NANEK - පැල්මඩුල්ල

NANEK - පැල්මඩුල්ල "Ignite learning. Inspire growth. Join our educational journey today."

06/07/2023

සිහින, සිහින නොවන්නට..
බලාපොරොත්තු කරා..
නොනැවතී දුවමු..

එපා වෙන,කම්මැලි වෙන, නින්ද යන Bio පාඩම්...

ආසාවෙන්, රසවත්ව එක පාරින් මතක තියාගන්න..
පන්තියෙදිම පාඩම් කරගන්න..
සියලු විශය කොටස් සම්පූර්ණව, පැහැදිලිව හරියටම ඉගෙනගන්න..

එන්න..

යුගයේ විශ්වාසනීය SFT පන්තියේ

ජීව විද්‍යාව ඇරඹේ...

12 වසර 04 වන ඒකකයේ
01 උප ඒකකය

*ජීවී සෛලය වල ව්‍යුහය සහ කෘත්‍යය*

*අප්‍රේල් මස 30 වන ඉරිදා දින
ඕනෑම සිසුවෙකුට නොමිළේ සහභාගි විය හැක*

එදින ඒකකයට අදාල වර්ණවත් අංගසම්පූර්ණ නිබන්ධනය ලබාගත හැක.

06/07/2023

SFT Master Guide of Success




06/07/2023

2025 A/L🏆️🎖️️

Results හදන🥇🥈🥉🏅

යුගයේ විශ්වාසනීය ❤️
SFT පන්තිය...

ජූනි මස අවසන් සතියේ සිට
නව පන්ති ඇරඹේ...🏁

➡️සෑම ඒකකයක් සඳහාම වර්ණවත් නිබන්ධන
➡️එක් එක් ඒකක සඳහා සැකසූ කෙටි සටහන්
➡️Challenger Papers
➡️Determination Papers
➡️Practical Tutes
➡️Past Papers
➡️Model Papers
➡️විභාගයට මාස 3 කට පෙර සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය

ජීවිතය වෙනස් කරන හැරවුම සමඟ..⛳
සුරක්ෂිත අනාගතයකට ඔබත් එකතුවන්න ..

වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න

නැනෙක් - පැල්මඩුල්ල 077 994 0003 / 0715900720

සමාධි - කහවත්ත 077 994 0003 / 0715407198

නොලේජ්වින් - බණ්ඩාරවෙල 077 994 0003 /0705733981

06/07/2023

2025 A/L Technology
නව පන්ති ආරම්භය 🏁🏅🏅🏅

ගේමක් ගහලා Tech වලින් හරියටම ගොඩයන විදිය දැනගන්න 🤔
ජූනි 22 බ්‍රහස්පතින්දා උදේ 9.00 ට පැල්මඩුල්ල නැණෙක් එකට එන්න..🤗

"කවුරුත් නොකියන තාක්ෂණවේදය ඔස්සේ ජීවිතය දිනන විදිය ගැන හැමදේම අපි ඔයාට එදාට කියලා දෙනවා.."🥇🥈🥉

දිස්ත්‍රික්කයේ මුල් ස්ථාන සමඟින් තාක්ෂණවේදයෙන් සරසවි වරම් ලද තාක්ෂණවේදීන්ගෙන් පරිපූර්ණ දේශක මඬුල්ලකින් සමන්විත ප්‍රදේශයේ එකම ආයතනය🎉️🎉️🎉️

ආරම්භක මහා සම්මන්ත්‍රණය
ජූනි 22 බ්‍රහස්පතින්දා උදේ 9.00 ට
නැණෙක් - පැල්මඩුල්ල

එදින පැමිනෙන ඔබට වටිනා ස්මාර්ට් වොච් දිනාගැනීමේ අවස්ථාව.. 🎁🎁🎁

තාක්ෂණවේදයේ තාරුණ්‍යයේ සම්ප්‍රාප්තිය

පංති පැවැත්වෙන ස්ථීර කාලසටහන

ET - ඉරිදා ප.ව 1.00 - 3.00
BST - ඉරිදා ප.ව. 1.00 - 3.00
SFT - ඉරිදා පෙ.ව 10.30 - 12.30
ICT - සිකුරාදා පෙ.ව 8.00 - 10.30
( පාසල් ආරම්භ කල පසු සවස 2.30 - 5.00)
Agri - ඉරිදා පෙ.ව 8.00 - 10.00

Address

Pelmadulla
70070

Telephone

+94718566919

Website

Alerts

Be the first to know and let us send you an email when NANEK - පැල්මඩුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share