Curious Cubs Homeschool

Curious Cubs Homeschool කුතුහලයෙන් මුල් බැස, දැනුමෙන් වැඩෙමින්. Rooted in Curiosity , Growing in Knowledge.
(3)

මහද්වීප සහ සතුන් හඳුනාගනිමින් මගේ පුංචි පැටව් කරපු තවත් ලස්සන ක්‍රියාකාරකමක්.🧿Curious Cubs Homeschool 2026.08.28සතුටින් ...
28/08/2026

මහද්වීප සහ සතුන් හඳුනාගනිමින් මගේ පුංචි පැටව් කරපු තවත් ලස්සන ක්‍රියාකාරකමක්.🧿

Curious Cubs Homeschool
2026.08.28

සතුටින් සෙල්ලෙමෙන් ,පීඩනයෙන් තොරව අලුත් දේවල් උගන්වන්න කැමති දෙමාපියන් වෙනුවෙන් ම නිර්මාණය වුන අපේ හෝම්ස්කූලින් වැඩසටහන සමග තාමත් සම්බන්ධ වී නැත්නම් තවමත් අවස්තාව තීනවා අප හ එකතු වී දරුවාගේ පුංචි ලෝකේ ලස්සනට පාට කරන්න🥰

මේ සතුටින් ඉගෙන ගන්න දරුවන් බිහි කරන නිවෙස්ගත පාසලයි❤️

හෝම්ස්කූලින් වැඩසටහන හා සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අපිට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

Whatsapp 0713184298

fans

සතුටින් ක්‍රියාකාරම්  කරන මගේ පොඩ්ඩො🧿❤😘❤🌈මේ ...සතුටින් ඉගෙන ගන්න දරුවන් බිහි කරන නිවෙස්ගත පාසලයි❤️ 🌈හෝම්ස්කූලින් වැඩසටහන...
26/08/2026

සතුටින් ක්‍රියාකාරම් කරන මගේ පොඩ්ඩො🧿❤😘

❤🌈මේ ...සතුටින් ඉගෙන ගන්න දරුවන් බිහි කරන නිවෙස්ගත පාසලයි❤️ 🌈

හෝම්ස්කූලින් වැඩසටහන සදහා දැන් බදවාගැනීම් සිදු කරේ.සම්බන්ධ වෙන්න කැමතිනම් අපිට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

Whatsapp - 0713184298

Curious Cubs Homeschool
2026.08.26

fans

Curious Cubs Parent Phonics School එකට අද සිට බදවාගැනීම් සිදු කරේ.සම්බන්ධ වෙන්න කැමතිනම් අපිට whatsapp පණිවිඩයක් යොමු කර...
26/08/2026

Curious Cubs Parent Phonics School එකට අද සිට බදවාගැනීම් සිදු කරේ.සම්බන්ධ වෙන්න කැමතිනම් අපිට whatsapp පණිවිඩයක් යොමු කරන්න .online class එකක් නිසා අදාල දිනයට පෙර ලියාපදිංචි විය යුතයි.මගින් නැවත නැවත සම්බන්ධ විය නොහැක.

Whatsapp - 0713184298

Curious Cubs Homeschool
2026.08.26

fans

"මගේ දරුවාට කියවීමට උගන්වන්නේ කෙසේද?" කියා ඔබ කවදා හෝ සොයා බලා තිබේ නම්, ඔබට පිළිතුරු වලට වඩා ගැටලු රාශියක් මතු වන්නට ඇත...
25/08/2026

"මගේ දරුවාට කියවීමට උගන්වන්නේ කෙසේද?" කියා ඔබ කවදා හෝ සොයා බලා තිබේ නම්, ඔබට පිළිතුරු වලට වඩා ගැටලු රාශියක් මතු වන්නට ඇත. එය කිරීමට ඇති "නිවැරදි" ක්‍රමය පිළිබඳව ගණන් කළ නොහැකි වැඩසටහන්, වැඩපොත් සහ මතවාද පවති.

නමුත් සුභ ආරංචිය නම්, ඔබේ දරුවා කියවන්නෙකු බවට පත් කිරීමට උපකාර කිරීම සංකීර්ණ විය යුතු නැත. ඒ වෙනුවෙන් අපි සරලව නිර්මාණය කළ Curious Cubs Parent Phonics School එකත් සමග දැන් ඔබට සම්බන්ධ වී ඔබේ දරුවාගේ කියවීමේ ගමනට ශක්තිමත් පදනමක් මෙහිදී නිර්මාණය කරගත හැක.

