MathX by Nimash Sudeepa

  • Home
  • MathX by Nimash Sudeepa

MathX by Nimash Sudeepa කටපාඩමින් තොර තාර්කික ගණිත හැකියාව ඇති ලමුන් බිහිකිරන
"හීන පාට කරන අපේ උන්ගේ ගණිත පන්තිය"

⭕⭕*සා/පෙළට තව සති 35යි*⭕⭕♦️තාමත් හරියට පේපර් එකක් ලියන්න බැරිද???♦️කොච්චර ගණන් හැදුවත් ලකුණු අඩුයිද???♦️පන්ති ගොඩකට ගියත...
22/03/2026

⭕⭕*සා/පෙළට තව සති 35යි*⭕⭕
♦️තාමත් හරියට පේපර් එකක් ලියන්න බැරිද???
♦️කොච්චර ගණන් හැදුවත් ලකුණු අඩුයිද???
♦️පන්ති ගොඩකට ගියත් පේපරයක් ගත්තාම ලියන්න තේරෙන් නැද්ද?
*එහෙනම් දැන්වත් වෙනස් වෙන්න*
📌 ප්‍රදේශයේ Quality ම paper class එක 🙂‍↔️🔥
📍භෞතික පන්ති - යුනික් අධ්‍යාපන ආයතනය - පැල්ලන්දෙනිය
📍Online zoom ඔස්සේ දිවයිනටම

වැඩි විස්තර සඳහා join වෙන්න
https://chat.whatsapp.com/GnQgQ8nr0yw3IJjtfIAiqi?mode=gi_t

❌පළමු  වාරය ඉවර වෙන්නත් ලගයි ?..❌තාම මුල් පාඩම් ටිකවත් ඉවර නැද්ද ?..❌එහෙනම් දැන්වත් හරි පාරට මාරු වෙන්න😉⭕පළමු වාර පෙරහුර...
12/03/2026

❌පළමු වාරය ඉවර වෙන්නත් ලගයි ?..
❌තාම මුල් පාඩම් ටිකවත් ඉවර නැද්ද ?..
❌එහෙනම් දැන්වත් හරි පාරට මාරු වෙන්න😉
⭕පළමු වාර පෙරහුරුව ආරම්භ වේ .....

යුනික් අධ්‍යාපන ආයතනය - පැල්ලන්දෙනිය
නිමාශ් රණවීර
විමසීම් - 0704118890

01/03/2026

ඉලක්කය පැහැදිලි නම් මග සරලයි
එන්න අපි වැඩ කරමු
ප්‍රදේශයේ වැඩිපුරම වැඩ කරන ගණිත පන්තිය
ගණිතය - නිමාශ් රණවීර
Nimash Sudeepa Ranaweera

16/02/2026

ඔන්න ළමයි ,....
මේ ඔයාලගේ වාරේ.
මෙච්චර දවස් කැපවීමෙන්, මහන්සියෙන්, විශ්වාසයෙන් සූදානම් වුණ විදිහට ම ඔයාට පුළුවන් උපරිමයෙන්, ධෛර්යමත් ව, සන්සුන් මනසින් විභාගයට මුහුණ දෙන්නයි තියෙන්නෙ.

ප්‍රතිඵලය කුමක් වුණත්, ඔයා දැනටමත් ජයග්‍රාහකයෙක්!

එහෙනම් ඔයාලා හැමෝට ම විභාගය සාර්ථකව, විශ්වාසයෙන්, සන්සුන්ව නිම කරන්න හැකි වෙන්න කියලා මම හදවතින් ම සුබ පතනවා!

📚✍️📝

-නිමාශ් සර්

♾️ *ගණිතය ගොඩ යන්න අවසාන තුරුම්පුව*♾️  විශේෂ පෙරහුරු ප්‍රශ්න සාකච්ඡාව*අද රාත්‍රී 8.00 සිට*♾️ 100% ක්ම නොමිලේ✨ *කටපාඩම් අ...
09/02/2026

♾️ *ගණිතය ගොඩ යන්න අවසාන තුරුම්පුව*

♾️ විශේෂ පෙරහුරු ප්‍රශ්න සාකච්ඡාව
*අද රාත්‍රී 8.00 සිට*

♾️ 100% ක්ම නොමිලේ

✨ *කටපාඩම් අපහසු ගණිතය වෙනුවට තර්කානුකූල නිවැරදි ක්‍රමයෙන් ගණිතය ගොඩ යන්න*

දැනුම් දීම් හා link එක සඳහා පහත සමූහයට එක්වන්න
Group 01- https://chat.whatsapp.com/Ekjs0Wj2CSu6TouuD9zyaO
Group 02-
https://chat.whatsapp.com/Kdwh5x6Zyy41w9mzrOlfNM

Dj party නෑ,පිරිත් දේශනාත් නෑ,Trend එකට night cls කරෙත් නෑ,අන්තිම කාලේ උදේ 6 ඉදන් රෑ 7විතර වෙන්කම් cls දාලා ප්‍රමාණෙට වඩ...
04/02/2026

