*

➡️ හොඳ Graphic Design Course එකක් හොයලා හම්බවුනේ නැද්ද..?

➡️ අඩුගානට කරපු Design Course වලට අහු උනාද ..?

➡️ තාම තනියම Tool Use කරලා Design එකක් කරගන්න බැරි උනාද..?

*හැම ප්‍රශ්නයටම මෙන්න විසදුම....*

Graphic නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop,Illustrator, Indesign,Lightroom හරියට ඉගෙනගමු.

මුල සිට සරලව සිංහලෙන්
දිනකට පැය 04 බැගින් සතියට දින 02ක් සම්පූර්ණ පැය 100ක්.

පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු පිලිගත් සහතිකයක පත්‍රයක්.

ක්ශේත්‍රයේ පළපුරුදු සහ දක්ෂ දේශකයින් මඟින් මෙහෙයවනු ලබයි.

සම්බන්ධ වීමට👇👇👇👇
0781055848

Good morning all ❤️
30/10/2023

Good morning all ❤️

දැන්වත් පිළිගෙන ඉගෙන ගත්තේ නැත්නම් පසු තැවෙන්න වෙයි.
27/10/2023

දැන්වත් පිළිගෙන ඉගෙන ගත්තේ නැත්නම් පසු තැවෙන්න වෙයි.

crypto trading guide පාඨමාලාව තුලින් සාර්ථක ලෙස ආදායමක් ලබන අපේ තවත් එක් සිසුවෙක්,Aruna Minipuraඔබට eClub අපේ උණුසුම් සු...
25/10/2023

crypto trading guide පාඨමාලාව තුලින් සාර්ථක ලෙස ආදායමක් ලබන අපේ තවත් එක් සිසුවෙක්,

Aruna Minipura

ඔබට eClub අපේ උණුසුම් සුභ පැතුම්

දිවයිනේ සිසුන් 120,000කට වැඩි ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

Hotline: 0781055848

, , ,

20/10/2023

අතේ තියෙන ෆෝන් එකෙන් සල්ලි හොයන්න කැමති අය, පහත ගෘප් එකට ඇඩ් වෙන්න

Good Morning All ❤️    ඔයාගේ හීන බලාපොරොත්තු වෙනුවෙන් මගින් නතර නොවී, ඒ සදහා උපරිමයෙන් ඒ සදහා කැප වෙන්න💪😍
20/10/2023

Good Morning All ❤️
ඔයාගේ හීන බලාපොරොත්තු වෙනුවෙන් මගින් නතර නොවී, ඒ සදහා උපරිමයෙන් ඒ සදහා කැප වෙන්න💪😍

Good Morning All ❤️කරන්න වැඩ තියෙද්දි, හෙට කරන්නම්,තව පැය බාගෙකින් පටන් ගන්නම්, හවසටම කරනවා, කියලා වැඩ කල් දාන කෙනෙක්නම්...
18/10/2023

Good Morning All ❤️

කරන්න වැඩ තියෙද්දි,
හෙට කරන්නම්,
තව පැය බාගෙකින් පටන් ගන්නම්,
හවසටම කරනවා,
කියලා වැඩ කල් දාන කෙනෙක්නම්
ඔයා තාමත් සාර්ථක වෙන්න ඕන මූලික පියවරවත් තියලා නෑ..
සාර්ථක වෙන්න ඕනනම් මේ දැන් පටන් ගන්න මේ දැන් ...

දැන් තමයි දෙයක් පටන් ගන්න හොදම වෙලාව . ආයෙ මෙහෙම වෙලාවක් ඔයාට ලැබෙන්නෙ නෑ...

Good morning all 😊
17/10/2023

Good morning all 😊

Address

Idiketiya
Pelmadulla
70070

Website

Alerts

Be the first to know and let us send you an email when Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category