Oxford Lanka Medical & Oxford Lanka Campus

Oxford Lanka Medical & Oxford Lanka Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oxford Lanka Medical & Oxford Lanka Campus, Education, kandy Road, Peliyagoda Pattiya.
(1)

14/08/2026

🎓 𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 𝗜𝗡 𝗖𝗛𝗜𝗟𝗗 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬 (𝗧𝗩𝗘𝗖 𝗥𝗘𝗚𝗜𝗦𝗧𝗘𝗥𝗘𝗗)
ඔබත්..
🧩 විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කරනවාද?
👩‍🏫 පෙර පාසල් ගුරුවරියක් වීමට කැමතිද?
🏫 Child Day Care Centre එකක සේවය කරනවාද?
✈️ විදේශ රැකියා හෝ අධ්‍යාපන අවස්ථා සඳහා ඔබේ දැනුම සහ සුදුසුකම් වැඩි කරගැනීමට බලාපොරොත්තු වෙනවාද?
👶 දරුවන් සමඟ වෘත්තීමය ලෙස කටයුතු කිරීමට කැමති අයෙක්ද?

🌟 එසේ නම්, Child Psychology පිළිබඳ මෙම Diploma පාඨමාලාව ඔබට වටිනා අවස්ථාවක්!

📖 පාඨමාලාවේදී ඔබට ඉගෙන ගත හැකි දේ

🧠 Child Growth & Development - දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය
🔹 Child Pathology - දරුවන්ට බලපාන මානසික හා සංවර්ධන ගැටලු
👶 Child Behaviour - දරුවන්ගේ හැසිරීම් ආශ්‍රිත ගැටළු
🧩 Special Needs Education - විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කිරීම
👩‍🏫 Teacher Attitude & Professional Skills Development - ගුරු ආකල්ප හා වෘත්තීය කුසලතා සංවර්ධනය
💡 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ ඉගෙනුම් අවස්ථා

💻 Online Lectures
📅 1 Year Programme
🕕 Sunday Evening Classes
👨‍⚕️ දේශන - Clinical Psychologists, Speech and Language Pathologists & Medical Doctors
💰 පාඨමාලා ගාස්තු මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම් ඇත.

🎓 සුදුසුකම්:
✅ G.C.E. O/L හා A/L සමත් වීම
✅ මාධ්‍ය : සිංහල

🎯 ඔබේ වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනය කරගෙන, දරුවන් සමඟ වඩාත් වෘත්තීයමය ලෙස කටයුතු කිරීමට අදම ආරම්භ කරන්න.
🔺🔺🔺ශ්‍රී ලංකා තෘතීක අධ්‍යාපන කොමිසමේ පූර්ණ ලියාපදිංචි ඩිප්ලෝමා පාඨමාලවකි

📢 නව කණ්ඩායම් ලියාපදිංචිය ආරම්භ විය,

📞 වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න!
0728 32 32 32 / 0787 32 32 32
www.oxfordlanka.lk

Oxford Lanka Campus
Peliyagoda

🎓 𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗜𝗡 𝗚𝗘𝗡𝗘𝗥𝗔𝗟 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬 (මූලික මනෝවිද්‍යාව පිලිබද සහතිකපත් පාඨමාලාව) 2027 නව කණ්ඩායම් බඳවා ගැනීම දැන් ආරම්භ ...
29/07/2026

🎓 𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗜𝗡 𝗚𝗘𝗡𝗘𝗥𝗔𝗟 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬 (මූලික මනෝවිද්‍යාව පිලිබද සහතිකපත් පාඨමාලාව) 2027 නව කණ්ඩායම් බඳවා ගැනීම දැන් ආරම්භ වුනා..📣📣
ආරම්භය 2026 සැප්තැම්බර් මස 30
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙣𝙤𝙬 📣📣
🔴 මෙය හැදෑරීම තුලින් අප ආයතනයේ ඇති UGC හි ලියාපදිංචි උතුරු ඇමරිකානු AZTECA විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ලද මනෝවිද්‍යාව පිලිබඳ උපාධිය දක්වා යාමට අවස්ථාව ඇත.
🔴 ශ්‍රි ලංකා තෘතීයික අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි පාඨමාලාවකි.
🧩 කා සදහාද?
☑️ සාමාන්‍ය පෙළ අවසන් සිසුන්
☑️ විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන් සිසුන්
☑️ පරිපාලන නිලධාරීන්, ආරක්ෂ, හෙද හා සෞඛ්‍ය නිළධාරීන්
☑️ විධායක නිලධාරින්
☑️ කළමනාකරුවන් හා ව්‍යවසායකයින්
☑️ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්
☑️ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්
☑️ මෙම විෂය හැදෑරීමට ඇල්මක් දක්වන ඔබ සැමට.
🎓 දේශන මෙහෙයවීම,
☑ සායනික මනෝවිද්‍යාඥයින්
☑ විශේෂඥ වෛද්‍යවරු
☑ විශ්වවිද්‍යාල ආචාර්යවරු
🗣 මාධ්‍ය ( 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 )
📌 සිංහල
🎯 අවම සුදුසුකම් (𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻)
📌 සා/පෙල සමත් වීම
💰 පාඨමාලා ගාස්තුව
💳 කොටස් වශයෙන් ගෙවිය හැක
පාඨමාලා ලියාපදිංචි ගාස්තුව - 1500/=
♦️සීමිත ප්‍රමාණයක් බඳවා ගනු ලබන බැවින් ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න.
📞 0728 32 32 32
📞 0759 32 32 32
💬 0757 03 03 03 ( Whatsapp )
🌐 www.oxfordlanka.lk
📍 Oxford Lanka Campus – Kandy Road, Peliyagoda