මෙහි ඇති විශේෂත්වය වන්නේ Live ඔබට සම්බන්ධ වී ඉගෙනගත හැකිවීමයි.මේ සදහා දෙමාපියන්ට,ගුරුවරුන්ට,පොනික්ස් ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ සදහා සම්බන්ධ වෙන්න පුලුවන් .මෙහි ඇති විශේෂත්වය වන්නෙ අපි පෙරදී මාස 4න් කළ වැඩසටහන සති 8න් Online class එකක් ලෙස සිදු කිරීමයි. සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අපිට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

Whatsapp - 0713184298

ඔබට මේ දින චරියාව දරුවා සමග උත්සහ කරන්න පුලුවන් .

🌈සාර්ථක වන සරල දින චරියාවක්

- අකුරු කිහිපයක ශබ්ද පුහුණු වන්න.
- පහසුවෙන් කියවිය හැකි කෙටි කතාවක් (decodable story) එක්ව කියවන්න.
- ඔබේ දරුවා ඉගෙන ගත් දේ අගය කරන්න.
- හෙටත් පැමිණ නැවත එයම කරන්න.
- එය මීට වඩා සංකීර්ණ විය යුතු නැත.

දරුවන් වඩාත් හොඳින් ඉගෙන ගන්නේ අඛණ්ඩ, ස්ථාවර පුහුණුව තුළිනි. එමෙන්ම සෑම සාර්ථක කියවීමේ අත්දැකීමක් පාසාම ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වේ.මේ සම්බන්ධව මුල සිට සරලව නිවරැදිව ඉගෙන ගන්න අපෙ Curious Cubs Parent Phonics School එකත් සමග සම්බන්ධ වන්න.

Curious Cubs Homeschool
2026.08.25

fans

දරුවට සාර්ථක Daily Routine එකක් හදන්නෙ කොහොමද කියලා දාපු ලිපියට ගොඩාක් ප්‍රතිචාර ලැබුනා.ඒ ලිපියට ගොඩාක් අම්මලා comment ක...
24/08/2026

දරුවට සාර්ථක Daily Routine එකක් හදන්නෙ කොහොමද කියලා දාපු ලිපියට ගොඩාක් ප්‍රතිචාර ලැබුනා.ඒ ලිපියට ගොඩාක් අම්මලා comment කරලා තිබුනා දරුවගේ වයස සදහන් කරලා daily routine එකක් හදලා දෙන්න කියලා.ඉතිම් මගෙ කාර්‍යබහුලත්වයත් එක්ක මට තනි තනි දරුවට හදලා දෙන්න නොහැකි වුණත් හැමෝටම ගැලපෙන එකක් ඔයාලට දෙන්න හිතුවා.එහි පින්තූරය දෙවෙනියට එකතු කරලා තීනවා.

ඒ Routine chart එකේ pdf එක අවශ්‍ය නම් "PDF" කියලා පහලින් comment කරන්න .ඔයාලට laminate කරලා හදාගන්න පුලුවන් මේක.

ලිපිය කියවපු නැති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන් 👇
https://www.facebook.com/share/p/1K8HU7sn4q/

Curious Cubs Homeschool
2026.08.24

fans

නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම (Homeschooling) සරලව සහ ආතතියෙන් තොරව ආරම්භ කරන්නේ කෙසේද?​නවක දෙමාපියන්ට තම දරුවන්ට නිවසේ සි...
24/08/2026

නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම (Homeschooling) සරලව සහ ආතතියෙන් තොරව ආරම්භ කරන්නේ කෙසේද?

​නවක දෙමාපියන්ට තම දරුවන්ට නිවසේ සිට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය (Homeschooling) ආරම්භයේදී යම් නොසන්සුන්තාවයක් හෝ බියක් ඇතිවීම ස්වාභාවිකය. නමුත් නිවැරදි සැලසුමකට අනුව කටයුතු කිරීමෙන් ඉතා පහසුවෙන් මෙය සාර්ථක කරගත හැකිය.

ඒ සඳහා අනුගමනය කළ හැකි සරල පියවර 3ක් පහත දැක්වේ.

1) ​සරලව ආරම්භ කරන්න (Keep It Simple)

ආරම්භයේදීම සියලුම විෂයයන් ආවරණය කිරීමට උත්සාහ නොකරන්න. කියවීම (Reading) සහ ගණිතය (Math) වැනි මූලික විෂයයන් දෙකෙන් ආරම්භ කර, ඊට අමතරව දරුවා සහ ඔබ එකසේ ප්‍රිය කරන එක් විනෝදාත්මක හෝ අතිරේක විෂයයක් (Enrichment activity) එක්කර ගන්න.

