OHANA institute

OHANA institute ජපන් භාෂාව ලියන්න කියවන්න පමණක් නොව කතාකරන්නත්

01/04/2026




Thank you for the treat. My student 🥰🖤
30/03/2026

Thank you for the treat. My student 🥰🖤

30/03/2026

Welcome to japan my student 🥰🖤



02/01/2026

          Apply now ♥️
01/01/2026


Apply now ♥️

මගෙන් ජපන් ගිය  ළමයි 🇯🇵  මෙහෙම ජපානයේදී මුන ගැහෙනකොට දැනෙන සතුට වචන වලට පෙරලන්න අමාරුයි ♥️
16/10/2025

මගෙන් ජපන් ගිය ළමයි 🇯🇵 මෙහෙම ජපානයේදී මුන ගැහෙනකොට දැනෙන සතුට වචන වලට පෙරලන්න අමාරුයි ♥️

2023 October 🇱🇰 2025 October 🇯🇵 (after 2years)මුළ මතක තියන ළමයි ආදරෙයි ♥️
15/10/2025

2023 October 🇱🇰 2025 October 🇯🇵 (after 2years)
මුළ මතක තියන ළමයි ආදරෙයි ♥️

ජපන් ස්ටුඩන් වීසා 100% සුභ පැතුම් මගේ ළමයි
21/02/2025

ජපන් ස්ටුඩන් වීසා 100% සුභ පැතුම් මගේ ළමයි

✅ නව පන්ති ආරම්භය (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 විභාග  සදහා)✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදින්චි වීමට පහත තොරතුරු 0703362690 වෙත 𝐖𝐡𝐚𝐭𝐬...
18/02/2025

✅ නව පන්ති ආරම්භය (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 විභාග සදහා)

✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදින්චි වීමට පහත තොරතුරු 0703362690 වෙත 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් මගින් යොමු කරන්න.

🔸 ඔබගේ නම :
🔸 පදිංචි නගරය :

✅ එසේ නොමැතිනම්, පහත දකුණු පස කෙලවරේ ඇති 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗯𝘂𝘁𝘁𝗼𝗻 එක 𝗖𝗹𝗶𝗰𝗸 කරන්න.

💁‍♀ ඔබ,

📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,

ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

📌 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐂𝐥𝐚𝐬𝐬 සම්පූර්ණයෙන්ම නොමිලේ
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.

🎀 පාඨමාලා මෙහෙය වීම :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජපන් භාෂා දේශිකා,
සචිනි ගමගේ

☎️ 0703362690

𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸👇👇👇

https://www.facebook.com/profile.php?id=100064068311890&mibextid=wwXIfr&mibextid=wwXIfr

𝗧𝗶𝗸𝗧𝗼𝗸👇👇👇

https://www.tiktok.com/?_t=ZS-8u1btNYXTD0&_r=1

𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲👇👇👇

https://www.youtube.com/.


Address

Pelmadulla
Pelmadulla
70150

Telephone

+94703362690

Website

Alerts

Be the first to know and let us send you an email when OHANA institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to OHANA institute:

Shortcuts

Share

Category