🎓𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 𝗜𝗡 𝗖𝗢𝗨𝗡𝗦𝗘𝗟𝗜𝗡𝗚 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬 𝗡𝗘𝗪 𝗕𝗔𝗧𝗖𝗛 𝟮𝟬𝟮𝟳  නව පාඨමාලා ආරම්භය 2026 සැප්තැම්බර් මස 30 වනදා.(මනෝවිද්‍යා උපදේශන ඩිප්ල...
28/07/2026

🎓𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 𝗜𝗡 𝗖𝗢𝗨𝗡𝗦𝗘𝗟𝗜𝗡𝗚 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬
𝗡𝗘𝗪 𝗕𝗔𝗧𝗖𝗛 𝟮𝟬𝟮𝟳
නව පාඨමාලා ආරම්භය 2026 සැප්තැම්බර් මස 30 වනදා.
(මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව)
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙣𝙤𝙬 📣📣

නව කණ්ඩායම් බඳවා ගැනීම දැන් ආරම්භ වුනා..📣📣
🔰 ඔබ මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?
✔ (TVEC) ශ්‍රී ලංකා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ලියාපදිංචි පාඨමාලාවකි.
✔ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC
ලියාපදිංචි, අනුමත වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ උපදේශනය සඳහා සායනික පුහුණුව ලබාදීම. ඒ වෙනුවෙන් වෙනම අයකිරීම් කිසිවක් නොමැත.
✔ Registered Medical Doctors, Psychologist, Clinical psychologist යටතේ සායනික පුහුණුව.
✔ පාඨමාලා ගෙවීමේ ක්‍රමවේද.
✔ Physical දේශන ලබා දීම හා අවශ්‍ය අයට online දේශන ලබා ගැනිමේ හැකියාව.

🧩 කා සදහාද?
🟥 උසස් පෙළ සමත් / විශ්වවිද්‍යාල සිසුන්
🟥 සෞඛ්‍ය නිලධාරීන් / හෙද සෞඛ්‍ය වෘත්තිකයන්
🟥 පරිපාලන / ආරක්ෂක සේවා නිලධාරීන්
🟥 කළමනාකරුවන් / ව්‍යවසායකයින්
🟥 රාජ්‍ය / පෞද්ගලික සේවකයින්
🟥 මනෝවිද්‍යාවට ඇල්මක් ඇති ඕනෑම කෙනෙකුට

🎓 දේශන මෙහෙයවීම
☑ සායනික මනෝවිද්‍යාඥයින්
☑ විශේෂඥ වෛද්‍යවරු
☑ විශ්වවිද්‍යාල ආචාර්යවරු
🕒 කාල සීමාව
📌 අවුරුදු 1යි (𝟭 𝗬𝗲𝗮𝗿)
🎯 අවම සුදුසුකම් (𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻)
📌 සා/පෙල සමත් වීම හා
📌 ඕනෑම විෂය සමූහයකින් උ/පෙල සමත් වීම.
🗣 මාධ්‍ය ( 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 )
📌 සිංහල සහ ඉංග්‍රීසි
💰 පාඨමාලා ගාස්තුව ( 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗙𝗲𝗲 )
💳 කොටස් වශයෙන් ගෙවිය හැක
🆕 සීමිත ආසන — අදම ලියාපදිංචි වන්න!
📞 0729 32 32 32
📞 0728 32 32 32
💬 0757 03 03 03 ( Whatsapp )
🌐 www.oxfordlanka.lk
📍 Oxford Lanka Campus – Kandy Road, Peliyagoda

02/06/2026

O/L අවසන් කල ඔබට විදෙස් ගත අධ්‍යාපනය ලැබීමට සුවිශේෂී අවස්ථාවක්!!
🇸🇬 සිංගප්පූරුවේ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගනිමින් ජාත්‍යන්තර වෘත්තීය අවස්ථා වෙත පියවර තබන්න!