2) ​පහසු දින චර්යාවක් ගොඩනඟා ගන්න (Build a Gentle Routine)

ඔබේ පවුලේ ජීවන රටාවට ගැලපෙන නම්‍යශීලී කාලසටහනක් සකස් කරගන්න. මෙහිදී සෑම දෙයක්ම සියයට සියයක් පූර්ණ ලෙස කිරීමට වඩා එක දිගට පවත්වාගෙන යාම (Consistency) වැදගත් වේ.

3) ​සම්බන්ධතාවයට මුල් තැන දෙන්න (Focus on Connection)

දරුවාට ආරක්ෂිත, අවධානය ලැබෙන සහ සහයෝගය ලැබෙන පරිසරයක් ඇති වූ විට ඉගෙනුම වඩාත් සාර්ථක වේ. විෂය කරුණුවලට වඩා දරුවා සමඟ ඇති මානසික සම්බන්ධතාව කෙරෙහි අවධානය යොමු කරන්න.

🛑​සියලු දේ එකවර කිරීමට වෙහෙස නොවී, කුඩාවට ආරම්භ කිරීම ප්‍රමාණවත් වේ. ධෛර්යයෙන් යුතුව ඔබේ පළමු පියවර තබන්න🥰

Curious Cubs Homeschool
2026.08.24
​© 2026 Curious Cubs Homeschool . All Rights Reserved

fans

21/08/2026

සතුටින් ක්‍රියාකාරම් කරන මගේ පැටව්🧿

අපේ හෝම්ස්කූලින් වැඩසටහන හා සම්බන්ධ වෙන්න කැමතිනම් අපිට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

Whatsapp - 0713184298
Curious Cubs Homeschool fans

Send a message to learn more

21/08/2026

දෝණිගේ Math Box එක.

Curious Cubs Homeschool
2026.08.21

fans

Send a message to learn more

අනුමාන කිරීම නවත්වන්න... විශ්වාසයෙන් යුතුව කියවීම ආරම්භ කරන්න.🌈​බොහෝ දරුවන්ට කියවීමට අපහසු වන්නේ ඔවුන්ට ඉගෙන ගැනීමට නොහැ...
20/08/2026

අනුමාන කිරීම නවත්වන්න... විශ්වාසයෙන් යුතුව කියවීම ආරම්භ කරන්න.🌈

​බොහෝ දරුවන්ට කියවීමට අපහසු වන්නේ ඔවුන්ට ඉගෙන ගැනීමට නොහැකි නිසා නොව, Phonics වැරදි අනුපිළිවෙලට උගන්වන බැවිනි.

​ඔබ අකුරු ශබ්දවල (letter sounds) සිට සංකීර්ණ වචන (tricky words) දක්වා නිවැරදි පියවරෙන් පියවර අනුපිළිවෙල අනුගමනය කරන විට, සියල්ල පැහැදිලි වීමට පටන් ගනී.

​ශබ්ද එකතු කර වචන තැනීම (Blending) පහසු වේ, වචන තේරුම් ගැනීම (decoding) දියුණු වේ, අවසානයේ කියවීම ඔබේ දරුවාට ඉතා ස්වාභාවික දෙයක් බවට පත්වේ.

​ඔබේ දරුවාට Phonics නිවැරදි, ව්‍යුහගත, පැහැදිලි සහ ඵලදායී ක්‍රමයට ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අපේ Curious Cubs Parent Phonics School එකත් සමග දැන් ඔබට සම්බන්ධ විය හැක. අපි ඔබට මාර්ගෝපදේශය ලබා දෙන්නෙමු.වැඩි විස්තර සදහා අපිට whatsapp පණිවිඩයක් යොමු කරන්න🥰

Whatsapp - 0713184298

Curious Cubs Homeschool
2026.08.20

fans

සතුටින් ක්‍රියාකාරම් කරන මගෙ පැටව්.🧿😘 දරුවන්ට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් අපේ Space Theme Curriculum එක සහ Homeschooling P...
20/08/2026

සතුටින් ක්‍රියාකාරම් කරන මගෙ පැටව්.🧿😘

දරුවන්ට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් අපේ Space Theme Curriculum එක සහ Homeschooling Program එක ගැන විස්තර දැනගන්න හෝ සම්බන්ධ වෙන්න කැමති නම්, අපිට WhatsApp පණිවිඩයක් එවන්න. 🚀📚

Curious Cubs Homeschool
2026.08.20

fans

Address

Pelawatta

Telephone

+94713184298

Website

Alerts

Be the first to know and let us send you an email when Curious Cubs Homeschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Curious Cubs Homeschool:

Shortcuts

Share