Dj party නෑ,
පිරිත් දේශනාත් නෑ,
Trend එකට night cls කරෙත් නෑ,
අන්තිම කාලේ උදේ 6 ඉදන් රෑ 7විතර වෙන්කම් cls දාලා ප්‍රමාණෙට වඩා වද දුන්නෙත් නෑ,
පන්ති වල සින්දු කීවෙත් නෑ,
බයිලා ගැහුවෙත් නෑ,
මගේ ජීවිත කතාව කියලත් නෑ ,( මේවා කවදාවත් කරන්නෙත් නැති වෙයි)
*හැබැයි*
අන්තිම මොහොත වෙන්කල්ම වැඩ කෙරෙව්වා
මම බෝඩ් එකේ ගණන් හදන එවා බලන් ඉන්නවට වඩා ලමයිම ගණන් හැදුවා
Revision පන්තියක් විදිහට පටන් අරගෙනත් දෙසැම්බර් වෙද්දි full syllabus theary cover කරා (මුල ඉදන්ම හරියට plan කරලා අන්තිම කාලේ බොරුවට work load එක වැඩි නොවෙන විදිහට cls ටික කරා)
Past papers පන්තියෙම කරා
School papers , provincial papers කෙරෙව්වා,
අලුත්ම model papers කෙරෙව්වා,
තවත් ඉවර නෑ,
විභාගේ ඉවර වෙනක්ල්ම වැඩ කරවනවා,
ලමයි 100 ගණන් හිටියේ නැති උනාට trend එකට ගියේ නැති උනාට අපු උන් ටික ගේමක් ගහනවා කියලා සුවර් 🥹 🤩
එහෙනම් 2025 ට අවසරයි,🥹
Physical පන්තිය අවසානයි🤩

♾️ ගණිතය ගොඩ යන්න අවසාන තුරුම්පුව  - *අවසන් මහා සම්මන්ත්‍රණය*♾️ 1 B කොටස හා 2 පත්‍රය මූලික කරගත් ප්‍රශ්න සාකච්චාව*පෙබරවා...
02/02/2026

♾️ ගණිතය ගොඩ යන්න අවසාන තුරුම්පුව -
*අවසන් මහා සම්මන්ත්‍රණය*

♾️ 1 B කොටස හා 2 පත්‍රය මූලික කරගත් ප්‍රශ්න සාකච්චාව
*පෙබරවාරී 04*
⭕Physical පන්තිය - උදෑසන 8 සිට 12 දක්වා
යුනික් අධ්‍යාපන ආයතනය - පැල්ලන්දෙණිය
⭕online පන්තිය - හවස 06 සිට

♾️ නිබන්ධන හා ඇතුලත්වීමේ ගාස්තු - රු.400 පමණයි

✨ *කටපාඩම් අපහසු ගණිතය වෙනුවට තර්කානුකූල නිවැරදි ක්‍රමයෙන් ගණිතය ගොඩ යන්න*

දැනුම් දීම් හා link එක සඳහා පහත සමූහයට එක්වන්න
Group 01- https://chat.whatsapp.com/Ekjs0Wj2CSu6TouuD9zyaO
Group 02-
https://chat.whatsapp.com/Kdwh5x6Zyy41w9mzrOlfNM

28/01/2026

අ.පො.ස සා/ පෙළ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන කෙටි ප්‍රශ්න වැඩසටහනේ 101 වන ගැටලුව

කෙටි ප්‍රශ්න් වැඩසටහනේ පළමු දින recording හා දෙවන දිනට නොමිලේම සහභාගීවීම සදහා 0704118890 SQP ලෙස කෙටි පණිවිඩයක් යොමු කරන්න

📌 අ.පො.ස සා/පෙළ විභාගයට තව *සති 3 යි* නේද ?📌 ඒත් තාමත් ගණිතය *අවුල් ද?*♾️ ගණිතය ගොඩ යන්න අවසාන තුරුම්පුව - *එක දවසින් ලක...
20/01/2026

📌 අ.පො.ස සා/පෙළ විභාගයට තව *සති 3 යි* නේද ?
📌 ඒත් තාමත් ගණිතය *අවුල් ද?*

♾️ ගණිතය ගොඩ යන්න අවසාන තුරුම්පුව - *එක දවසින් ලකුනු 25 ක්*

♾️ විශේෂ ගණිතය කෙටි ප්‍රශ්න මාලාව.

♾️ 100% ක්ම නොමිලේ

✨ *කටපාඩම් අපහසු ගණිතය වෙනුවට තර්කානුකූල නිවැරදි ක්‍රමයෙන් ගණිතය ගොඩ යන්න*

දැනුම් දීම් හා link එක සඳහා පහත සමූහයට එක්වන්න
https://chat.whatsapp.com/Ekjs0Wj2CSu6TouuD9zyaO

03/01/2026

නොයෙක් බාධක අභියෝග හමුවේ ප්‍රදේශයේ හොදම ගණිත පන්තිය තව තවත් සාර්ථකව ඉදිරියටම......

Address


Website

Alerts

Be the first to know and let us send you an email when MathX by Nimash Sudeepa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share