📚 අයදුම් කළ හැකි පාඨමාලා:

✅ Business Administration
✅ AI & Data Science
✅ Information Technology (IT)
✅ Logistics & Supply Chain Management
✅ E-Commerce & Retail Management
✅ Hospitality & Tourism Management
✅ Hospitality Operations Management
✅ Culinary Arts & Pastry Management
✅ Management Studies

🌟 විශේෂ පහසුකම්:

✔ IELTS අවශ්‍ය නොවේ
✔ අවම සුදුසුකම් O/L
✔ Show Money අවශ්‍ය නොවේ
✔ Student Visa සඳහා සහාය
✔ Accommodation පහසුකම්
✔ Airport Pickup පහසුකම්
✔ Visa අනුමැතියෙන් පසු Course Fee ගෙවීමේ පහසුකම

🌏 ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගනිමින් ඔබගේ වෘත්තීය අනාගතයට ශක්තිමත් ආරම්භයක් තබන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

📱 0728 32 32 32
🌐 www.oxfordlanka.lk

02/06/2026

🎓 O/L අවසන් කල ඔබට විදෙස් ගත අධ්‍යාපනය ලැබීමට සුවිශේෂී අවස්ථාවක්!!
🇦🇪 ඩුබායි හි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගනිමින් ජාත්‍යන්තර වෘත්තීය අවස්ථා වෙත පියවර තබන්න!

📚 අයදුම් කළ හැකි පාඨමාලා:

✅ Health & Social Care Management
✅ Information Technology (IT)
✅ Logistics & Supply Chain Management
✅ Project Management
✅ Tourism & Hospitality Management
✅ Education & Training Management
✅ Accounting & Business
✅ Business Management

🌟 විශේෂ පහසුකම්:

✔ IELTS අවශ්‍ය නොවේ
✔ අවම සුදුසුකම O/L
✔ Show Money අවශ්‍ය නොවේ
✔ Student Visa සඳහා සහාය
✔ Accommodation පහසුකම්
✔ Airport Pickup පහසුකම්
✔ Visa අනුමැතියෙන් පසු Course Fee ගෙවීමේ පහසුකම

🌏 ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගනිමින් ජාත්‍යන්තර වෘත්තීය අවස්ථා වෙත පියවර තබන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

📱 0728 32 32 32
🌐 www.oxfordlanka.lk

✨ ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගන්න! 🇦🇪🎓

ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගනිමින් මනෝවිද්‍යා උපාධියක් දක්වා යාමට ඔබටත් දැන් අවස්ථාව... 🎓🧠ශ්‍රී ලංකා තෘතීක හා ව...
12/05/2026

ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගනිමින් මනෝවිද්‍යා උපාධියක් දක්වා යාමට ඔබටත් දැන් අවස්ථාව... 🎓🧠

ශ්‍රී ලංකා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි මෙම සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරීම තුලින් ඔබට UGC හි අනුමත උපාධියක් දක්වා යාමට හැකියාව ලැබේ.

ඔබත් ඔබගේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් හෝ උසස් පෙළින් අවසන් කල අයෙක් නම් අදම අයදුම් කරන්න.

⛔️ වයස් සීමාවක් නොමැත.

👨‍⚕️👩‍🏫 දේශන මෙහෙයවීම සායනික මනෝවිද්‍යාඥයින්, මනෝවිද්‍යාඥයින්, වෛද්‍යවරුන්ගෙන් සමන්විත වන කථිකාචාර්ය මණ්ඩල්ලක්.

📅 පාඨමාලා ආරම්භය - 2026 මැයි 31
💰 ලියාපදිංචි ගාස්තුව - 1,500/=

ලියාපදිංචිය ඇතුළු වැඩි විස්තර සඳහා - 📞 0728323232 / 0759323232
Web - www.oxfordlanka.lk

Certificate Course in General Psychology

12/05/2026

Address

Kandy Road
Peliyagoda Pattiya

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 16:00
Sunday 07:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Oxford Lanka Medical & Oxford Lanka Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category